Features

රාජිත ගෙනා “Tuna King“ කිමුරාට රජය වැට බඳී

ටූනා කින්ග් හෙවත් ජපානයේ කියෝෂි කිමුරා ඇතුළු විදේශිකයින්ට අයත් යාත‍්‍රා ශ‍්‍රී ලංකා ධජය යටතේ මෙරට මුහුදේ මාළු ඇල්ලීම වහාම ක‍්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යංශය පවසා තිබෙන්නේ ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී ආරම්භ කරන ලද සමාගම් කිහිපයක් ශ‍්‍රී ලංකා ධජය යටතේ විදේශීය යාත‍්‍රා මගින් ජාත්‍යන්තර…

(0)Comments | December 30, 2014 7:37 am

වාහන ජාවාරම් වලට හසුනොවන්නැයි මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයාගෙන් උපදෙස් -Video Interview

වාහනයක් මිලදී ගැනීමේදී ඉතාමත් පරිස්සම් විය යුතුබව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා කියයි. ඔහු මේ බව පැවසුවේ අප සමග පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාව අතරතුරදීයි. අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා සමග පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව මෙන්න‍.

(0)Comments | December 24, 2014 12:05 pm

නගර 100 ක් ඉදිකිරීමේ සැලසුමක් – මෙන්න! මහින්ද චින්තනයේ ලොව දිනන මග

කොළඹ සහ හම්බන්තොට ආශ්‍රිතව අංග සම්පූර්ණ නාවික පහසුකම් වලින් සමන්විත “වරාය නගර දෙකක්“ ඉදිකරන බවත් මෙම නගර දෙක ආශ්‍රිතව සංචාරක හෝටල්, සාප්පු සංකීර්ණ, විනෝද මධ්‍යස්ථාන, ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලා පහසුකම් වලින් සමන්විත “කළාපීය වෙළඳ කේන්ද්‍ර දෙකක්“ ගොඩ නගන බවත් “ලොව දිනන මග“ මැයෙන් අද එළිදැක්වූ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ. නිදහස් වරාය සංකල්පය යථාර්තයක්…

(0)Comments | December 23, 2014 11:51 am

මූල්‍ය අරමුදල සමග සෘජුවම කතා කරන බව විපක්ෂය කියයි

විපක්ෂය බලයට පත්වුවහොත් දේශීය විහිළුකාරයින් සමග ගනුදෙනු කිරීමෙන් මිදී වොෂින්ටනයේ පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සෘජුවම එකඟතාවයන්ට පැමිණීමට කටයුතු කරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ඔහු මේ බව පැවසුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනාගත උපාය මාර්ගය පැහැදිලි කිරීමට අද උදෑසන කොළඹදී පැවති ව්‍යාපාරික සමුළුවේදීයි. මේ සඳහා, රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන…

(0)Comments | December 23, 2014 9:03 am

ශ්‍රී ලංකන් අළුත් පිම්මක් පනී

ශ්‍රී ලංකන් ගුවන් සමාගම එහි නවතම ගුවන් සේවා පුහුණු ආයතනය වන ශ්‍රී ලංකන් ගුවන් සේවා පාසල විවෘත කළේය. මේ අනුව, ගුවන් සේවා අංශයේ රැකියා අවස්ථා ලබා ගැනීමට බලාපොරොත්තු වන තරුණ පරපුර සඳහා අවස්ථා රැසක් උදාවන බව ශ්‍රී ලංකන් කියයි. ගුවන් සේවා වෘත්තීයවේදීන් පුහුණු කිරීම සඳහා වසර 30 අත්දැකීම් සමූදායක් තුළින් ශ්‍රී ලංකන් ගුවන් සේවා පාසල…

(0)Comments | December 15, 2014 9:56 am

අපේ ගොඩනැගිලි ඉදිකිරීමට අළුත් රැල්ලක් ඕනෑකර තිබේ -Video Interview

ශ්‍රී ලංකාව විසින් හරිත නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතුව තිබෙන බව ශ්‍රී ලංකා ඉදිකරන්නන්ගේ සංගමයේ සභාපති, ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා අවධාරණය කරයි. ඔහු පවසන්නේ ඒ තුළින් රටට දිගුකාලීන ප්‍රතිලාභ රැසක් ලබාගත හැකි බවයි. අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන විසින් ශ්‍රී ලංකා ඉදිකරන්නන්ගේ සංගමයේ සභාපති, ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා සමග…

(0)Comments | December 15, 2014 8:33 am

හරිත නිවාසයක් හදනවා නම් අඩු පොලියට නිවාස ණය

පරිසර හිතකාමී හරිත නිවාස ඉදිකරන්නන් සඳහා අඩු පොලී නිවාස ණය ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ඉදිකරන්නන්ගේ සංගමයේ (Ceylon Institute of Builders (CIOB)) සභාපති, ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා සඳහන් කරයි. ඔහු අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ මේ සඳහා බැංකු කිහිපයක් සමගම සාකච්ඡා කරමින් සිටින බවයි. පරිසර හිතකාමී හරිත ගොඩනැගිලි…

(0)Comments | December 10, 2014 5:49 am

Dear Baby කියා සුරූපි මැරලින්ට ලියූ ආදර හසුනට දැවැන්ත මිලක්. තිසර පටය ඩොලර් 20,000 කට විකිණේ

50 සහ 60 දශකවල සරාගී ගිණි සිළුවක් ලෙසින් වැජඹුණු ඇමරිකානු නිළියක මෙන්ම නිරූපිකාවක වූ මැරලින් මොන්රෝ වෙත ඔහුගේ මුල්ම සැමියා විසින් ලියා තිබෙන ආදරණීය හසුනක් ඩොලර් 78,000 ක් තරම් අධික මිලකට විකිණී තිබෙන බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ මෙම පෙම්පත ලියා තිබෙන්නේ Joe DiMaggio නැමැත්තා බවත් මැරලින් මොන්රෝ පසුව ඔහුගෙන් දික්කසාද වී…

(0)Comments | December 9, 2014 6:53 am

KIA ලංකාවට විද්‍යුත් මෝටර් රථයක් හඳුන්වා දීමට සූදානම්- Video Interview

KIA මෝටර්ස් ලංකා සමාගම විසින් පළමු වරට මෙරට වෙළඳ පොළට විද්‍යුත් මෝටර් රථයක් හඳුන්වා දීමට සූදානම් වේ. මේ පිළිබඳව KIA මෝටර්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මහේන් තම්බයියා මහතා සඳහන් කළේය. අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන විසින් KIA මෝටර්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාව මෙන්න‍.

(0)Comments | December 8, 2014 8:15 am

බලාගෙනයි! වාහන මිල අඩුවෙද්දී ජාවාරම් වැඩිවේ. සල්ලි පරිසම් කරගන්න- -Video Interview

අයවැය මගින් මෝටර් රථවල මිල අඩුකිරීම සහ ජපාන යෙන් මුදල අවප්‍රමාණය වීම නිසා මේ වනවිට මෝටර් රථවල මිල වෙනදාට වඩා අඩුවී තිබෙනවා. කෙසේවෙතත්, අඩු මුදලට වාහන ගෙන්වා දෙනබව පවසමින් ජනතාව නොමග යවන ජාවාරම් මේ වනවිට හිස ඔසවමින් තිබෙන බව ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපතිවරයා පවසනවා. මේ පිළිබඳව ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති ඉන්දික…

(0)Comments | November 29, 2014 6:58 am