පසුගිය වසරේ නොවැම්බර් අගභාගයේ ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් දේපොළ හානි සිදුවූ HNB Finance PLC හි කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සිය නිවාස යළි පිළිසකර කර ගැනීම සඳහා වූ මූල්‍ය පරිත්‍යාග ප්‍රදානය කිරීමක් පසුගියදා සිදු කෙරිණ. දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ HNB Finance PLC කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 207 දෙනෙකු සඳහා අදියර දෙකක් යටතේ සහන ලබා…
ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, මුල්‍ය දුෂ්කරතාවන් මත පාසල් හැර යාමේ අවදානමක් සහිත දරුවන්ට සහාය වීමේ අරමුණින් දියත් කළ ‘Atlas සිප්සවි නත්තල් පොරොන්දුව’ වැඩසටහන, පුළුල් මහජන සහභාගීත්වයක් සමගින් පසුගියදා සාර්ථක අන්දමින් නිමාවට පත් කළේ ය. දිනෙන් දින, උග්‍ර වන ආර්ථික දුෂ්කරතාවයන් හේතුවෙන් සෑම වසරකම සිසු දරුවන් 22,000 කට වැඩි පිරිසක් පාසල්…
ලංකා සූපවේදීන්ගේ සංසදය, ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමඟ අත්වැල් බැඳ ගනියි නෙස්ලේ ලංකා හි B2B අංශය වන Nestlé Professional, 2026 Nestle Golden Chef’s Hat සහ 2026 Nestle Golden Chef’s Hat Junior තරඟාවලි සංවිධානය කිරීම සඳහා ලංකා සූපවේදීන්ගේ සංසදය, ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රය තුළ…
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධිත ආයතනයක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක් වන First Capital Holdings PLC, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කරන ලද 60 වන සංවත්සර TAGS ((Transparency, Accountability, Governance and Sustainability) සම්මාන උළෙලේදී ආයෝජන බැංකුකරණ කාණ්ඩයේ රන් සම්මානය ඇතුළු සම්මාන කිහිපයකින් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී…
ආසියාවේ ප්‍රථම වරට කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කළ පලිබෝධ පාලන හා පරිසර සංවර්ධන සමාගම වන Exterminators PLC, Sentario UK Limited සමඟ එක් වී Insect-O-Cutor Nomad නමැති නැවත ආරෝපණය කළ හැකි, UV LED, මැස්සන්, මදුරුවන් හා පියාඹන කීටයන් නාශක උපකරණයක් ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දී ඇත. මෙම උපකරණය නිර්මාණය කර ඇත්තේ බාහිර මෙන්ම ගෘහස්ථ භාවිතය සඳහාද සුදුසු…
ඊගල් සමුහ ව්‍යාපාරයට අනුබද්ධ Embilipitiya Stores Tool & Ceramic Manufacturing පෞද්ගලික සමාගමේ පළමු සෙරමික් සනීපාරක්ෂක නිපැයුම් හා ටයිල් ප්‍රදර්ශනාගාරය Eagle Bath Ware නමින් ඇඹිලිපිටිය නගරයේදී විවෘත විය. ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැකි ලෙස ඇඹිලිපිටිය නගර මධ්‍යයේ පිහිටි මෙම ප්‍රදර්ශනාගාරයෙන් පාරිභෝගිකයන්ට තම අවශ්‍යතාවලට හා මුදලට ගැළැපෙන පරිදි ඉහළ ප්‍රමිතියෙන් සපිරි විවිධ මාදිලිවල නාන කාමර කට්ටල, ටයිල්…
මෙරට සෙරමික් සනීපාරක්ෂක නිපැයුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Embilipitiya Stores Tool & Ceramic Manufacturing පෞද්ගලික සමාගම සිය සෙරමික් කර්මාන්ත ශාලාවේ මාසික නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීමට මෙතෙක් වර්ග අඩි 100,000ක නිෂ්පාදන බිම් ප්‍රමාණයකට හිමිකම් කී කර්මාන්ත ශාලාව වර්ග අඩි 145,000 දක්වා 45%කින් පුළුල් කර ඇත. ඒ අනුව මාසිකව නිෂ්පාදනය කරන නාන කාමර කට්ටල 3,500 කට්ටල 5,000 දක්වා…
ශ්‍රී ලංකාවේ අංක 1 සහ රටේ වඩාත්ම විශ්වසනීය රක්ෂණ සේවා සැපයුම්කරු වන, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General) විසින්, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහාම, ප්‍රථම වරට විශේෂයෙන් සැලසුම් කරන ලද ‘Adventure Plus’ පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණ ක්‍රමය එළිදක්වනු ලැබීය. රක්ෂණ ක්ෂේත්‍රය තුළ පළමු වරට හඳුන්වාදෙනු ලැබූ මෙම රක්ෂණ ක්‍රමය හරහා ශ්‍රී ලංකාවේ සංචාරක…
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර පාන සේවා සැපැයුම් සමාගමක් වන Russel’s Catering කොළඹ Orion City IT Hub Food Court තුළ නව ශාඛාවක් විවෘත කරමින් තාක්ෂණ වෘත්තීයවේදීන්ට තම ජනප්‍රිය රසය වඩාත් සමීප කර ඇත. මෙම විවෘත කිරීම Orion City IT Hub Food Court තුළ ආහාර තේරීම් අවස්ථා වැඩි කිරීමක් මෙන්ම නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමක්ද වේ. Orion…
Huawei විසින් ඉදිරිපත් කරනු ලැබූ DCS Full-Stack Data Center විසඳුම Omdia අනුබද්ධ Enterprise Strategy Group (ESG) විසින් සිදු කරන ලද තාක්ෂණික ඇගයීමකින් සාර්ථකව සමත්ව තිබේ. මේ තුලින් AI තාක්ෂණය සහිත යුගයට ගැලපෙන දත්ත මධ්‍යස්ථාන අවශ්‍යතා සපුරාලන බව එම ආයතනය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවකින් සඳහන් කර සිටියි. කාර්යක්ෂම ඔන්ලයින් සේවා, දත්ත කළමනාකරණය සහ AI මොඩියුලයන්ගෙන්…
Video Story