Featured News

Daiki Axis ශ්‍රී ලංකා, SLIIT සහයෝගීතාවය ඇතිව ශ්‍රී ලංකාව තුළ අපජලය පිරිසිදු කිරීම සඳහා නව පියවරක් තබමින් ජපානයේ Johkasou අපජල පද්ධති තක්සේරු කරයි

Daiki Axis Environment (Pvt) Ltd සමාගම, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ  (SLIIT), සහයෝගීතාවය ඇතිව මෙරටේ තිරසර වූ අපජල කළමනාකරණයේ අනාගත ගමන් මග සහතික කරමින්, ජපානයේ Johkasou මොඩියුල අපජල පිරිපහදු පද්ධතිවල තෙවන පාර්ශවීය කාර්ය සාධන තක්සේරු කිරීමට පියවර ගෙන ඇත. මේ හරහා පරිසර හිතකාමී පිරිපහදු තාක්ෂණයන් මගින් ශ්‍රී ලංකාවේ දියුණුවන නගරවල නාගරික දූෂණය වැළැක්වීමට සහ පාරිසරික…

(0)Comments | July 15, 2025 3:56 pm

SLT-MOBITEL සහ Redblocks AI එක් වී ශ්‍රී ලංකාවේ ප්‍රථම AI තාක්ෂණික නීති පර්යේෂණ පදනම වන ‘AI Pazz’ දියත් කරයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ ප්‍රථම AI තාක්ෂණික නීති පර්යේෂණ පදනම වන AI Pazz දියත් කිරීම සඳහා Redblocks AI (පුද්.) සමාගම සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම යාවත්කාලීන වූ ඩිජිටල් නීති පුස්තකාලය සහිත AI Pazz පදනම පර්යේෂකයන්ට සුවිශාල පහසුවක් වනු ඇති අතර, එමගින් ඔවුන්ට…

(0)Comments | July 15, 2025 3:43 pm

කොමර්ෂල් බැංකුව සහ ටොයොටා ලංකා හවුල්කාරීත්වයෙන් ටොයොටා වාහන සඳහා ආකර්ෂණීය ලීසිං විසඳුම්

ටොයොටා මගී සහ වාණිජ වාහන ලීසිං කිරීම ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් කොමර්ෂල් බැංකුව සහ ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම උපායමාර්ගික හවුල්කාරිත්වයක් දියත් කර ඇත. මේ තුළින් ශ්‍රී ලංකාවේ නව ලීසිං විසඳුම් ලබා දීමේ ප්‍රමුඛයෙකු ලෙස තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමට බැංකුව සමත් වී ඇත. මෙම සහයෝගිතාවය යටතේ, කොමර්ෂල් බැංකුව ටොයොටා වාහන සඳහා ලීසිං පහසුකම් ලබා ගන්නා…

(0)Comments | July 15, 2025 3:41 pm

විදේශීය අධ්‍යාපනය හදාරන ශ‍්‍රී ලාංකීය සිසුන් සවිබල ගැන්වීම සඳහා NDB බැංකුව VXL  අධ්‍යාපන ආයතනය සමඟ හවුල් වේ

ජාත්‍යන්තර අධ්‍යාපන මාර්ග සරළ කිරීම සහ ශ‍්‍රී ලාංකික සිසුන් ගෝලීය අවස්ථාවන් සමඟ සවිබල ගැන්වීමේ  හවුල් දැක්ම තුළ, ක්ෂේත‍්‍රයේ වසර 15 කට වැඩි පළපුරුද්දක් ඇති ප‍්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර අධ්‍යාපන උපදේශන සමාගමක් වන VXL Education සමඟ සිය උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳ NDB බැංකුව සතුටින් නිවේදනය කර සිටියි. විදේශීය අධ්‍යාපනය හැදෑරීමට බලපොරොත්තු වන සිසුන් සඳහා බාධාවකින් තොරව සහ ඒ…

(0)Comments | July 15, 2025 1:37 pm

සෙලින්කෝ ලයිෆ් 2025 මුල් භාගයේදී ‘වෛද්‍ය හමුව’ කඳවුරු 6 ක් පවත්වයි

ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ්, අඩු වරප්‍රසාද ලත් ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා සමාගමේ දිගුකාලීන කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යමින්, 2025 වසරේ මුල් භාගයේදී ‘වෛද්‍ය හමුව’ ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන යටතේ නොමිලේ සෞඛ්‍ය කඳවුරු හයක් සාර්ථකව පවත්වා ඇත. උතුරු පළාතෙන් ආරම්භ වූ මෙම සෞඛ්‍ය කඳවුරු වැඩසටහන් නෙල්ලියඩි, චූලිපුරම් සහ මන්නාරම යන…

(0)Comments | July 15, 2025 1:35 pm

ටොයොටා ලංකා සමාගම 2025 නවතම වාහන පෙළ Toyota LIFE Grand Reveal හිදී එළිදක්වයි

වාහන ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සඳහා වූ ප්‍රමුඛ නාමයක් වන ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම, සිය 30වැනි සංවත්සරය සමරමින් “Toyota LIFE Grand Reveal” උළෙලේදී 2025 ටොයෝටා නවතම වාහන පෙළ නිල වශයෙන් එළිදැක්වීය. මෙම සුවිශේෂී අවස්ථාව 2025 ජූලි 8 වන දින කොළඹ Monarch Imperial හිදී පැවැත්වුණු අතර, ව්‍යාපාරික හවුල්කරුවන් සහ කර්මාන්ත නායකයින් ඇතුළු පුද්ගලයින් 600කට වඩා වැඩි පිරිසක් මේ…

(0)Comments | July 15, 2025 1:23 pm

ශ්‍රීලංකන් කාගෝ ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ සහතිකකරණය හිමිකරගනී

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo), ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකකරණය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ සිදුකරන ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා බිම් මෙහෙයුම් කටයුතු (Ground Handling) වෙනුවෙනි. මෙම සහතිකකරණය, සිය ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා මෙහෙයුම් ක්‍රියාවලියේ සෑම අදියරක්ම විශිෂ්ට ලෙස පවත්වාගෙන…

(0)Comments | July 15, 2025 11:45 am

Scope cinemas සහ Liberty Lands ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් , පළමු එළිමහන් හොලිවුඩ් චිත්‍රපටය එළිදක්වයි

Scope cinemas සහ Liberty Lands සමඟ එක්ව, හැව්ලොක් සාප්පූ සංකීර්ණයේ අනුග්‍රහය ඇතිව, ශ්‍රී ලංකාවේ පළමු එළිමහන් හොලිවුඩ් චිත්‍රපට ප්‍රදර්ශනය සනිටුහන් කරමින්, ජේම්ස් ගන් (James Gunn) අධ්‍යක්ෂණයක් වන ‘සුපර්මෑන්’ චිත්‍රපටයේ විශිෂ්ට එළිදැක්වීම ජුලි 9 වනදා සිදු කරනු ලැබීය. ‘LookUpColombo’ ලෙස නම් කරන ලද මෙම ඓතිහාසික උත්සවය, කොළඹ අහස සිනමාත්මක ආලෝකයෙන් හා වර්ණවත් බවකින් බැබළවූ අතර, ශ්‍රී…

(0)Comments | July 14, 2025 2:19 pm

MSME සවංවර්ධනයේ විශිෂ්ටත්වය සැමරීම සඳහා NDB බැංකුව CMA ශ‍්‍රි ලංකා සමඟ අත්වැල් බැඳගනී

එක්සත් ජාතීන්ගේ ක්ශුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) දිනය 2025 සැමරීම සඳහා, ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA Sri Lanka) විසින් පවත්වන ලද MSME ව්‍යාපාර සංවර්ධන සමුළුව සහ ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙල සඳහා  NDB බැංකුව ආඩම්බරයෙන් යුතුව සහභාගී විය. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) පැවති මෙම උත්සවය, ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ…

(0)Comments | July 14, 2025 12:37 pm

සුඛෝපභෝගී ජීවන රටාවට නව අරුතක් ගෙනෙන ප්‍රයිම් සමූහයේ ‘Skye Blossom Kottawa’ ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගමක් වන Prime Lands සමාගමේ නවතම ව්‍යාපෘතිය වන ‘Skye Blossom Kottawa’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගියදා ආරම්භ විය. කොට්ටාව ප්‍රදේශයේ ඉදි වන මෙය ‘නිවසත් ඔබත් සරුවට වැඩෙන තැනක්’ (A Home that grows with you) යන නැවුම් දර්ශනය මූලික කරගත්, සුඛෝපභෝගී ජීවන රටාවන්ට නව අරුතක් දෙන සුවිශේෂී ව්‍යාපෘතියකි. Skye Blossom ව්‍යාපෘතියේ සමාරම්භය…

(0)Comments | July 14, 2025 12:29 pm