සෑම විශිෂ්ට ව්‍යාපාරයකම ආරම්භය වන්නේ එක් කුඩා අදහසකි. නමුත් එලෙස එම ව්‍යාපාරය යතාර්ථයක් බවට පරිවර්ථනය කිරීම සඳහා අදහසක් තිබීම පමණක්ම ප‍්‍රමාණවත් නොවේ. ඒ සඳහා ඔබට පැහැදිලි සැලැස්මක්, යම් මුල්‍ය ශක්තියක් සහ එම ව්‍යාපාරය ආරම්භ කිරීමේ මෙන්ම අවදානම් දැරීමේ ධෛර්යයක් අවශ්‍ය වේ. ඔබ එලෙස ව්‍යාපාරික සිහිනයක් ඇති කාන්තාවක් නම්, ඔබේම ඇඳුම් සන්නාමයක්, කැෆේ එකක්, සැලෝන් එකක්…
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ වසර 30කට අධික කාලයක් පුරා විශ්වාසවන්ත ආයතනික නාමයක් වන Exel Holdings (Pvt) Ltd, පසුගියදා සිය නාවල ප්‍රදර්ශනාගාරයේදී ජාත්‍යන්තර සුවතා දිනය සැමරීය. ජාත්‍යන්තර තලයේ නානකාමර කට්ටල සඳහා ප්‍රමුඛයා වන Jaquar හි විශිෂ්ට සුවතා උපකරණ, එනම් සෝනා, ස්පා, වර්ල්පූල්, ඔක්සිපූල්, සහ වාෂ්ප ජනනය කරන උපකරණ මෙහිදී ප්‍රදර්ශනය කරනු ලැබූ අතර. එම නිෂ්පාදන නිවාස…
ඔසප් සෞඛ්‍ය සම්බන්ධයෙන් දිවයින පුරා සිසු සිසුවියන් 180,000 කට අධික පිරිසක් දැනුවත් කිරීමේ දැවැන්ත මෙහෙවරක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems, “අපි කතා කරමු” නමින් ඔසප් සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත. දිවයිනේ පළාත් 9 හි පාසල් 180 ක සිසු සිසුවියන් 180,000 කට අධික සංඛ්‍යාවක් මෙමගින් දැනුවත් කෙරේ. ශ්‍රී…
ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් ලෝටස් ටයර් නිෂ්පාදනය කර බෙදා හරින සැම්සන් රබර් කර්මාන්ත ආයතනය විසින් සිය වටිනා අලෙවි නියෝජිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අගයමින් අගනා බැංකොක් සංචාරයක් සහ RIU – Ahungalle හෝටලයේ සුව පහසු නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව උදා කර දෙන ලදී. එහිදී අලෙවි ඉලක්ක ඉහළින්ම සම්පූර්ණ කළ අලෙවි නියෝජිතයන්ට බැංකොක් සංචාරයක…
ශ්‍රීලංකන් ගුවන් සේවයේ හි ගුවන් භාණ්ඩ අංශය වන ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo), ජර්මනියේ මියුනිච් හි Messe München හිදී පැවති air cargo Europe වෙළඳ ප්‍රදර්ශනයට සමගාමීව පැවති World Air Cargo Awards 2025 හිදී ආසියාවේ වසරේ ගුවන් සේවය (Airline of the Year – Asia) සම්මානය සඳහා අවසන් වටයට තේරී පත්විය. නාමයෝජනා ජාත්‍යන්තර ස්වාධීන විනිසුරු මණ්ඩලයක් විසින් තෝරා…
ඩිජිටල් නවෝත්පාදන සහ කර්මාන්ත සංවර්ධනය සඳහා සිය අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරමින් DMASL ඩිජිටල් සමුළුව 2025 සඳහා නිල බැංකු සහකරු ලෙස හැටන් නැෂනල් බැංකුව නැවතත් එක් වී ඇත. මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීය ආයතනයක් වන ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරුවන්ගේ සංගමය (DMASL) සිය තෙවන වාර්ෂික ඩිජිටල් සමුළුව 2025 ජූලි 24 සහ 25 යන දිනවල කොළඹ වෝටර්ස්…
ශ්‍රී ලංකාවේ කාර්යක්ෂම හා පහසු ප්‍රවාහන විසඳුම් සැපයීමට සහ කෘෂි කර්මාන්තයේ දියුණුවට සහාය වෙමින් පුළුල් පරාසයක මගී සහ වාණිජ වාහන සඳහා නව්‍ය ලීසිං විසඳුම් ලබා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව වසර 85 කට වැඩි කාලයක් මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන DIMO සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය හරහා දිවයින පුරා පාරිභෝගිකයින්ට පුද්ගලික ප්‍රවාහනය, ව්‍යාපාරික අවශ්‍යතා…
ජාත්‍යන්තර පරිසර මාසය සැමරීම වෙනුවෙන් පරිසර තිරසාරත්වය සඳහා වූ සිය කැපවීම නැවත වරක් තහවුරු කළ හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands), සිය ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩැන්ඩෙක්ස්’(Dandex) සහ පරිසර සංවිධානයක් වන ක්ලීන් ඕෂන් ෆෝස් (Clean Ocean Force) සමඟ එක්ව, කපුටුදූව (Crow Island) වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කළේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් දමේ සඳහා එක් වූ අතර, ශ්‍රී…
හමීඩියා සමූහයේ අනුබද්ධිත ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පිරිමි ඇඳුම් සන්නාමය වන වන සිග්නේචර්, ඉන්දියාවේ විශාලතම ක්‍රීඩා සහ Athleisure හෙවත් ක්‍රීඩා විනෝදාස්වාද පාවහන් නිෂ්පාදකයකු වන කැම්පස් ඇක්ටිව්වෙයා ලිමිටඩ් සමඟ එක්ව නවතම ෆ්‍රැන්චයිස් හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. කැම්පස් පාවහන් සිග්නේචර් ප්‍රදර්ශනාගාරවලදී, H Sports අලෙවි සල්වලින්, සුවිශේෂී සිල්ලර හවුල්කරුවන්ගේ පුළුල් ජාලයකින් මෙන්ම දිවයින පුරා බෙදා හැරීම් සමඟ https://signature.lk වෙතින් මාර්ගගත ව ලබා…
ජුනි 30 වන දින BYD සිය Xi’an කර්මාන්තශාලාවේදී SEAGULL ඒකක මිලියනයක් නිෂ්පාදනය කරමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. BYD SEAGULL රථය පළමුවෙන්ම වෙළඳපොළට හඳුන්වා දුන් දා සිට එය මිලියනයක අලෙවියක් කරා ළඟා වීමට ගත වූයේ මාස 27 ක් පමණ කාලයක් වන අතර ඒ අනුව ලොව පුරා අලෙවිය මිලියනයක් කරා ළඟා වූ ්00 කාණ්ඩයේ වේගවත්ම ඉලෙක්ටි්‍රක් රථය…
Video Story