Features

ටොන් 20 ක ලංකාවේ කාසි දඹදිව හිරවෙලා. ගේන්න නැවක් -video

දඹදිව වන්දනාවේ යාමේදී එරට සිද්ධස්ථානවල පිං කැට වලට මෙරට කාසි නොදමන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙරට බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි. දඹදිව සිද්ධස්ථානවල පිං කැට වලට දැමූ ලංකාවේ කාසි ටොන් 20 ක් පමණ මේ වනවිට කිසිදු ප්‍රයෝජනයක් නොගෙන ඉන්දියාවේ ගොඩ ගැසී තිබෙන බවත් අමතර වියදමක් දරමින් ඒවා ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරමින්…

(0)Comments | July 21, 2014 5:02 am

මැලේසියානු ගුවන් යානය කඩා වැටීම ගැන ඒඩ්ස් මාරයා සතුටු වන්නේ ඇයි?

අවාසනාවන්ත ලෙස ඊයේ නැගෙනහිර යුක් රේනයට කඩා වැටුණු මැලේසියානු ගුවන් යානයේ ගමන් ගත් මගීන් 100 කට ආසන්න සංඛ්‍යාවක් ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන “ඒඩ්ස්“ සම්බන්ධ සම්මන්ත්‍රණයකට සහභාගී වීමට ගමන් කරමින් සිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්ය මණ්ඩලයට අයත් ඒඩ්ස් රෝගයට එරෙහිව සටන් වැදුණු පරීක්ෂක කණ්ඩායමක් බව වාර්තා වේ. සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත් පත වාර්තා කර තිබෙන්නේ මොවුන් මෙල්බර්න් නුවර…

(0)Comments | July 18, 2014 6:17 am

Arcade Independence Square විසිතුරු ලෙස විවෘත කෙරේ -Photos

කොළඹ හතේ දැකුම්කළු අයුරින් ඉදිවූ නවතම සුපිරි සාප්පු සංකීර්ණය ඇතුළු පහසුකම් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පස්වරුවේදී උත්සවාකාරයෙන් විවෘත කළ අතර එම අවස්ථාවට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය. මෙම උත්සව අවස්ථාවේ ප්‍රධාන දේශනය ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතා විසින් සිදුකළ අතර උත්සවය වර්ණවත් අයුරින් පැවැත්වුණි….

(0)Comments | July 13, 2014 11:03 pm

පා පන්දු සැණකෙළියේ අපි වේලෙනවා – අභිසරුලියෝ කියති

පා පන්දු ලෝක කුසලාන තරග නැරඹීම සඳහා ලක්ෂ සංඛ්‍යාත සංචාරකයින් පිරිසක් බ්‍රසීලයට පැමිණීම හමුවේ එරට ගණිකා ව්‍යාපාරය සරුවනු ඇතැයි සිතුවත් එසේ සිදුවී නැතැයි විශේෂඥයින් කණ්ඩායමක් සිදුකර තිබෙන සමීක්ෂණයකින් අනාවරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගණිකා වෘත්තියේ යෙදීම සඳහා පුහුණු වූ කාන්තාවන් දහස් ගණනක් රියෝ ඩි ජනයිරෝ නුවර මේ දිනවල සැරිසරන බවත් ඇඟ විකිණීමට මෙහි…

(0)Comments | July 10, 2014 11:43 am

රුවන්පුර අධිවේගිය ඉංගිරියෙන් ගැලනිගම පිවිසුමට

යෝජිත රත්නපුර අධිවේගී මාර්ගය පැල්මඩුල්ලේ සිට ඉංගිරිය දක්වා ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවත් ඉංගිරියේ සිට දැනට තිබෙන මාර්ගය මගින් දකුණු අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමට මෙම අධිවේගී මාර්ගය සම්බන්ධ වනු ඇති බවත් වරාය හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා කියයි. “රත්නපුර අධිවේගී මාර්ගය ඉදිවන්නේ ඉංගිරියේ සිට පැල්මඩුල්ල දක්වායි. ඒ සඳහා අපි තෝරාගෙන තිබෙන්නේ රජයේ…

(0)Comments | July 10, 2014 7:38 am

උණුසුම පාලනය කරන නගරයක ඉදිවන ලොව දැවැන්තම සාප්පු සංකීර්ණය මෙන්න- video

වර්ග අඩි මිලියන 08 ක ඉඩ පහසුකම් සහිත ලෝකයේ විශාලතම සාප්පු සංකීර්ණය ඩුබායිහි ගොඩ නැගීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය සූදානම් වනබව අනාවරණය වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ උණුසුම පාලනය කළ හැකිලෙස ඉදිකරන දැවැන්ත නගරයක “Mall of The World“ යනුවෙන් හඳුන්වන මෙම සාප්පු සංකීර්ණය ඉදිකරන බවයි. මෙම සමස්ත ව්‍යාපෘතිය යටතේ වර්ග අඩි මිලියන 48 ක ඉදිකිරීම්…

(0)Comments | July 7, 2014 11:54 am

ඈවරයි! දෑවරයි! නොරොච්චෝලේ ගල් අඟුරු අළු විකිණේ

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු දැවි අළු සමාගම් පහකට විකිණීමට රජය සූදානම් වේ. රජය සඳහන් කරන්නේ මෙම බලාගාරයේ දැනට තිබෙන යන්ත්‍රය සහ ලබන සැප්තැම්බර් මාසයේ ක්‍රියාත්මක කරන යන්ත්‍රය මගින් වාර්ෂිකව ගල් අඟුරු දැවි අළු ටොන් 150,000 ක් පමණ නිපදවන බවයි. මෙම ගල් අඟුරු දැවි අළු සිමෙන්ති නිෂ්පාදනයට සහ කාර්මික අංශයේ වෙනත් කටයුතු සඳහා යොදාගත…

(0)Comments | July 4, 2014 4:57 am

ලොව ආරක්ෂිතම ස්මාර්ට් ජංගම දුරකතනය බ්ලැක්ෆෝන්ද?

ඩොලර් 629 ක් වැනි මිලකට ලෝක වෙළඳ පොළට හඳුන්වා දී තිබෙන බ්ලැක්ෆෝන් (Blackphone) නැමති ස්මාර්ට් ජංගම දුරකතනය ලොව ආරක්ෂිතම ස්මාර්ට් ජංගම දුරකතනය ලෙසින් සැලකෙන බව වාර්තා වේ. මෙම දුරකතනය භාවිතා කරන්නාගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම පළමු අරමුණ ලෙස සලකමින් මෙම දුරකතනය නිෂ්පාදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ නිසා, මෙහි දත්ත හැකරුවන්ට සොරා ගැනීමට…

(0)Comments | July 3, 2014 11:19 am

කාර්ගීල්ස් බැංකුව වැඩ පටන් ගනී -Video

මෙරට ප්‍රමුඛතම සුපිරි වෙළඳ සැල් ජාලයක් වන කාර්ගීල්ස් (සිලෝන්) හා සීටී හෝල්ඩින්ග්ස් යන සමාගම් එකතුවෙන් නවතම වාණිජ බැංකුව වන කාර්ගීල්ස් බැංකුව අද කොල්ලුපිටියේදී විවෘත කරන ලදී. කාර්ගීල්ස් බැංකුව විවෘත කිරීමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ ප්‍රධානත්වයෙනි. මෙම බැංකුව…

(0)Comments | June 30, 2014 12:13 pm

පළමු වරට ජාත්‍යන්තර පන්නයේ ඇඟලුම් තොග වෙළඳ මධ්‍යස්ථානයක් කොළඹට

දෙස් විදෙස් ගැනුම්කරුවන්ට ඇඟලුම් තොග වශයෙන් විකිණීමේ මහා පරිමාණ වෙළඳ මධ්‍යස්ථානයක් ඇඟලුම් කර්මාන්තයේ නිරත සමාගම් 100 ක පමණ සහභාගීත්වයෙන් කොළඹ නගරයේ ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය (Sri Lanka Apparel Brands Association- SLABA) සැලසුම් කර තිබේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමයේ සභාපති, ඉන්ද්‍රදත්ත ධර්මවර්ධන මහතා පැවසුවේ මෙවැනි ඇඟලුම්…

(0)Comments | June 26, 2014 4:29 am