Features

තෙවන පරම්පරාවට ව්‍යාපාරයක් පවරාදීමේ DSI උදාහරණය මෙන්න! -Video Interview

තෙවන පරම්පරාවට ව්‍යාපාරයක් පවරා දෙන්නේ කෙසේද යන මැයෙන් මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ඩී.එස්.අයි. සමූහයේ ප්‍රධාන විධායක නිළධාරී, කුලතුංග රාජපක්ෂ මහතා සමග අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන විශේෂ සාකච්ඡාවක් සිදුකළා. මේ එම සාකච්ඡාවයි.

(0)Comments | November 28, 2014 4:54 am

Exclusive- කොට්ටාවේ සිට පාර්ලිමේන්තුව අසලට කනුමත අධිවේගී මාර්ගයක්

දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ කොට්ටාවට පැමිණෙන වාහන වලට කොළඹට පැමිණීම සඳහා කොට්ටාවේ සිට තලවතුගොඩ කිඹුලාවල දක්වා කනුමත අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ. මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා අප සමග සඳහන් කළේ මෙම මාර්ගය පාර්ලිමේන්තු සංකීර්ණය අසලින් අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බවයි. මීට අමතරව, කැළණිතිස්ස විදුලි බලාගාරය ආසන්නයේ සිට…

(0)Comments | November 24, 2014 6:17 am

මෙන්න! නව අධිවේගී මාර්ග සැලසුම්. කොළඹ නගරයටත් අධිවේගී මාර්ග -Video Interview

මෙරට අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා තිබෙන නව සැලසුම් පිළිබඳව මහා මාර්ග, වරාය සහ නාවික අමාත්‍යංශයේ ලේකම්වරයා මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වන ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා සමග අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන විශේෂ සාකච්ඡාවක් සිදු කළා. මෙහිදී අනාවරණය වූයේ කොළඹ නගරයේ රථ වාහන තද බදය අඩු කිරීම සඳහාද නව අධිවේගී මාර්ග පද්ධතියක් රජය විසින්…

(0)Comments | November 20, 2014 12:30 pm

ෂැන්ග්‍රි-ලා සමග කරට කර නැගෙන ගාලු මුවදොර සුපිරි හෝටලය මෙන්න!

කොළඹ ගාලු මුවදොර ඉදිවෙමින් තිබෙන ෂැන්ග්‍රි-ලා හෝටලයට ආසන්නයෙන් ඉන්දියාවේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ITC ලිමිටඩ් විසින් ඩොලර් මිලියන 300 ක ආයෝජනයකින් තවත් දැවැන්ත හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මුල පුරයි. මෙම ව්‍යාපෘතිය යටතේ සුපිරි හෝටලයට අමතරව නිවාස හා සාප්පු සංකීර්ණ මෙන්ම විනෝදාස්වාද පහසුකම් ගොඩ නැගීමට සැලසුම් කර ඇත. මෙම සමාගම විසින් මුලින් ඩොලර් මිලියන 140 ක්…

(0)Comments | November 20, 2014 5:39 am

රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි

මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන රේණුක හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගම විසින් තට්ටු 28 කින් යුත් “රේණුක ටවර්“ ව්‍යපෘතිය කොළඹ 03, ගෝල්ෆේස් ටෙරස් හා උත්තරානන්ද මාවතට ආසන්නව සිදුකිරීමට සූදානම් වේ. සමාගමට අයත් ඉඩමක වර්ග අඩි 200,000 ක ඉඩ පහසුකම් සහිතව ගොඩනගන මෙම ගොඩනැගිල්ලේ කාර්යාල පිහිටුවීමේ ඉඩ පහසුකම්, විනෝදාස්වාද ස්ථාන, සම්මන්ත්‍රණ ඉඩ පහසුකම්, අවන්හල් ඉදිකිරීමට සැලසුම් කර තිබේ….

(0)Comments | November 12, 2014 9:40 am

Exclusive- ෂැන්ග්‍රි-ලා ගාලු මුවදොරින් තවත් ඉඩමක් ඉල්ලයි

ගාලු මුවදොර හා හම්බන්තොට හෝටල් ව්‍යාපෘති දෙකක් සිදුකරමින් සිටින හොංකොං පදනම් කරගත් ෂැන්ග්‍රි-ලා සමාගම ගාලු මුවදොරින් තවත් ඉඩමක් ඉල්ලා ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කියයි. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, නිමල් පෙරේරා මහතා අප සමග සිදුකළ විශේෂ සාකච්ඡාවේදී සඳහන් කළේ ෂැන්ග්‍රි-ලා සමාගම දැනට ගාලු මුවදොර හෝටල් ව්‍යාපෘතිය සිදුකරන ඉඩමට ආසන්න ඉඩමක් ඉල්ලා තිබෙන බවයි. “තවත් හෝටල්…

(0)Comments | November 12, 2014 4:55 am

ලංකාවේ වෙළඳ පොළ ආක්‍රමණයට ඉන්දියාවේ Dish TV සැරසෙයි

කෙලින්ම නිවෙස් වෙත විකාශ කටයුතු කරන (Direct to home television) ඉන්දියාවේ විශාලතම රූපවාහිනි සමාගම වන Dish TV වෙත ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා රජය විසින් අවසර ලබාදී ඇතැයි වාර්තා වේ. මේ අනුව, සමාගම විසින් එරට කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ Dish T V Lanka (Private) Limited සමාගමට ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා…

(0)Comments | November 11, 2014 6:57 am

ලංකාවෙන් සුපිරි විද්‍යුත් මෝටර් රථයක්. දේශීය වෙළඳ පොළටත් විද්‍යුත් රථ නිපදවන බව කියයි

ශ්‍රී ලාංකික සමාගමක් වන Code Gen International විසින් සම්පූර්ණයෙන්ම විද්‍යුත් බලයෙන් ක්‍රියාත්මක වන සුපිරි මෝටර් රථයක් නිෂ්පාදනය කරමින් සිටින අතර “Vega“ යනුවෙන් නම්කර තිබෙන මෙය ලබන දෙසැම්බර් මාසයේදී එළිදැක්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ඒෂියන් ට්‍රිබියුන් වාර්තා කරන්නේ මෙම ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ Code Gen සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, හර්ෂ සුභසිංහ මහතා බවයි. ලාංකිකයින්ට මේ…

(0)Comments | November 7, 2014 9:39 am

කොළඹට විදුලි කාර් ටැක්සි සේවයක්. අයවැයෙන් වාහන මිලට බලපෑම කුමක්ද? –Video Interview

2015 අයවැය මගින් මෝටර් රථ හා වෑන් සඳහා හඳුන්වා දුන් බදු හේතුවෙන් එම වෙළඳ පොළේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව අප ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති, ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් කළා. මේ එම කතා බහයි.

(0)Comments | November 4, 2014 4:40 am

මොකක්ද මේ, ශ්‍රී ලංකන් හඳුන්වා දුන් තැලස් අවාන්ට් පද්ධතිය ?

ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය ගුවන්යානා ඇණිය ශක්තිමත් කරමින් ශ්‍රීලංකාවට ගෙනඑන ප්‍රථම A330-300 ගුවන්යානයට අති නවීණ තාක්ෂණික ක්‍රමවේදයකින්යුත් තැලස්අවාන්ට් (Thales AVANT ) පද්ධතියක් ස්ථාපිත කළබව තැලස් සමාගම නිවේදනය කර සිටියි. මේඅනුව තැලස් අවාන්ට් තාක්ෂණික පද්ධතිය ස්ථාපිතකළ A330-300 ගුවන්යානාව ලබාගත් ප්‍රථම ගුවන්සමාගම බවටද ශ්‍රීලංකන් පත්වනු ඇත. මෙම නවීණ තාක්ෂණික පද්ධතිය ස්ථාපිත කරනලද ගුවන්යානයේ ප්‍රථම වාණිජ ගුවන්ගමන මේවසරේ…

(0)Comments | November 1, 2014 2:53 am