Features

ලෝක පූජිත ඇමරිකානු ක්‍රීඩකයා පින්නවල අලි සෙල්ලමේ

කාලයෙන් කාලයට මෙරටට ලෝක පූජිත ක්‍රීඩකයින්, නළුවන්, ගායකයින් වැනි ජනප්‍රිය පුද්ගලයින් සංචාරය සඳහා පැමිණේ. මේ එවැනි පුවතකි. අඩි හයකුත් අඟල් 11 ක් උස ලෝක පූජිත ඇමරිකානු පැසි පන්දු ක්‍රීඩක ක්‍රිස් බොෂ් සිය සුරූපී බිරිඳ සමග පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. මෙම දෙපොළ පින්නවල අලි අනාථාගාරය නැරඹීමට ගොස් අලින් සමග එක්ව ගත් ඡායාරූප මේ වනවිට…

(0)Comments | August 18, 2014 5:25 am

සුරූපී කේට් හා තරුණ පැකර් දිවිගෙවූ බෝන්ඩි මාළිගය විකුණයි

කැසිනෝ රජෙකු ලෙස ලොව ප්‍රකට ජේම්ස් පැකර් මෙතරම් සල්ලිකාරයෙකු වීමට පෙර තරුණ වියේදී මිලදීගත් ඔහුගේ මුල්ම නිවස ලෙසින් සැලකෙන මනරම් බෝන්ඩි වෙරළ නිවාසය (Bondi Beach home) ඩොලර් මිලියන 07 කට විකුණූ බව වාර්තා වේ. වෙරළ තීරයට මායිම් වන මෙම සුන්දර නිවස ඉදිකර තිබෙන්නේ 1990 මැද භාගයේදීයි. වර්ග මීටර 210 ක් වන නිවස ජේම්ස් පැකර් විසින්…

(0)Comments | August 13, 2014 5:25 am

පිරිමි තනපට (Man-Bra) ජනප්‍රිය වන ලකුණු

කාලයෙන් කාලයට එක එක විලාසිතා එයි. දැන් කාන්තාවන්ට නොදෙවෙනි ලෙස පිරිමින්ද විලාසිතා මැවීමට පුරුදුවී සිටී. මේ කතාව තරමක් අමුතු කතාවකි. වාර්තා වන්නේ ජපාන වෙළඳ පොළේ මේ වනවිට පිරිමි තනපට (Man-Bra) ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතින බවයි. මෙම මාධ්‍ය වාර්තා කියන විදිහට ලෝකයේ මුල්ම පිරිමි තනපට (Man-Bra) විකිණීම මේ අනුව ඇරඹෙන්නේ ජපානයෙනි. මස් එල්ලෙන සිරුරු සහිත තරබාරු…

(0)Comments | August 12, 2014 5:37 am

Viva ELITE වලින් පසුව කරළියට එන පොඩි කාරය මෙන්න

මැලේසියානු පෙරුඩුවා (Perodua) සමාගම විසින් නිපදවූ වීවා මෝටර් රථ සඳහා ලංකාවේ තිබෙන්නේ විශාල ඉල්ලුමකි. වීවා මෝටර් රථ මෙරට මහ පාරේ නිතර දකින්නට හැකිය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වීවා මෝටර් රථයෙන් පසුව පෙරුඩුවා (Perodua) සමාගම විසින් තවත් කුඩා මෝටර් රථයක් නිපදවා තිබෙන බවත් එය ළඟදීම එළිදැක්වීමට සූදානම් වන බවයි. මෙම මෝටර් රථය නම්කර තිබෙන්නේ Perodua Axia…

(0)Comments | August 11, 2014 6:39 am

මයුර හූස්ටන්හි ප්‍රියතම තනිකඩයා වෙයි. තරුණියෝ වහ වැටෙති

පසුගියදා ඇමරිකාවේ ටෙක්සාස්හිදී කොල්ල කල්ලියකට එලව එලවා පහරදුන් ශ්‍රී ලාංකේය කඩවසම් තරුණයා වන මයුර සාරංග දිසානායකට තරුණියන් වහ වැටී තිබෙන බවත් ඔහුට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මංගල යෝජනා වැස්සක් වැටී තිබෙන බවත් වාර්තා වේ. මේ පිළිබඳව මාධ්‍යයට සඳහන් කර තිබෙන්නේ මයුරගේ සටන් පුහුණුකරුවෙකු වන Saul Soliz නැමැත්තායි. මේ අතර, ඇමරිකානු මාධ්‍ය සඳහන් කරන්නේ ඔහු…

(0)Comments | August 5, 2014 5:45 am

බෝගල ග්‍රැෆයිට්, රන්ගල පතලට අත තියයි

බෝගල ග්‍රැෆයිට් ලංකා පී.එල්.සී. සමාගම විසින් රන්ගල පතලේ ග්‍රැෆයිට් ගවේෂණ වැඩසටහනක් ආරම්භ කර තිබේ. රන්ගල පතලේ සියයට සියයක කොටස් අයිතිය බෝගල ග්‍රැෆයිට් ලංකා පී.එල්.සී. සමාගමට තිබෙන අතර මෙම පතල පිහිටා තිබෙන්නේ බෝගල පතලේ සිට කිලෝ මීටර් 08 ක් නිරිත දිගට වන්නටය. වාණිජ වටිනාකමක් සහිත ඉහළ ගුණාත්මක තත්ත්වයකින් යුතු නිර්මල ග්‍රැෆයිට් සැලකිය යුතු ප්‍රමාණයක් රන්ගල පතලේ…

(0)Comments | August 1, 2014 8:20 am

පොලීසිය කියන්නෙ ගහන්න එපා කියල, ඇයි ගැහුවෙ? මයුරට මාර ප්‍රශ්නයක්

මංකොල්ලකරුවන් පිරිසකට ඇමරිකාවේදී එලව එලවා පහරදුන් ශ්‍රී ලාංකික සටන් ශූරයා මයුර සාරංග දිසානායක කෙරෙහි මේ වනවිට මුළු ලෝකයේම අවධානය යොමුව තිබේ. ඇමරිකානු Fox26 රූපවාහිනිය විසින් ඔහු සමග විශේෂ සම්මුඛ සකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී නිවේදිකාව මයුරගෙන් විමසා සිටියේ ඔහුට අන්වර්ථ නාමයක් තිබෙනවාද කියායි. “මට ලංකාවේ කියන්නේ ටොප් ගන් කියලා“. සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ නිවේදිකාවගේ හා නිවේදකයාගේ ඇස්…

(0)Comments | August 1, 2014 7:11 am

මේක පුදුම ලෝකයක්. හෙට අනිද්දාට ඇවිදින ගෘහ භාණ්ඩ

වාඩිවී සිටි පුටුවෙන් ඔබ නැගිට ගිය පසු එක් වරම එය සෝපාවක් වුවහොත් ඔබ පුදුමයට පත්වෙනු නිසැකයි. එය මායාවක් යැයි සමහරවිට ඔබට සිතෙන්නට පුළුවන්. නමුත්, තවදුරටත් එය මායාවක් නෙවෙයි. විද්‍යාවේ දියුණුව කෙතරම්ද යත් විවිධ වූ හැඩතල වලට ඉබේම සකස්විය හැකි රොබෝ ගෘහ භාණ්ඩ නිපදවීමට විද්‍යාඥයින් මේ වනවිට කටයුතු කරමින් සිටින අතර එම පරීක්ෂණ සාර්ථක වී ඇතැයි…

(0)Comments | July 29, 2014 5:09 am

කොට්ටාව අධිවේගී නගරයට විදෙස් ආයෝජක ඇස. මහා පරිමාණ හෝටල් ඉදිකිරීමට යෝජනා දෙයි -video

කොට්ටාව මාකුඹුර අධිවේගී පිවිසුමේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගොඩනැගීමට සූදානම් වන නව නගරයේ ඉදිකිරීමට යෝජිත හෝටල් දෙකෙන් එකක් ඉදිකිරීම සඳහා විදේශීය ආයෝජකයෙකු ව්‍යාපෘති යෝජනාවක් ලබාදී ඇතැයි අනාවරණය වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ප්‍රියානි නවරත්න මහත්මිය පැවසුවේ මෙම ආයෝජකයා විසින් ලබාදී ති‍බෙන ව්‍යාපෘති යෝජනාව මේ වනවිට සලකා…

(0)Comments | July 28, 2014 4:07 am

මැරෙන එකත් ලේසි නෑ- මැලේසියානු ගුවන් අනතුරෙන් හෙළිවන කතාවක්

මරණය සිදුවන්නේද යම් කිසි සිද්ධාන්තයකට අනුවැයි කියාපාන සිදුවීමක් පසුගියදා සිදුවූ මැලේසියානු ගුවන් අනතුර සමග වාර්තා වී තිබේ. මෙහි කතා නායකයා Maarten de Jonge නැමති පා පැදි ධාවන ශූරයෙකි. ඔහු පසුගියදා අතුරුදන්වූ MH370 සහ පසුගියදා කඩා වැටුණු MH17 යන මැලේසියානු ගුවන් යානා දෙකේම ගමන් කිරීම සඳහා ඉතාමත් වෙහෙසක් ගත් අයෙකි. ඔහු විසින් මෙම ගුවන් ගමන් දෙක…

(0)Comments | July 21, 2014 11:24 am