ශ‍්‍රී ලංකාවේ අපනයන ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමණය වෙනුවෙන් ක‍්‍රියාත්මක කලයුතු උපාය මාර්ග සහ ඒ සඳහා ඇති අවස්ථාවන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර වෙළඳාමෙහි ප‍්‍රධාන පාර්ශවකරුවන් වන අපනයනකරුවන් සහ එම ක්ෂේත‍්‍රයේ ප‍්‍රධානීන් එකතු කරමින් NDB බැංකුව විසින් අපනයනකරුවන් වෙනුවෙන් සංවිධානය කළ වැඩමුළුවක් ජනවාරි මස 24 වන දින ජා-ඇල රම්රිච් හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී. වයඹ කලාපය නියෝජනය කරන ප‍්‍රධාන පෙලේ…
ඕස්ට්‍රේලියාවේ Curtin විශ්වවිද්‍යාලය, ලෝක විශ්වවිද්‍යාල අධ්‍යයන ශ්‍රේණිගත කිරීම් (ARWU) අතරේ පළමු 1%ට අයත් විශ්වවිද්‍යාලයකි. ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් මෙරටදීම ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන Curtin University Colombo හි මීළඟ අධ්‍යයන වාරය සඳහා ලියාපදිංචි වීමට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණි. වෘත්තීය ප්‍රතීතනය (Professional Accreditations), අධ්‍යයන විශිෂ්ටත්වය, නවීන පහසුකම් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සවිමත්…
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය සමාගමක් වන Groundworth Partners විසින් සිය 7 වන ව්‍යාපෘතිය වන පන්නිපිටිය – පලන්වත්තේ පිහිටි Tranquil Acre පසුගියදා එළිදක්වන ලදී. රුපියල් මිලියන 1.2 කින් ආරම්භ වන බිම් කොටස් 19 කින් සමන්විත Tranquil Acre සියලු පහසුකම් සහිත, ගේට්ටු අඩංගු ආරක්‍ෂිත භුමි ප්‍රදේශයක් වන අතර ආයෝජකයන්ට සහ නිවාස හිමියන්ට නාගරිකත්වයෙන් මිදුණු සුවිශේෂී…
සිංහල සිනමාව වෙනුවෙන්ම නිර්මාණය කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම OTT වේදිකාව වන ‘රූපහල’, සිය ප්‍රේක්ෂකයන් වෙත උසස් සිනමා රසවින්දනයක් ලබා දීමට සමත් වී ඇත. 2024 වසරේදී Evoke Digital Group විසින් ස්ථාපිත කරන ලද රූපහල, නිරන්තරයෙන් Netflix හා අනුරූපව ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකේය සිනමා සහ ටෙලිනාට්‍ය අත්දැකීම ගෝලීය පරිශීලකයන් අතරට රැගෙන යන කදිම…
පසුගිය දා BMICH හි පැවති ‘කැදැල්ල Living in Style’ ප්‍රදර්ශනයෙහි නිළ බැංකු සහකරු ලෙස කොමර්ෂල් බැංකුව ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි නිවාස ඉදිකරන්නන් සහ ගැනුම්කරුවන් ගේ අභිලාශ ඉදිරියට ගෙන යාම සඳහා සහය විය. කැදැල්ල ප්‍රදර්ශනයේ ලියාපදිංචි වූ නරඹන්නන් වෙනුවෙන් නිවාස ණය සඳහා ලබා දෙන සම්මත අනුපාතයන් 1.5%ක විශේෂ ගාස්තු අඩු කිරීමක් පිරිනමන බව බැංකුව පවසයි. මෙම ගනුදෙනුකරුවන්හට…
ශ්රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA , Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව නිපුණතා සංවර්ධන වැඩසටහන, වත්මන් අභියෝගාත්මක ආර්ථික පරිසරය තුළ පවතින ව්‍යවසායකත්ව අභියෝග ජය ගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ විශ්වාසය සමඟින් කාන්තාවන් සවිබල ගැන්වීමට…
Colours of Courage Trust, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව සමඟ එක්ව කරාපිටිය ට්‍රේල් පිළිකා රෝහල් ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා දින සමාරම්භක උත්සවයකින් අනතුරුව නැවත ආරම්භ කරන බව නිවේදනය කර ඇත. කරාපිටිය ශික්ෂණ රෝහලේ දැනට පවතින පිළිකා ඒකකයේ සහායක ඒකකයක් ලෙස ඉදිකිරීමට යෝජිත මහල් 10 කින් යුත් මෙම…
අධ්‍යාපන ක්ෂේත්‍රය හා කර්මාන්ත ක්ෂේත්‍රය අතර සහයෝගීත්වයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, වයඹ විශ්ව විද්‍යාලය සහ මැලිබන් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට 2025 ජනවාරි 07 දින එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී අත්සන් තැබිණි. මෙම අවස්ථාවට වයඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ, එම විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය එස්. කේ. ගමගේ,…
ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විශ්වසනීය ආයතනයක් වන Alumex PLC විසින් ‘Capral Aluminium Urban Range’ පසුගියදා කොළඹදී එළිදක්වන ලදී. මෙම දියත් කිරීම ඔස්සේ ගෝලීය වශයෙන් ඉහළ පිළිගැනීමක් ලැබූ ඕස්ට්‍රේලියාවේ විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමයක් වන Capral නිෂ්පාදන මෙරට වෙළෙඳපලට හඳුන්වාදීම සනිටුහන් වේ.මෙම Capral සහ Alumex අතර උපාය මාර්ගික හවුල්කාරීත්වය මඟින් Capralහි සුවිශේෂී නිෂ්පාදනයන් දේශීයව නිෂ්පාදනය…
ශ්රී ලංකාවේ කාන්තා හා ළමා සෞඛ්‍යය සේවාවේ පුරෝගාමියා වන Ninewells රෝහල, එහි නවීනතම Gastroenterology සහ Endoscopy සේවාව හඳුන්වා දෙයි. Ninewells වෙතින් සපයන සේවාවන් පුළුල් කිරීමේ ගමන් මඟෙහි සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ආමාශික සහ ආන්ත්‍රික රෝග හඳුනා ගනිමින්, රෝග විනිශ්චය හා චිකිත්සක විසඳුම් ලබා දෙමින් මෙහි සේවාවන් සමස්ත පවුලටම ලබා දෙයි. මෙම ඒකකය අන්තර්ජාතික මට්ටමේ ප්‍රතිකාර…
Video Story