සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (Sunshine Foundation for Good-SFG) තෝරාගත් පාසල්වල දරු දැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමට 4වන වරටත් තෑගි වවුචර් ලබා දීමෙන් අධ්‍යාපනය සඳහා සමාගමේ අඛණ්ඩ කැපවීම නැවතත් අවධාරණය කර ඇත. ඒ අනුව මේ වසරේදී මෙම වැඩසටහන හරහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මෙහෙයුම් ඒකක…
SLT-MOBITEL Mobile සහ Fintelex (පුද්.) සමාගම එක් වී ශ්‍රී ලාංකික ගොවීන්ට වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත සහ තිරසාර ලෙස තම කෘෂිකාර්මික කටයුතු වැඩිදියුණු කරගැනීමට උපකාරී වන සුවිශේෂී ජංගම යෙදුමක් හඳුන්වා දී තිබේ. ‘Yaya Agro’ ලෙස නම් කර ඇති මෙය ගොවීන්ට අවශ්‍ය සේවාවන් රැසක් එකම යෙදුමක් හරහා ලබාගැනීමට අවස්ථාව සලසන සුවිශේෂී විසඳුමකි. ගොවීන්ට බුද්ධිමත් තීරණ ගැනීමට, ඵලදායීතාව වැඩිදියුණු…
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමේ ගමන් මගෙහි තවත් වැදගත් කඩඉමක් ලෙස, සම්පත් බැංකුව විසින් ක්‍රියාත්මක කරන ‘සම්පත් සවිය’ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන යටතේ, කාන්තාවන් 200ක් දිරිය ව්‍යවසායිකාවන් ලෙස සවිබල ගැන්වීම සඳහා පැවැත්වූ ඇගයීම් වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. දිවයින පුරා කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යවසායන් හඳුනාගෙන, ඒවාට අවශ්‍ය මාර්ගෝපදේශනය සහ සහාය…
SLT-MOBITEL ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය හැඩගැස්වීමේ ක්‍රමෝපායික පියවරක් වශයෙන් MegaPay (Pay&Go) සමඟ එක් වී ශ්‍රී ලාංකිකයන්ට වඩාත් පහසුවෙන් eSIM ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මෙය රට පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඩිජිටල් ලෝකය සමඟ සම්බන්ධ වීමට ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇත. මෙම ඒකාබද්ධ ප්‍රයත්නය මගින් රටේ නාගරික ප්‍රදේශවල මෙන්ම සහ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ට…
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය, සෑම වසරකම පවත්වනු ලබන, සිය කාර්ය මණ්ඩල විශිෂ්ටත්වය අගය කිරීමේ “Stars of SLIIT 2025″ සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 500කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම උළෙල, ආයතනයේ සාර්ථකත්වය පිටුපස සිටින සැබෑ ශක්තිය වන සිය කාර්ය මණ්ඩලය ඇගයීමට ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රය නව මානයකට ගෙන යමින්, දෛනිකව අත්‍යවශ්‍ය වන ජනප්‍රිය ජංගම යෙදුම් (Apps) 15ක් සඳහා එකම ගාස්තුවක් යටතේ අසීමිතව පිවිසීමේ පහසුකම සලසන “HUTCH 15” ස්මාර්ට්ෆෝන් සැලසුම දියත් කිරීමට HUTCH සමාගම පියවර ගෙන ඇත. ශ්‍රී ලාංකිකයින්ගේ කුසලතා වර්ධනය කිරීමට, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ජාතික ඵලදායිතාවයට දායක විය හැකි අයුරින් ඉතා සැලකිලිමත්ව මෙම ජංගම යෙදුම්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පළිබෝධ පාලන හා පරිසර සංවර්ධන තාක්ෂණ සමාගමක් වන Exterminators PLC AI බලයෙන් ක්‍රියාත්මක Report Factory පද්ධතියක් සාර්ථකව හඳුන්වා දෙයි . මෙම නව්‍ය ව්‍යාපෘතිය මඟින් සමාගමේ මෙහෙයුම් ක්‍රියාවලිය වෙනස් කරමින් අත්‍යවශ්‍ය සේවා වාර්තා ස්වයංක්‍රීයව සකස් කිරීම තුළින් කාර්යක්ෂමතාව වැඩි කිරීම හා තත්ත්ව සහතික කිරීම ශක්තිමත් කිරීම අරමුණු කර ඇත. ආසියාවේ පළමු පොදු ලැයිස්තුගත…
තිරසාරභාවය වෙනුවෙන් වූ තම දිගුකාලීන කැපවීම ශක්තිමත් කරගනිමින් කොමර්ෂල් බැංකුව සිය හරිත ණය හා කල්බදු ක්‍රමවේද පුළුල් කිරීමේ අරමුණින් GAIA Greenenergy Holdings සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයකට එළඹ ඇත. එමගින් පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට සූර්ය බලශක්තිය භාවිතා කිරීමට හැකි වනු ඇත. මෙම හවුල්කාරීත්වය විධිමත් කරමින් කොමර්ෂල් බැංකුවේ පුද්ගලික බැංකුකරණ නිෂ්පාදන අංශයේ ප්‍රධාන කළමනාකරු දුෂ්මන්ත ජයසූරිය මහතා…
ලංකා සේව්‍ය සම්මේලනය (EFC) විසින් පළමු වරට සංවිධානය කරනු ලැබූ 2025 ජාතික විශිෂ්ටතම සේවායෝජක සම්මාන උළෙල පසුගියදා පැවැත්විණ. එහිදී හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින් 10 දෙනා අතරට එක් වෙමින් සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය විශිෂ්ට සේවා යෝජකයින් හඳුනා ගැනීම සඳහා වැදගත් හා විශ්වසනීය ජාතික මිණුම් ලකුණක් ලෙස සැලකේ. එය පාලනය, නායකත්වය, පුද්ගල කළමනාකරණ…
Prime Lands Residencies PLC සමාගමේ The Colombo Border සංවර්ධන ව්‍යාපෘතියට අයත් නේවාසික කුලුනු තුනෙන් එකක් වන Tower Cosmos හි උපරි ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් පසුගියදා අවසන් විය. මෙය එම ව්‍යාපෘතියේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. මහල් 20 කින් යුත් මෙම කුලුනේ ඉදිකිරීම් කටයුතු මෙලෙස සැලසුම් කළ කාලයටත් පෙර නිම කිරීම, නියමිත කාලසීමාව තුළ ව්‍යාපෘති අවසන් කර…
Video Story