Features

Exclusive- පැකර් නැතත් රවී විජේරත්න අළුත් ආයෝජකයෙකු සමග පෙරට

ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර් සමග ඒකාබද්ධ වී කොළඹ ලේක් හවුස් ඉදිරිපිට හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු ප්‍රකට ව්‍යාපාරික රවී විජේරත්න මහතා අප සමග පැවසුවේ අදාළ හෝටල් ව්‍යාපෘතිය වෙනත් ආයෝජකයෙකු සම්බන්ධ කර ගනිමින් සිදුකිරීමට තමා ඉදිරියේදී කටයුතු කරන බවයි. ඒ වෙනුවෙන් ඉදිරියේදී සාකච්ඡා පවත්වන බවත් කොළඹ ලේක් හවුස් ඉදිරිපිට මෙම හෝටල් ව්‍යාපෘතිය සිදුකිරීමට නියමිත…

(0)Comments | February 9, 2015 6:41 am

අයවැය නිසා Aqua, Honda Fit, Honda Fit Shuttle, Vezel ඇතුළු කාර් මිල වැඩිවන හැටි සහ Nissan Leaf මිල අඩුවන හැටි මෙන්න!

නව රජයේ අතුරු අයවැය මගින් හයිබ්‍රීඩ් මෝටර් රථ සඳහා බදු වැඩිකිරීම හේතුවෙන් ටොයොටා ඇක්වා මෝටර් රථයක මිල රුපියල් 6,70,000 කින් පමණත් GP01 හොන්ඩා ෆිට් මෝටර් රථයක් රුපියල් 6,25,000 කින් පමණත් මිල ඉහළ යනු ඇතැයි ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියයි. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග පැවසුවේ හොන්ඩා ෆිට්…

(0)Comments | February 3, 2015 12:01 pm

Exclusive- ධම්මික හා රවී කැසිනෝ සූදු පොළවල් වසා දමයි

නව රජයේ අතුරු අයවැය මගින් කැසිනෝ ව්‍යාපාරිකයින්ගෙන් එක් කැසිනෝ බලපත්‍රයක් සඳහා රුපියල් මිලියන 1000 ක විශේෂ බද්දක් අය කිරීමට තීරණය කිරීම හමුවේ මෙරට කැසිනෝ ව්‍යාපාරික කටයුතු කරන ධම්මික පෙරේරා සහ රවී විජේරත්න යන ව්‍යාපාරිකයින් සිය කැසිනෝ සූදු පොළවල් කිහිපයක් වසා දැමීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ. මේ අනුව,…

(0)Comments | February 2, 2015 4:16 am

ජේම්ස් පැකර් ලංකාවේ හෝටලය නතර කරයි

නව රජය විසින් බදු සහන කපා දැමීම හමුවේ ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර් විසින් කොළඹ ලේක්හවුස් ඉදිරිපිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ ඩොලර් මිලියන 400 ක් වටිනා ලේක් ලෙෂර් හෝටල් ව්‍යාපෘතිය නතර කළබව ක්‍රවුන් සමාගම පවසා ඇත. මේ බව සඳහන් කරමින් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ නව රජයේ කැසිනෝ බදු සහන ඉවත් කිරීමේ යෝජනාවට අනුව යමින්…

(0)Comments | January 30, 2015 1:17 pm

ලංකාවේ දෙදෙනෙකුට ලැම්බෝගිනි තියනවා -ලැම්බෝගිනි ගැන මයික්‍රෝ කාර් සභාපතිගෙන් හෙළිදරව්වක්

ලැම්බෝගිනි නැමති ඉතාලි මෝටර් රථය මේ දිනවල ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් මාතෘකාවක් බවට පත්වී තිබේ. ලැම්බෝගිනි අලෙවියේ මෙරට නියෝජිතයා ලෙස කටයුතු කරන මයික්‍රෝ කාර් සමාගමට අනුබද්ධ Euro Sports සමාගමේ සභාපතිවරයා වන ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා අප සමග පැවසුවේ ලංකාවේ දෙදෙනෙකු සතුව මෙවැනි මෝටර් රථ තිබෙන බවයි. “මෝටර් රථ ධාවන ශූරයෙකු වන ඩිලන්ත මාලගමුව සතුවත් තවත්…

(0)Comments | January 28, 2015 10:06 am

ඉන්ධන මිල අඩුකිරීමෙන් මහා භාණ්ඩාගාරයට අහිමිවන දැවැන්ත මුදල මෙන්න!

ඛනිජ තෙල් මිල අඩුකිරීමට කපා දැමූ බදු හේතුවෙන් මහා භාණ්ඩාගාරයට වසරකට රුපියල් බිලියන 65 කට ආසන්න මුදලක් අහිමිවන බවත් ඉදිරියේදී ඉන්ධන මිල තීරණය කිරීම සඳහා විනිවිදභාවයකින් යුතු මිල සූත්‍රයක් හඳුන්වාදෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියයි. ඉන්ධන වෙනුවෙන් තිබෙන බදු රුපියල් බිලියන 40 කින් කපා දමන බවට වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ…

(0)Comments | January 23, 2015 6:02 am

මහින්ද රාජපක්ෂගේ වත්කම් පිළිබඳ පරීක්ෂණ වලට සහාය දීමට සූදානම් -සීෂෙල්ස්

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා ඉදිරිපත් කරන සියළුම විධිමත් ඉල්ලීම් වලට සහයෝගය දැක්වීමට සූදානම් බව සීෂෙල්ස් රාජ්‍ය පවසා ඇතැයි වාර්තා වේ. සීෂෙල්ස් විදේශ අමාත්‍යංශය විසින් ඊයේ නිකුත් කර තිබෙන නිවේදනයකින් මේ බව සඳහන් කර තිබෙන අතර සීෂෙල්ස් රාජ්‍යය සමග මහින්ද රාජපක්ෂ මහතා තිබූ සම්බන්ධතාවය මත එරට වත්කම් සඟවා…

(0)Comments | January 23, 2015 4:46 am

Volkswagen මෝටර් රථ නිෂ්පාදන කම්හලක් ලංකාවට එන හැඩ

ජර්මනියේ Volkswagen මෝටර් රථ නිෂ්පාදන සමාගම මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ලංකාවේ ඉදිකිරීම සඳහා කැමැත්තකින් පසුවන බව මෙරට ජර්මන් තානාපති ජෙර්ගන් මොර්හාර්ඩ් මහතා ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දී තිබේ. මෙම හමුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබෙන්නේ ලෝකයේ දෙවන විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන Volkswagen සඳහා අවස්ථාව…

(0)Comments | January 20, 2015 6:54 am

EXCLUSIVE -පොරොන්දු වූ සියළුම සහන දෙනවා. 2015 අයවැය අහෝසි කරන්නෙ නෑ -රවී කරුණානායක

පසුගිය රජය විසින් ඉදිරිපත් කළ 2015 අයවැය අහෝසි නොකරන බවත් එහි තිබෙන වැරදි ආදායම් හා වියදම් ඇස්තමේන්තු වෙනස් කර එයට සංශෝධන ඉදිරිපත් කරමින් ඉදිරියට රැගෙන යන බවත් වත්මන් රජයේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අප සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය. ඔහු සඳහන් කළේ නව රජය විසින් ලබන 29 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතුරු…

(0)Comments | January 16, 2015 11:52 am

නැවතත් ද්විත්ව පුරවැසි භාවය

මෙරට ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කිරීම 2011 වසරේ සිට තාවකාලිකව අත්හිටුවා තිබු අතර, පසුගිය දෙසැම්බර් මස 29 වැනි දින අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව නව ක්‍රමවේදයක් අනුව නැවත ද්විත්ව පුරවැසි භාවය ලබා දීමට කටයුතු කිරීමට තීරණය කර ඇතැයි රජය කියයි. මේ අනුව, රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය විසින් අමාත්‍ය මණ්ඩලයෙන් කරන ලද යෝජනාවකට සහ ඉල්ලීමකට අනුව නැවත මෙම ක්‍රමය…

(0)Comments | January 1, 2015 12:07 am