සංචාරය කරන කාන්තාවන්ගේ පහසුව, ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ සුවතාව ඉහළ නැංවීමේ අරමුණෙන් Sofia Colombo හෝටලය Pink Floor නමින් කාන්තාවන් සඳහාම වෙන් වූ පරිශ්‍රයක් හඳුන්වා දී තිබේ. එය ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ පෙරළිකාර මුලපිරීමකි. ඒ තුළින් කාන්තාවන් සඳහාම වෙන් වූ විශේෂිත සංචාරක අත්දැකීම් සඳහා ගෝලීය වශයෙන් ඇති ඉල්ලුම පිළිබිඹු වේ. Tonic Wellness සමඟ එක් වී හඳුන්වා දෙන Tonic…
බැංකොක් පදනම් කරගත් Charcoal Tandoor Fire Grill සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි අග්නිදිග ආසියාවේ වඩාත් පිළිගත් ඒකාබද්ධ හෝටල් හා නිර්මාණ සමාගමක් වන Soho Hospitality හට අයත් සුවිශේෂී ආහාර සන්නාමය වන Charcoal ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු යොදා ඇත. මෙය දකුණු ආසියාව තුල Charcoal බැංකොක් නගරයෙන් පිටතදී විවෘත වන පළමු අවස්ථාවයි. මෙම අත්දැකීම 2026 වසර අවසන්…
ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC) පස් වසරක විරාමයකින් පසු KTM මෝටර් සයිකල් යළි හඳුන්වා දීමට පියවර ගෙන ඇති අතර මෝටර් සයිකල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. පසුගියදා බත්තරමුල්ලේ පිහිටි DPMC ප්‍රදර්ශනාගාරයේ දී මෙම නවතම KTM මෝටර් සයිකල් මාදිලි පෙළ එළිදැක්වූ අතර එමඟින් මෙරට පාරිභෝගිකයන් වෙත ගෝලීය මට්ටමේ ගමන් පහසුව සලසා දීමට සමාගම සතු…
දකුණු ආසියාවේ විශාලතම ළමා රෝහල වන රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත සහය දැක්වීම සඳහා Allianz Lanka ආයතනයේ Women in Leadership Employee Resource සමූහය විසින් පසුගියදා විශේෂ පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී. 2026 පෙබරවාරි 3 වන දින පැවැති මෙම වැඩසටහන මගින්, රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් වෙත අඛණ්ඩ හා උසස් ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවා සැපයීම සඳහා අත්‍යවශ්‍ය…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් විසින් 2025-26 ‘සියැට් කෙයාර්ස්’ පාසල් මාර්ග ආරක්ෂණ උපකරණ බෙදා හැරීමේ වැඩසටහන සම්පූර්ණ කරමින් මෙම වටිනා ප්‍රයත්නයේ 16 වන වසර අවසන් කරන ලදී. සමාගමේ මෙම ප්‍රජා මාර්ග ආරක්ෂණ වැඩසටහන දිවයින පුරා තවත් පාසල් 30 ක් දක්වා පුළුල් කළ අතර මෙයින් ප්‍රතිලාභ ලැබූ මුළු පාසල් සංඛ්‍යාව 350ක්…
සෙලාන් බැංකුව අඛණ්ඩව 12 වන වරටත් ‘ලෝක ළමා මාසය’ සැමරීම සඳහා දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළමා ඉතුරුම් ගිණුම වන ‘සෙලාන් ටිකිරි’ සන්නාමය යටතේ මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරන ලද අතර, මෙරට බැංකුවක් ලෝක ළමා දිනය වෙනුවෙන් මෙබඳු ජාතික මට්ටමේ සැමරුම් මාලාවක් දියත් කළ ප්‍රථම අවස්ථාව මෙයයි. දරුවන්ට මූල්‍ය සාක්ෂරතාව සම්බන්ධ මූලිකාංග…
ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන (NEVs) සඳහා ඉහළ යන ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන්, BYD සහ එහි එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) විසින් මෙරට විශාලතම අමතර කොටස් සහ අනතුරුවලින් සිදුවන අලුත්වැඩියා හා නඩත්තු කටයුතු මධ්‍යස්ථානය විවෘත කරන ලදී. මෙම පහසුකම BYD සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා විශේෂයෙන්…
Russel’s සමාගම විසින් 2026 ජනවාරි මාසය සඳහා විශිෂ්ට සේවයක් ඉටු කළ සේවකයන් අගයනු ලැබීය. 2026 ජනවාරි මාසයේ Best Workers සම්මාන වැඩසටහනේදී සේවකයන්ගේ කාර්යසාධන විශිෂ්ටත්වය, කණ්ඩායම් හැගීම සහ Russel’s හි උසස් සේවා ප්‍රමිති පවත්වා ගෙන යාම සඳහා දක්වන ලද දායකත්වය පිළිබඳව අවධානය යොමු කරන ලදී. මෙවර “Most Hardworking Staff Member of the Month” සම්මානය ඉරේෂා ප්‍රියංගනී…
ශ්‍රී ලංකාවේ Mitsubishi වාහන සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන United Motors Lanka PLC, සිය නවතම Mitsubishi Destinator රථය මෙරට වෙළඳපොළට හඳුන්වා දී ඇත. වැඩි ඉඩකඩ, උපරිම ආරක්ෂාව සහ නවීනත්වය අපේක්ෂා කරන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙනුවෙන්ම මෙය නිර්මාණය කර තිබේ. ආසන පේළි තුනකින් යුත් මෙම ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගී SUV රථය, රුපියල් මිලියන 24.95ක් වැනි සුවිශේෂී හඳුන්වාදීමේ…
මෙරට පාරිභෝගිකයන්ට ඉහළ තත්වයේ ගුණාත්මකභාවයකින් යුත් නව බලශක්ති වාහන (NEV) අත්දැකීමක් හේලීස් මොබිලිටි ආයතනය, දකුණු ආසියාවේ විශාලතම OMODA & JAECOO (OJ) ප්‍රධාන ප්‍රදර්ශනාගාරය කොළඹ 02, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවතේ, අංක 127/1 දරණ ස්ථානයේදී පසුගියදා විවෘත කරන ලදි. ශ්‍රී ලංකාව තුළ නවීන සහ පරිසර හිතකාමී වාහන භාවිතය ප්‍රචලිත කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම…
Video Story