Featured News

ව්‍යාපාර අඛණ්ඩතාව සහ මෙහෙයුම්වල ශක්තිමත් බව උදෙසා HNB ගෝලීය ISO 22301 සහතිකය හිමි කරගනී

විවිධ අභියෝග මධ්‍යයේ බැංකු සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාම සහතික කරමින් හැටන් නැෂනල් බැංකුව එහි ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ පද්ධතිය (Business Continuity Management System) සඳහා ISO 22301 2019 සහතිකය හිමි කරගෙන ඇත. බියුරෝ වෙරිටාස් විසින් සිදු කරන ලද ස්වාධීන විගණනයකින් පසුව මෙම සහතිකය ලබා දෙන ලදී. මෙම විගණනයට සමස්ත බැංකුව පුරා අවදානම් කළමනාකරණය, තොරතුරු තාක්ෂණ පද්ධති…

(0)Comments | February 25, 2026 11:59 am

සෙලාන් බැංකුව සිසුවියන් අතර මූල්‍ය සාක්ෂරතාව නැංවීමට අත්වැලක් වෙමින් සිය 290 වන ‘පැහැසර’ පුස්තකාලය සුජාතා බාලිකා විද්‍යාලයේදී විවෘත කරයි

සෙලාන් බැංකුවේ ‘පැහැසර’ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද 290 වන පාසල් පුස්තකාලය පසුගියදා සුජාතා බාලිකා විද්‍යාලයේදී විවෘත විය. ‘පැහැසර’ පාසල් පුස්තකාල ව්‍යාපෘතිය යනු සෙලාන් බැංකුවේ ප්‍රධානතම පාරිසරික, සමාජයීය සහ ආයතනික පාලන [Environmental, Social, and Governance (ESG)] ව්‍යාපෘතියයි. 2026 පෙබරවාරි 11 දින පැවැත්වුණු මෙම උත්සවයට සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා (කලාප…

(0)Comments | February 25, 2026 11:12 am

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

කුකුළු මස් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමය වන බයිරහා ෆාම්ස් පී එල් සී සමාගම පසුගියදා ටොන් 500ක ධාරිතාවකින් යුත් නව ශීත ගබඩා (ශීතාගාර) සංකීර්ණයක් ආරම්භ කිරීමට කටයුතු කරන ලදී. බයිරහා ෆාම්ස් පී එල් සී හි විධායක අධ්‍යක්ෂ රියාල් යාකුබ් මහතා විසින් කළමනාකාර අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුලු කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ විවෘත කරනු…

(0)Comments | February 25, 2026 11:02 am

HUTCH සමාගම සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමඟ එක්ව ඩිජිටල් පරතරය අවම කරමින් ග්‍රාමීය ප්‍රදේශවල ඩිජිටල් සන්නිවේදන සම්බන්ධතා පුළුල් කරයි

HUTCH සමාගම, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) සමඟ එක්ව රජයේ ජාතික මෙහෙවරක් වන ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන යටතේ, මෙතෙක් විධිමත් සන්නිවේදන පහසුකම් නොතිබූ ග්‍රාමීය ප්‍රදේශ වල සන්නිවේදන සම්බන්ධතා ව්‍යාප්ත කිරීමට මූලිකත්වය ගෙන සිටියි. ඩිජිටල් පරතරය අවම කරමින් මෙරට ග්‍රාමීය ජනතාවට නවීන ඩිජිටල් යටිතල පහසුකම් සඳහා අවස්ථා ලබා දීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. මෙම…

(0)Comments | February 24, 2026 12:04 pm

ශ්‍රී ලංකේය ගනුදෙනුකරුවන්ට සමීපතම බැංකුව වීමේ දැක්ම පෙරදැරිව, DFCC බැංකුවේ වාර්ෂික ශාඛා කළමනාකාර සමුළුව සාර්ථකව නිමාවෙයි

DFCC බැංකුව විසින් සංවිධානය කරන ලද වාර්ෂික ශාඛා කළමනාකාර සමුළුව, දිවයින පුරා විහිදුණු ශාඛා නායකයින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එහිදී එළඹෙන වසර සඳහා බැංකුවේ උපායමාර්ගික සැලසුම්, නායකත්ව අපේක්ෂාවන් සහ ගනුදෙනුකාර සේවා ප්‍රමුඛතා පිළිබඳව නිලධාරීන් දැනුවත් කෙරිණි. “Believe, Build and Become” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම සමුළුව, බැංකුවේ පරිවර්තනීය ගමන් මාවතේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කළේය….

(0)Comments | February 24, 2026 12:02 pm

සෞඛ්‍ය සහ රූපලාවන්‍ය නිෂ්පාදන අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේදී පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීමට Daraz ශ්‍රී ලංකා ආයතනයෙන් විශේෂ පියවරක්

Daraz ශ්‍රී ලංකා ආයතනය, සිය වේදිකාව හරහා අලෙවි කරනු ලබන සෞඛ්‍ය, රූපලාවන්‍ය සහ විලවුන් නිෂ්පාදනවල ප්‍රමිතිය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සමඟ එක්ව විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා පවත්වන ලදී. සෞඛ්‍ය සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ විද්‍යුත් වාණිජ කටයුතු (e-commerce) සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුව සහ නියාමන ක්‍රියාවලීන් පිළිබඳව Daraz අභ්‍යන්තර කණ්ඩායම් සහ…

(0)Comments | February 24, 2026 11:01 am

කොමර්ෂල් බැංකුවේ ‘පිට රට වාසි’ වැඩසටහනෙන් රුපියල් මිලියන 6ක මුදල් ත්‍යාග

කොමර්ෂල් බැංකුව තම ගනුදෙනුකරුවන් පිළිබඳ කැපවීම නැවතත් සනාථ කරමින් බැංකුවේ ප්‍රේෂණ ලබන්නන් හට 2026 සිංහල හා දෙමළ අවුරුදු සමය සඳහා රුපියල් මිලියන හයක ප්‍රතිලාභ පිරිනමන පිට රට වාසි සෘතුමය ප්‍රවර්ධන වැඩසටහන නැවතත් දියත් කර ඇත. තෙවන වසරටත් පවත්වනු ලබන මෙම වැඩසටහන, RemitPlus වේදිකාව ඔස්සේ ලැබෙන ප්‍රේෂණ සඳාහා රුපියල් මිලියන 1ක මහා ත්‍යාගයක් සහ රුපියල් 50,000…

(0)Comments | February 23, 2026 4:00 pm

පුනර්ජනනීය බලශක්ති විසඳුම් ප්‍රවර්ධනයට ඩේවිඩ් පීරිස් සෝලා සහ HNB ගිවිසුම්ගත වෙයි

ඩේවිඩ් පීරිස් සමූහයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන ඩේවිඩ් පීරිස් රිනිවබල් එනර්ජි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPRE) සහ හැටන් නැෂනල් බැංකුව (HNB) මෙරට ගෘහස්ථ මෙන්ම වාණිජ හා කර්මාන්ත ක්ෂේත්‍රයන්හි සූර්ය බලශක්ති භාවිතය ප්‍රචලිත කිරීම සඳහා උපායමාර්ගික අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. මෙම සහයෝගීතාව හරහා ඩේවිඩ් පීරිස් රිනිවබල් එනර්ජි (ප්‍රයිවට්) ලිමිටඩ් ලබාදෙන උසස් තත්ත්වයේ සූර්ය බලශක්ති විසඳුම් සඳහා HNB බැංකුව…

(0)Comments | February 23, 2026 3:58 pm

දිවයින පුරා වාහන අලෙවියන් පසු සේවාව තහවුරු කරමින් Evolution Auto සහ Sterling Aftercare අත්වැල් බැඳ ගනියි

Evolution Auto (Pvt) Ltd සමාගම Sterling Aftercare ආයතනය සමඟ සුවිශේෂී උපායමාර්ගික හවුල්කාරිත්වයක් ඇති කර ගනියි. මෙමගින් Evolution Auto ආයතනයෙන් වාහන මිල දී  ගත් සහ මිල දී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයින්ට දිවයින පුරා පිහිටි Sterling සේවා මධ්‍යස්ථාන හරහා සියලුම වාහන මාදිලි සඳහා ඉහළම මට්ටමේ පූර්ණ සේවාවන් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ. මෙම සහයෝගීතාවය ඔස්සේ සෑම Evolution…

(0)Comments | February 23, 2026 3:56 pm

HNB Finance පසුගිය වසරට සාපේක්ෂව 152% ක වර්ධනයක් සමඟින් පළමු මාස නවයේදී රු. බිලියනය ඉක්මවන බදු පසු ලාභයක් වාර්තා කරයි

2025 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ මාස නවය සඳහා HNB Finance රු. බිලියන 1.15 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 152% ක වර්ධනයකි. HNB Finance හි මාස නවයක කාර්යසාධනය සඳහා රු. බිලියනයේ සීමාව පසු කළ පළමු අවස්ථාව මෙයයි. සමාගමේ බදු පෙර ලාභය (PBT) 209% කින්…

(0)Comments | February 23, 2026 3:44 pm