මෙරට පාරිභෝගිකයන්ට ඉහළ තත්වයේ ගුණාත්මකභාවයකින් යුත් නව බලශක්ති වාහන (NEV) අත්දැකීමක් හේලීස් මොබිලිටි ආයතනය, දකුණු ආසියාවේ විශාලතම OMODA & JAECOO (OJ) ප්‍රධාන ප්‍රදර්ශනාගාරය කොළඹ 02, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවතේ, අංක 127/1 දරණ ස්ථානයේදී පසුගියදා විවෘත කරන ලදි. ශ්‍රී ලංකාව තුළ නවීන සහ පරිසර හිතකාමී වාහන භාවිතය ප්‍රචලිත කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම යතුරු පැදි බෙදාහරින්නකු වන TVS Lanka පුද්. සමාගම සිය නවතම TVS Sport 110 යතුරු පැදිය පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොට හඳුන්වා දෙන ලදී. ඒ සමඟින් අසමසම ඉන්ධන කාර්යක්ෂමතාවක් සහිත විශ්වසනීය නව යුගයක් ශ්‍රී ලාංකිකයින් වෙත උරුම කර දීමට TVS ලංකා හට හැකි වනු ඇත. ජාත්‍යන්තරව පිළිගත් මෙම නවතම TVS Sport 110 යතුරු පැදි…
ඩුබායි හි ‘ද සෙවන්ස් (The Sevens)’ ක්‍රීඩාංගණයේදී අති උද්‍යෝගිමත් අයුරින් පැවැත්වුණු 2026 ලෝක ගුවන් සේවා ක්‍රිකට් තරගාවලියේදී (World Airline Cricket Tournament) ප්‍රබල දස්කම් දැක්වූ ශ්‍රීලංකන් ගුවන් සේවා ක්‍රිකට් කණ්ඩායම එහි ‘ශූරතා පළිහ’ (Plate Winners) දිනා ගැනීමට සමත් විය. පෙබරවාරි 1 සිට 8 දක්වා එමිරේට්ස් සමූහයේ (Emirates Group) සත්කාරකත්වයෙන් පැවැත්වුණු මෙම තරගාවලිය, ලොව පුරා විසිරී සිටින…
BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) මෙරට අලුත් වාහන වෙළඳපොලේ අංක 1 සන්නාමය බවට පත්ව ඇත. මෙය ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහනය සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරයි. මීට වසරකට පෙර වාහන ආනයනය නැවත ආරම්භ වූ දා සිට BYD වේගයෙන් වෙළඳපොළ ප්‍රමුඛයා බවට පත් විය. එය මේ වන…
කන්ද උඩරට අලංකාරත්වයට නවමු අත්දැකීමක් සමඟින් සංස්කෘතිය, මානව ජීවන රටාව හා ආර්ථිකය යන අංශවල සුවිසල් වෙනසක් ඇති කිරීමට දායක වූ Kandy Myst by Cinnamon සිය පළමු සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. 2025 පෙබරවාරි මස 12 වන දින Cinnamon Hotels & Resorts සහ Indra Traders (Pvt) Ltd හි හවුල්කාරීත්වය යටතේ ඇරඹි මෙය අද වන විට ශ්‍රී ලාංකේය…
ශ්‍රී ලංකාවේ අංක 1 මෝටර් රථ රක්ෂණ සැපයුම්කරු මෙන්ම, වඩාත් විශ්වසනීයතම සාමාන්‍ය රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), ශ්‍රී ලංකාවේ දීපව්‍යාප්ත පාපැදි සවාරිය වන Lanka Ride 2026 සමඟ සහයෝගීතාවය ඇති කර ගනිමින්, එහි නිල රක්ෂණ සහකරු ලෙස සාඩම්බරව ඉදිරිපත් විය. මෙම සහයෝගීතාවය තුළින් අවදානමකදී ආරක්ෂාව ලබා දීම සහ ජාතික මට්ටමේ ක්‍රීඩා විශිෂ්ටත්වය…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාර්මික නිෂ්පාදන සමාගමක් වන Tantri Trailers (පුද්) සමාගම, මෙරට තරුණ තරුණියන්ගේ වෘත්තීය නිපුණතාවය ඉහළ නැංවීම සහ කර්මාන්ත ක්ෂේත්‍රයට ගැළපෙන තාක්ෂණික අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් පුත්තලම Mercy Education Campus සමඟ නව අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹ තිබේ. මෙම අවබෝධතා ගිවිසුම 2026 පෙබරවාරි 12 වන දින කොළඹ BMICH Orchid ශාලාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කර්මාන්ත ක්ෂේත්‍රයේ…
රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන්ගේ විශිෂ්ටත්වය ඇගයීම සහ ප්‍රතිලාභ සැලසීම සඳහා සිය දිගුකාලීන කැපවීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව 25 වන වරටත් ප්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කරන බව නිවේදනය කර ඇත. ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් මෙම වැඩසටහන යටතේ 2026 වසරේ දී රුපියල් මිලියන 22.7 ක වටිනාකමකින් යුත්…
සිනොපෙක් සමාගම, අනුරාධපුර ප්‍රදේශයේ නවීකරණය කරන ලද ඉන්ධන පිරවුම්හල් තුනක් සහ නවතම ඉන්ධන පිරවුම්හලක් පසුගියදා සිය ජාලයට එක් කරනු ලැබීය. මෙම නව පිරවුම්හල් පෙළ විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති යටිතල පහසුකම් සහ ප්‍රජා ප්‍රමිතීන් නංවාලීම සඳහා සිනොපෙක් සමාගම දක්වන කැපවීම යළිත් වරක් තහවුරු කරන්නට සමාගමට හැකි විය. මෙය Clean Sri Lanka ජාතික වැඩසටහනට සහය…
“දෙමාපියන් වයසට යන එක නවත්තන්න බැරි වුනත්, වයසට යන විදිහ වෙනස් කරන්න අපට පුළුවන් – Sustagen මගහරින්න බැරි ගුණයක්, සුවපත් මවුපිය පරපුරක්!” ශ්‍රී ලංකාව වර්තමානය වන විට ජන සංයුතිය අතින් තීරණාත්මක අවධියක පසුවන අතර සාමාන්‍ය අපේක්ෂිත ආයු කාලය ඉහළ යාම සහ උපත් අනුපාතය පහළ යාම හේතුකොට ගෙන වසර 2030 වන විට මෙරට සෑම පුද්ගලයින් 5…
Video Story