Features

පැකර්-ජෙසිකා ප්‍රේමණීය සේයාරූ පෙළක් එළියට

ඕස්ට්‍රේලියානු මහා කෝටිපතියා වන ජේම්ස් පැකර් පසුගිය වසරේදී දික්කසාද වූ සිය බිරිය සමග දික්කසාද වීමෙන් පසුව පළමු වරට ප්‍රේමණීය අයුරින් සිටින ඡායාරූප පෙළක් විදෙස් මාධ්‍ය විසින් පළකර තිබේ. මේ අනුව, ඕස්ට්‍රේලියානු කෝටිපති ව්‍යාපාරිකයෙකු වන පෝල් රම්සි නැමැත්තාගේ අවමගුලට සහභාගී වෙමින් පැකර්, හිටපු බිරිඳ වන ජෙසිකා සමග ඉතාමත් කුළුපගව අද උදෑසන කාලය ගතකර ඇත. 36 හැවිරිදි…

(0)Comments | May 9, 2014 9:56 am

කොට්ටාවේ විදුලි ගුවන් පාලම් තුන දේශීය මුහුණුවරකට

පදිකයින්ට පාර මාරු වීමට විදුලි ගුවන් පාලම් තුනක් කොට්ටාව නගරයේ ඉදිකිරීමට රජය සූදානම් වනබව අප මීට පෙර අනාවරණය කළේය. මෙහි නවතම තත්ත්වය පිළිබඳව අප සමග අදහස් දක්වමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානී ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා පැවසුවේ මෙම විදුලි ගුවන් පාලම් දේශීය තාක්ෂණය යොදා ගනිමින් ඉදිකිරීම සඳහා මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවයි. “අප උත්සාහ කරන්නේ මෙම…

(0)Comments | May 6, 2014 6:27 am

පැකර්-ජයින්ජෙල් ගුටි කෙළිය, පැපරාසි ඡායාරූප ශිල්පියාට ඉව වැටුණු හැටි

ලොව පුරා ඉමහත් ආන්දෝලනයක් ඇතිකල ඕස්ට්‍රේලියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ජේම්ස් පැකර් සහ චැනල් නයින් ජාලයේ ප්‍රධානී ඩේවිඩ් ජයින්ජෙල්ගේ ගුටි බැට සංදර්ශනය සේයාරූ ගතකළ පැපරාසි ඡායාරූප ශිල්පියා මෙම ඡායාරූප අලෙවිකර දැවැන්ත මුදලක් උපයාගෙන ඇතැයි වාර්තා වේ. පනහකට ආසන්න මෙම ඡායාරූප ප්‍රමාණය මිලදී ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු මාධ්‍ය පොර කෑ අතර අනාවරණය වූයේ News Corporation ආයතනය ඩොලර් ලක්ෂ 02…

(0)Comments | May 6, 2014 6:25 am

ශ්‍රී ලංකන්, “වන් වර්ල්ඩ්“ සමග අළුත් ගමනක් අරඹයි

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අද පෙරවරුවේ පැවති උත්සවයේදී “වන් වර්ල්ඩ්“ ගෝලීය ගුවන් සේවා සන්ධානය සමග එක්වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගම එම සන්ධානය සමග අත්වැල් බැඳගන්නා දකුණු ආසියාවේ පළමු ගුවන් සේවය බවට පත්විය. මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති, නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇතුළු දෙස්…

(0)Comments | April 30, 2014 10:45 am

ජේම්ස් පැකර්, JKH සහ ධම්මිකගේ මිශ්‍ර ව්‍යාපෘති සමග තිබූ ගිවිසුම් අහෝසියි

ජේම්ස් පැකර්, ධම්මික පෙරේරා සහ ජෝන් කීල්ස් සම්බන්ධ වන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති තුන සඳහා මීට පෙර පැවති ගිවිසුම් අවලංගු කරමින් නව ගිවිසුම් වලට එළඹීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සූදානම් වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසුවේ මෙම ව්‍යාපෘති තුන සඳහා පසුගියදා පාර්ලිමේන්තුව විසින් අනුමත කළ සහන පමණක්…

(0)Comments | April 30, 2014 4:10 am

බලාගෙනයි! දෝෂ සහිත සැම්සුන්ග් ගැලැක්සි S5 සහ ඇපල් iPhone 5 වෙළඳ පොළේ

විකුණා තිබෙන ඇතැම් සැම්සුන්ග් ගැලැක්සි S5 ස්මාර්ට් ජංගම දුරකතනවල සහ ඇපල් iPhone 5 ස්මාර්ට් ජංගම දුරකතනවල තාක්ෂණික ප්‍රශ්න මතුව තිබෙන බවත් අදාළ තාක්ෂණික දෝෂයන් නිවැරදි කිරීමට එම සමාගම් කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ. මේ අනුව, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දුරකතනයේ තිබෙන කැමරාව ක්‍රියාත්මක නොවන සැම්සුන්ග් ගැලැක්සි S5 දුරකතන රැසක්ම අලෙවිය සඳහා අපනයන කර ඇතැයි…

(0)Comments | April 28, 2014 8:12 pm

රත්‍රන් උකස් කිරීමට අදාළ නව නියම ළඟදීම

ලෝක වෙළඳ පොළේ රත්‍රන් මිල අඩුවීම හමුවේ මෙරට ජනතාව බැංකු හා මූල්‍යායතන වලට රත්‍රන් උකස් කිරීමේදී මේ වනවිට ගෙවනු ලබන මිල අඩුවී තිබේ. මෙයට විසඳුමක් ලෙස රත්‍රන් උකස් කිරීමේදී ජනතාවට උපරිම මිලක් ලබාගැනීමට හැකි නියමයන් හඳුන්වා දීමට මුදල් අමාත්‍යංශය සූදානම් වනබව අනාවරණය වේ. අප සමග අදහස් දක්වමින් මුදල් අමාත්‍යංශයේ උසස් නිළධාරියෙකු පැවසුවේ මෙයට අදාළ චක්‍රලේඛය…

(0)Comments | April 23, 2014 5:01 am

සැම්සුන්ග් ගිනිගනී. ලොව වටා පාරිභෝගිකයින්ට බාධා

ස්මාර්ට් ජංගම දුරකතන, ටැබ්ලට් පරිගණක, රූපවාහිනී ඇතුළු තාක්ෂණික නිෂ්පාදන සිදුකරන ලොව සුපතල සැම්සුන්ග් සමාගමේ දකුණු කොරියාවේ Gwacheon හි, පිහිටි දත්ත මධ්‍යස්ථානයේ ගින්නක් අද අලුයම ඇතිවූ බවත් මේ නිසා පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වූ බවත් වාර්තා වේ. මෙම ගින්න නිසා Samsung.com වෙබ් අඩවිය බිඳ වැටුණු අතර මේ නිසා පාරිභෝගිකයින්ට සිය ස්මාර්ට් ජංගම දුරකතන, ටැබ්ලට් පරිගණක සහ රූපවාහිනී තුළින්…

(0)Comments | April 21, 2014 7:15 am

ස්ව්‍යංක්‍රීයව වාහන එකලස් කිරීමේ මෙරට පළමු කර්මාන්ත ශාලාව මයික්‍රෝ වෙතින්

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ව්‍යංක්‍රීය වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව මයික්‍රෝ මෝටර් රථ සමාගම විසින් පොල්ගහවෙල කර්මාන්ත පුරයේ විවෘත කරයි. මෙම විවෘත කිරීම ඊයේ (18) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර මෙයට සමාගමේ ප්‍රධානි, ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගී විය. මයික්‍රෝ මෝටර් රථ සමාගම සඳහන් කරන්නේ ලංකාවේ නිෂ්පාදිත මයික්‍රෝ මෝටර් රථ…

(0)Comments | April 19, 2014 5:32 am

ඔක්තෝම්බර් සිට ශ්‍රී ලංකන් ඇණිය තරුණ වේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මගීන් පැටවීමේ අනුපාතය වෙනත් ලාභ ලබන ගුවන් සමාගම් වලට සමාන වුවත් එහි ඉන්ධන වියදම් අති විශාල ලෙස වැඩිවීම දැවැන්තව පාඩු ලැබීමට හේතුවක් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මේ අනුව, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉන්ධන වියදම එහි මෙහෙයුම් වියදමෙන් හරි අඩක් බවත් මෙයට හේතුවී තිබෙන්නේ ඉන්ධන වැඩිපුර වැයවන පැරණි A340-300 සහ…

(0)Comments | April 18, 2014 7:33 am