Featured News

සුවිසල් රසික ආකර්ෂණයක් සමඟින් කොකා-කෝලා T20 ලෝක කුසලානයේ උද්වේගය රට පුරා රැගෙන යයි

ICC පිරිමි T20 ලෝක කුසලානයේ උණුසුම ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක හදවත්වලට සමීප කරමින් ලෝක කුසලානය සඳහා නිර්මාණය කළ කොකා-කෝලා හි සන්නාමගත ට්‍රක් රථය ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර රැසක් වෙත ගෙන යාමට සමත් විය. ක්‍රිකට් ක්‍රීඩාවේ උණුසුම සමඟින් විදුලි පහන්වලින් ආලෝකමත් වූ කුඩා ක්‍රීඩා පිටියක අසිරිය ශ්‍රී ලංකාවේ බොහෝ නගරයන් වෙත ගෙන යමින් රසික ආකර්ෂණය දිනා ගැනීමට…

(0)Comments | February 23, 2026 2:29 pm

Huawei විවිධ අංශයන්හි පාරිසරික දායකත්වය ඉහළ නංවමින් ප්‍රථම ගෝලීය C&I නායකයින්ගේ සමුළුව පවත්වයි

Huawei විසින් පසුගියදා සිය ප්‍රථම ගෝලීය C&I නායකයින්ගේ සමුලුව පවත්වන ලදී. ඒ සඳහා රටවල් 45ක වාණිජ හා කාර්මික ගනුදෙනුකරුවන්, හවුල්කරුවන් සහ ස්ථාපකයින්  (installers) 550කට වැඩි පිරිසක් එක්ව සිටියහ. එහිදී Visionaries (දුරදක්නා නායකයින්) නියෝජිතයින් කිහිප දෙනෙකු විසින්  තමන් මුහුණ දුන් ප්‍රායෝගික අවස්ථා හා සාර්ථක සිදුවීම් පිළිබඳව අදහස් බෙදා හදා ගැනීමටද කටයුතු කරන ලදී. තවද විශේෂ සාකච්ඡා…

(0)Comments | February 23, 2026 2:24 pm

Fems H.E.R Foundation සහ Teejay Lanka PLC එක් වී ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ මෙහෙවරක

Fems හි පිටුබලය සහිත H.E.R Foundation විසින් මෑතකදී Teejay Lanka PLC සමඟ එක් වී රුවන්වැල්ල රාජකීය විද්‍යාලයේදී ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි. මෙය පවත්වන ලද්දේ මෙරට ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන සුවිශේෂී මෙහෙවරක තවත් පියවරක් වශයෙනි. මේ යටතේ එම පාසලේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමටද පියවර ගන්නා ලද අතර, පාසල්…

(0)Comments | February 23, 2026 12:54 pm

Solo Bowl සිය ව්‍යාපාරික ගමන්මගෙහි නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹදී සිය ප්‍රථම Dine-In ශාඛාව එළිදක්වයි

Solo Bowl සන්නාමය සිය ව්‍යාපාරික ගමන්මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පාරිභෝගිකයින්ට පරිශ්‍රය තුළ සිටම ආහාර රසවිඳිය හැකි (Dine-in) සිය ප්‍රථම නිල වෙළෙඳසැල කොළඹදී විවෘත කර ඇත. කොළඹ 765, කෝට්ටේ පාර, ඇතුල් කෝට්ටේ යන ස්ථානයේ පිහිටි මෙම නව ශාඛාව පෙබරවාරි මස 18 වන දින සිට මහජනතාව සඳහා විවෘත කෙරුණු අතර, එමගින් නගරාසන්න පාරිභෝගිකයින්ට නවතම සහ සමීපතම…

(0)Comments | February 23, 2026 12:47 pm

සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් සම්මානයෙන් පිදුම් ලබයි

සෙලින්කෝ ලයිෆ් සමාගම 2025 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම’ ලෙස අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී ඇත. මෙම සම්මානය මගින් සෙලින්කෝ  ලයිෆ් සමාගම ලොව වඩාත්ම ගෞරවනීය ජීවිත රක්ෂණ සමාගම් අතරට ශ්‍රේණිගත කර ඇති අතර කැනඩාවේ සන්ලයිෆ්, ඕස්ට්‍රේලියාවේ ඇසෙන්ඩා, චීනයේ චයිනා පැසිෆික් ඉන්ෂුවරන්ස්, ප්‍රංශයේ CNP ඇෂුවරන්ස්, ජර්මනියේ ටැලන්ස්ක් සමූහය, ඉන්දියාවේ…

(0)Comments | February 23, 2026 12:35 pm

Retail IT සමාගම, ව්‍යවසායකත්ව ව්‍යාපාරික සංසදයේ දී Adler ERP සහ මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම තාක්ෂණික විසඳුම් සපයන්නා වන Retail IT (පුද්ගලික) සමාගම, Sumathi Information Technologies හි ඒකාබද්ධ විශේෂඥතාවය සමගින්, 2026 වසරේ තාක්ෂණික උපාංගයන් ප්‍රදර්ශනය කරන ‘Retail Industry: Technology Trends 2026 – The Enterprise Experience’ වැඩසටහන, පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය. දෛනිකව වැඩිවන මෙහෙයුම්, ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවන්  සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අභියෝග…

(0)Comments | February 23, 2026 12:26 pm

HUTCH සමාගම, තිරසර හෙටක් වෙනුවෙන් නවීන තාක්ෂණය භාවිත කරමින් මෙරට ප්‍රථම පරිසර හිතකාමී සේවා මධ්‍යස්ථාන ජාලය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු සහ පාරිභෝගික සේවා ක්ෂේත්‍රය නව මානයකට ගෙන යමින්, පරිසර හිතකාමී තිරසර සංකල්පය මුල් කරගත් සිය ප්‍රථම ‘Signature’ වෙළෙඳ ශාඛා ජාලය ආරම්භ කිරීමට HUTCH සමාගම පියවර ගෙන ඇත. මෙරට තුළ වෙළෙඳ පරිශ්‍රයක් සැලසුම් කිරීමේදී හුදෙක් නාමිකව නොව, පරිසරයට සහ සමාජයට සැබෑ යහපත් බලපෑමක් ඇති වන අයුරින් තිරසාරත්වය සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කළ ප්‍රථම අවස්ථාව…

(0)Comments | February 23, 2026 12:24 pm

Belmont උසස් අධ්‍යාපන ආයතනයේ 2025 වසරේ උපාධි ප්‍රදානෝත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

Belmont උසස් අධ්‍යාපන ආයතනයේ 2025 වසරේ උපාධි ප්‍රදානෝත්සවය කොළඹ, වෝටර්ස් එජ් පරිශ්‍රයේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. සිය අධ්‍යයන හා වෘත්තීය පාඨමාලා සාර්ථකව නිම කළ සිසු සිසුවියන්ගේ කැපවීම සහ දක්ෂතාවය ඇගයීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. වත්මන් තරඟකාරී වෘත්තීය ලෝකයට අවශ්‍ය ප්‍රායෝගික කුසලතා සහ සදාචාරාත්මක පදනම සහිත, ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීම…

(0)Comments | February 23, 2026 9:04 am

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සවිබල ගැන්වීම වෙනුවෙන් කැපවුණු Technomedics සිය අභිමානවත් 30 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ වෛද්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම විශ්වාසයක් දිනා ගත් සන්නාමයක් වන Technomedics Intenational, වසර 30කට අධික දිගු කාලපරිච්ඡේදයක් තුළ සිදුකළ මහඟු සේවාව සහ කැපවීම පසුගිය දා ඉතා අභිමානයෙන් සමරනු ලැබීය. ජීවිත රැකගැනීම , රෝගී සත්කාරක සේවා තවදුරටත් ඉහළ නැංවීම සහ මෙරට සෞඛ්‍ය පද්ධතිය සවිමත් කිරීම වෙනුවෙන් ඔවුන් සිදුකළ  දිගුකාලීන  කැපවීම මෙහිදී මැනවින් ප්‍රදර්ශනය විය. ආරම්භයේ…

(0)Comments | February 23, 2026 8:57 am

Prime Lands Residencies සමාගමට 2025 TAGS සම්මාන උළෙලේදී රිදී සම්මානයක්

Prime Lands Residencies PLC සමාගම පසුගියදා පැවති 2025 TAGS සම්මාන උළෙලේදී (TAGS Awards 2025) ඉඩම් හා දේපළ සමාගම් කාණ්ඩයේ රිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙවර සම්මාන උළෙලද ඇතුළුව අඛණ්ඩව අවස්ථා 4 කදී TAGS සම්මාන හිමි කර ගැනීමට Prime Lands Residencies PLC මේ වන විට සමත් වී තිබේ. මෙය පසුගිය කාලය පුරාවටම සමාගම සිය ආයතනික…

(0)Comments | February 23, 2026 8:53 am