ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සුවිශේෂී වසරකින් පසුව එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා Global CEO Forum විසින් පිරිනමනු ලබන ‘2025 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරියා’ (Bank CEO of the Year 2025) ලෙස සම්මානයට පාත්‍ර විය. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති මෙම…
අවුරුදු සමය වෙනුවෙන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා වෙත අසමසම ප්‍රතිලාභ ලබා දීම අරමුණු කරගනිමින් Samsung ශ්‍රී ලංකාහි නවතම ප්‍රචාරණ ව්‍යාපාරය පසුගියදා දියත් කරන ලදී. ‘Wowurudu’ ලෙස නම් කරමින් 2026 පෙබරවාරි 15 වන දින දියත් කරනු ලැබූ එම සුවිශේෂී ව්‍යාපාරය තුලින් Samsung හි විශ්වසනීය තාක්ෂණය හරහා එදිනෙදා ජීවිතය වැඩි දියුණු කර ගැනීමේ සමාරම්භයක් හා සතුටක් පාරිභෝගිකයින් වෙත…
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ (CA ශ්‍රී ලංකා) 2025 TAGS සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව රන් සම්මාන දෙකක් සමඟින් ප්‍රධාන සම්මාන පහක් දිනා ගන්නා ලදී. විනිවිදභාවය, වගවීම, යහපාලනය සහ තිරසරභාවය කෙරෙහි වූ තම දැඩි අවධානය මනාව පෙන්නුම් කරමින් ආයතනික වාර්තාකරණය තුළ මෙන් ම යහපාලන පිළිවෙත් පවත්වා ගැනීමේ දී ද ඉහළම ප්‍රමිතීන් වලට අනූකූලත්වය වෙනුවෙන් බැංකුව දක්වන…
Lihini Sea Foods පෞද්ගලික සමාගම සමාගම 33 වන NCE අපනයන සම්මාන උළෙලේදී, මාළු හා ධීවර නිෂ්පාදන අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය විසිනි. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට සමාගම සිදු කර ඇති විශිෂ්ට දායකත්වය සහ ජාත්‍යන්තර වෙළඳපොළ තුළ පවත්වා ගෙන යන උසස් ප්‍රමිතිය…
ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් ජාලයෙහි ක්‍රියාකරු වන ලංකාපේ ආයතනය – ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන සම්මාන උළෙල වන ලංකාපේ ටෙක්නොවේෂන් සම්මාන උළෙල (LankaPay Technnovation Awards) අට වන වතාවටත් සංවිධානය කරන බව 2026 පෙබරවාරි මස 25 වෙනි දින කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවති මාධ්‍ය සමුළුවකදී නිවේදනය කළේය. මුල්‍ය ක්ෂේත්‍රයේ විශේෂ අවදානයක් දිනාගෙන ඇති…
“දෙමාපියන් වයසට යන එක නවත්තන්න බැරි වුනත්, වයසට යන විදිහ වෙනස් කරන්න අපට පුළුවන් – Sustagen මගහරින්න බැරි ගුණයක්, සුවපත් මවුපිය පරපුරක්!” ශ්‍රී ලංකාව වර්තමානය වන විට ජන සංයුතිය අතින් තීරණාත්මක අවධියක පසුවන අතර සාමාන්‍ය අපේක්ෂිත ආයු කාලය ඉහළ යාම සහ උපත් අනුපාතය පහළ යාම හේතුකොට ගෙන වසර 2030 වන විට මෙරට සෑම පුද්ගලයින් 5…
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන Fairway Properties සමාගම විසින් සිය හත්වන සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය වන ‘Fairway Latitude’ හි නිවාස මිලදී ගැනීමට අපේක්ෂා කරන ගැනුම්කරුවන් වෙනුවෙන් පහසු මූල්‍ය විසඳුම් පිරිනැමීම සඳහා පසුගිය දා පෑන් ඒෂියා බැංකුව (Pan Asia Banking Corporation PLC) සමඟ අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් තබන ලදී. සුඛෝපභෝගී…
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), සිය අධ්‍යාපනික කටයුතුවලට සමාන්තරව සිසුන්ගේ පෞරුෂ වර්ධනය උදෙසා ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ පුළුල් සහ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටියි. ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබන අතරතුර නායකත්වය, විනය සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කර ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දෙමින්, තරගකාරී ක්‍රීඩා අත්දැකීම් රාශියක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් හඳුන්වා දී ඇත. දැනට බැඩ්මින්ටන්,…
BYD සහ එහි බලයලත් ශ්‍රී ලංකා නියෝජිතයා වන John Keells CG Auto ඉන්ද්‍රා සර්විස් පාර්ක් සමඟ එක්ව මහනුවර BYD 3S පහසුකම (ප්‍රදර්ශනාගාරය, සේවා මධ්‍යස්ථානය සහ අමතර කොටස්) පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. ්ම හනුවර හා ඒ අවට ප්‍රදේශයන්හි රථවාහන පාරිභෝගිකයින් වෙත වඩාත් පහසුවෙන් BYD මෝටර් රථයක් මිලදී ගැනීමේ හා සේවා සපයා ගැනීමේ අවස්ථාව සලසා…
ඇසෝසියේටඩ් මෝටර්වේස් (AMW) සමාගම මෑතක දී රොක්ලන්ඩ් ඩිස්ටිලරීස් (පුද්) සමාගමට නවතම නිසාන් මැග්නයිට් SUV රථ 26ක් භාර දුන් අතර, එමඟින් එහි වර්ධනය වන ආයතනික හවුල්කාරිත්වයන් ශක්තිමත් කරමින් සහ ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික ව්‍යවසායන් සඳහා ප්‍රවාහන විසඳුම් ලබා දීම සඳහා වන කැපවීම නැවත තහවුරු කළේය. නිල භාරදීමේ උත්සවයට සහයෝගීතාවයට සම්බන්ධ ආයතන තුනේම ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහභාගී විය….
Video Story