Featured News

කොමර්ෂල් බැංකුව 14 වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා විසින් කිරුළු පළඳවයි

ආසියානු මූල්‍ය වෙළඳපොළ පිළිබඳ ලොව ප්‍රමුඛතම තොරතුරු මූලාශ්‍රයක් වන ෆයිනෑන්ස් ඒෂියා වෙතින් කොමර්ෂල් බැංකුව අඛණ්ඩව 14 වන වසරටත් ශ්‍රී ලංකාවේ දේශීය බැංකු අතුරින් හොඳම බැංකුව ලෙස ගෞරවයට පාත්‍ර වී තිබේ. හොංකොං වල කොන්රඩ් හෝටලයෙහි පැවති ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී බැංකුවට හිමි සම්මානය බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිළධාරී ප්‍රසන්න ඉන්ද්‍රජිත් මහතා විසින් පිළිගන්නා ලදී. “ශ්‍රී ලංකා ජාත්‍යන්තර…

(0)Comments | July 14, 2025 12:19 pm

Euro Motors සහ Dongfeng සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළෙඳපලට නවීන hatchback රථයක් හඳුන්වාදෙයි

Euro Motors විසින් ප්‍රමුඛ පෙළේ ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Dongfeng සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත Dongfeng රථ පසුගියදා නිළ වශයෙන් BMICH හිදී හඳුන්වාදෙන ලදී. 1969 වසරේදී ආරම්භ කරන ලද Global Fortune 500 සමාගමක් වන Dongfeng මේ වන විට ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක් පුරා ව්‍යාප්ත වී ඇති අතර වාහන මිලියන…

(0)Comments | July 14, 2025 12:06 pm

නිපුණත්වයෙන් පිරි තාරුණ්‍ය තුළින් දේශය බලගැන්වීමට ජෝන් කීල්ස් පදනමෙන් වැඩසටහන් මාලාවක්

2025 ජූලි 15 දිනට යෙදෙන ලෝක තරුණ නිපුණතා දිනය අපට යෞවණ නිපුණතා සංවර්ධනයට අයෝජණය කිරීමේ අවශ්‍යතාවය  මනාව පසක් කොට දෙයි. ඒ සදහා ජෝන් කීල්ස් පදනම අපගේ කැපවීම දීර්ගකාලීන ව්‍යාපෘතීන් හරහා පවත්වාගෙන යනු ලබන්නෙමු. ඒ යටතේ ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහන විසින් එහි වත්මන් ශිෂ්‍යත්වලාභීන් වෙනුවෙන් මාර්ගගත කථික තරගයක් 2025 ජූනි 26 දින පවත්වන ලද…

(0)Comments | July 14, 2025 11:37 am

Unimo Enterprises සමාගම වරක් ආරෝපණය කිරීමෙන් කි.මී 530 ක දුරක් ධාවනය කල හැකි නව JMEV ELIGHT සෙඩාන් මෝටර් රථය මෙරටට හදුන්වා දෙයි

United Motors Lanka PLC ආයතනයට පුර්ණ අනුබද්ධිත Unimo Enterprises Limited ආයතනය ,JMEV ELIGHT EV Sedan  විද්‍යුත් මෝටර් රථය හඳුන්වා දීම පසුගිය දා සිදුවිය. තිස් වසරකට වැඩි මෝටර් රථ ක්ෂේත්‍රයේ අත්දැකීම්වලින් සන්නද්ධ Unimo ආයතනය, ඉහළ ගුණාත්මක තත්ත්වයේ නවීන  මෝටර් රථ අලෙවියෙන්, ප්‍රවාහන ක්ෂේත්‍රයේ දිගුකාලීන පුරෝගාමීයකු ලෙස කටයුතු කරයි.මේ වනවිටත් ,ඔවුන්  SERES  විද්‍යුත් මෝටර් රථ  ශ්‍රී ලංකාවේ…

(0)Comments | July 14, 2025 11:20 am

HNB, දැරිය හැකි වාහන ලීසිං විසඳුම් ලබා දීම සඳහා Micro Cars සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව MG වාහන, TIGGO 4 PRO SUV” PROTON SAGA සෙඩාන්, REXTON SPORTS සහ HIGER සුඛෝපභෝගී බස් රථ වැනි පුළුල් පරාසයක විවිධ මගී සහ වාණිජ වාහන සඳහා වාහන ලීසිං විසඳුම් ලබා දීමට Micro Cars සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය දැරිය හැකි සහ නම්‍යශීලී මූල්‍යකරණ විසඳුම්…

(0)Comments | July 14, 2025 11:14 am

යොහාන් පීරිස්, සප්ත මහාද්වීපයන්හි උසම කඳු මුදුන් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙයි

කඳු තරණයේ ශ්‍රී ලාංකේය විශිෂ්ටයකු වන යොහාන් පීරිස් පසුගියදා ලෝකය හමුවේ ශ්‍රී ලාංකේය අභිමානය නැවත තහවුරු කිරීමට සමත් වූයේ සියලු මහාද්වීපයන්හි උසම කඳු මුදුන් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමිනි. මේ සමඟ මෙම දස්කම සිදු කළ ලෝකයේ විශිෂ්ටයින් කිහිපදෙනා අතරට එක් වුණු යොහාන් මින් පෙර කිසිඳු ශ්‍රී ලාංකිකයකුට ළඟා වීමට නොහැකි වූ උස්…

(0)Comments | July 11, 2025 4:38 pm

කෝපි කර්මාන්තයේ 200 වැනි සංවත්සරය: සිව්වැනි වරටත් ශ්‍රී ලංකා කෝපි උත්සවය උත්කර්ෂවත් අන්දමින් සමරයි

2025 ජුලි මස 8 සහ 9 දෙදින තුළ දී මහනුවර, කැන්ඩි සිටි සෙන්ටර් හි දී සිව්වැනි වාර්ෂික ශ්‍රී ලංකා කෝපි උත්සවය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (DEA) විසින් සාර්ථක අන්දමින් පවත්වන ලද්දේ ඔස්ට්‍රේලියාවේ මාකට් ඩිවෙලොප්මන්ට් ෆැසිලිටි (MDF) ආයතනය සහ ලංකා කෝපි සංගමය (LCA) සමග හවුල්කාරිත්වයෙන් යුතුව ය. ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තයට වසර 200ක් සපිරීම සමරමින් අපනයන කෘෂිකර්ම…

(0)Comments | July 11, 2025 4:13 pm

තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Alumex PLC විසින් ASI සහතිකය හිමි කරගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන ආයතනය වන Alumex PLC විසින් පසුගියදා ASI කාර්ය  සාධන ප්‍රමිතී සහතිකය ( Performance Standards Certification ) ලබාගැනීමට සමත්විය. මේ සමඟ තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනය සඳහා ගෝලීය වශයෙන් පිළිගත් මෙම සහතිකය ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට Alumex PLC පත් වේ. මේ තුළින් ලොව පුරා ඇලුමිනියම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ආචාර ධර්ම පිළිබඳ…

(0)Comments | July 11, 2025 3:55 pm

KIA සමාගම නවතම 2026 Sportage හා Carnival Hybrid මෝටර් රථ ශ්‍රී ලංකාවේ එළි දක්වයි

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් KIA සමාගම, කොළඹ සිනමන් ලයිෆ් හි පැවති සුවිශේෂී මාධ්‍ය පෙර දැක්මකදී, 2026 Kia Sportage හා 2026 Kia Carnival Hybrid නවතම මාදිලි දෙකක් එළි දැක්වීය. ශ්‍රී ලාංකික මෝටර් රථ හිමියන් හට නිර්මාණ නව්‍යෝත්පාදනය, උසස් තාක්ෂණය සහ තිරසාර සංචලනයෙන් සැදුම් ලත් ගෝලීය මට්ටමේ වාහන පිරිනැමීමට Kia දක්වන කැපවීම,…

(0)Comments | July 11, 2025 3:13 pm

DFCC බැංකුව සිය 70 වන සංවත්සරය අභිමානයෙන් සමරයි

තිරසාරත්වය මුල්කරගත් අර්ථවත් සංවර්ධනයක් උදෙසා ලබාදුන් දැවැන්ත දායකත්වයක තවත් මංසලකුණක් ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවර්ධන මූල්‍ය ආයතනය ලෙස 1955 දී ආරම්භ වූ  DFCC බැංකුව, 2025 දී සිය 70 වැනි සංවත්සරය සමරන අතර තිරසාර අනාගතයක් උරුම කර දීමට කැපවී පරිසර හිතකාමීත්වය, නවෝත්පාදනය සහ තාක්ෂණික අන්තර්කරණය මූලික කරගත් සංවර්ධන මෙහෙවරක් හරහා රටේ දියුණුවට තවදුරටත් මහඟු දායකත්වයක් ලබාදෙයි. DFFC…

(0)Comments | July 11, 2025 2:51 pm