ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රය නව මානයකට ගෙන යමින්, දෛනිකව අත්‍යවශ්‍ය වන ජනප්‍රිය ජංගම යෙදුම් (Apps) 15ක් සඳහා එකම ගාස්තුවක් යටතේ අසීමිතව පිවිසීමේ පහසුකම සලසන “HUTCH 15” ස්මාර්ට්ෆෝන් සැලසුම දියත් කිරීමට HUTCH සමාගම පියවර ගෙන ඇත. ශ්‍රී ලාංකිකයින්ගේ කුසලතා වර්ධනය කිරීමට, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ජාතික ඵලදායිතාවයට දායක විය හැකි අයුරින් ඉතා සැලකිලිමත්ව මෙම ජංගම යෙදුම්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පළිබෝධ පාලන හා පරිසර සංවර්ධන තාක්ෂණ සමාගමක් වන Exterminators PLC AI බලයෙන් ක්‍රියාත්මක Report Factory පද්ධතියක් සාර්ථකව හඳුන්වා දෙයි . මෙම නව්‍ය ව්‍යාපෘතිය මඟින් සමාගමේ මෙහෙයුම් ක්‍රියාවලිය වෙනස් කරමින් අත්‍යවශ්‍ය සේවා වාර්තා ස්වයංක්‍රීයව සකස් කිරීම තුළින් කාර්යක්ෂමතාව වැඩි කිරීම හා තත්ත්ව සහතික කිරීම ශක්තිමත් කිරීම අරමුණු කර ඇත. ආසියාවේ පළමු පොදු ලැයිස්තුගත…
තිරසාරභාවය වෙනුවෙන් වූ තම දිගුකාලීන කැපවීම ශක්තිමත් කරගනිමින් කොමර්ෂල් බැංකුව සිය හරිත ණය හා කල්බදු ක්‍රමවේද පුළුල් කිරීමේ අරමුණින් GAIA Greenenergy Holdings සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයකට එළඹ ඇත. එමගින් පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට සූර්ය බලශක්තිය භාවිතා කිරීමට හැකි වනු ඇත. මෙම හවුල්කාරීත්වය විධිමත් කරමින් කොමර්ෂල් බැංකුවේ පුද්ගලික බැංකුකරණ නිෂ්පාදන අංශයේ ප්‍රධාන කළමනාකරු දුෂ්මන්ත ජයසූරිය මහතා…
ලංකා සේව්‍ය සම්මේලනය (EFC) විසින් පළමු වරට සංවිධානය කරනු ලැබූ 2025 ජාතික විශිෂ්ටතම සේවායෝජක සම්මාන උළෙල පසුගියදා පැවැත්විණ. එහිදී හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින් 10 දෙනා අතරට එක් වෙමින් සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය විශිෂ්ට සේවා යෝජකයින් හඳුනා ගැනීම සඳහා වැදගත් හා විශ්වසනීය ජාතික මිණුම් ලකුණක් ලෙස සැලකේ. එය පාලනය, නායකත්වය, පුද්ගල කළමනාකරණ…
Prime Lands Residencies PLC සමාගමේ The Colombo Border සංවර්ධන ව්‍යාපෘතියට අයත් නේවාසික කුලුනු තුනෙන් එකක් වන Tower Cosmos හි උපරි ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් පසුගියදා අවසන් විය. මෙය එම ව්‍යාපෘතියේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. මහල් 20 කින් යුත් මෙම කුලුනේ ඉදිකිරීම් කටයුතු මෙලෙස සැලසුම් කළ කාලයටත් පෙර නිම කිරීම, නියමිත කාලසීමාව තුළ ව්‍යාපෘති අවසන් කර…
ශ්‍රී ලංකාවේ Nissan සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (Private) Limited (AMW), සිය නවතම Nissan Almera මෝටර් රථය, කොළඹ යුනියන් පෙදෙසේ Nissan ප්‍රදර්ශනාගාරයේ පැවති විශේෂ උත්සවයක දී නිල වශයෙන් එළිදක්වන ලදී. මෙම අවස්ථාවට ගනුදෙනුකරුවන්, AMW හි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායම, Nissan නියෝජිතයින් සහ මාධ්‍ය සාමාජිකයින් එක් වූ අතර, මෙම මාදිලිය කෙරෙහි ඇති ශක්තිමත් වෙළඳපල උනන්දුව…
නිරන්තරයෙන් සිය පාරිභෝගිකයින් වෙත ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීමට කැපවී කටයුතු කරන City of Dreams Sri Lanka පෙබරවාරි 13 සිට 15 දින දක්වා තවත් නැවුම් අත්දැකීමක් ලබා දීමට කටයුතු කර ඇත. Signature Latin Affair තුලින් ආකර්ෂණීය ලතින් සම්ප්‍රදාය දේශීය හා ජාත්‍යන්තර පාරිභෝගිකයින් වෙත ගෙන එමින් සුඛෝපභෝගී රාත්‍රිී අත්දැකීමක් ලබා දීමට City of Dreams Sri Lanka මෙහිදී…
මෙරට ප්‍රමුඛතම තේ වෙන්දේසි සැපැයුම් සේවා සපයන්නකු වන Asia Siyaka Warehousing පෞද්ගලික සමාගම ගෝලීය වශයෙන් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ZeroCarbon® සහතිකය ලැබූ පළමු තේ සැපැයුම් සමාගම බවට පත් වී තිබේ. ඒ තුළින් තිරසාරත්වය, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ වගකීම්සහගත සැපැයුම් දාම කළමනාකරණය වෙනුවෙන් එම සමාගම සතු කැපවීම තහවුරු වේ. Sustainable Future Group (SFG) සංවිධානය හරිතාගාර වායු විමෝචනය…
මහනුවර සුවසෙවන රෝහල, 1985 අගෝස්තු 1 දින ආරම්භ කරන ලද වසර 40කට අධික කාලයක් පුරා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයට පත්, මධ්‍යම පළාතේ විශ්වසනීයතම සෞඛ්‍ය සේවා සැපයුම්කරුවෙකු ලෙසින් ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සමඟ පවතින අවබෝධතා ගිවිසුම තවත් වසර තුනක කාලසීමාවක් සඳහා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත. අග්‍රහාර රක්ෂණ ක්‍රමය යටතේ ආවරණය වන ශ්‍රී ලාංකීය රජයේ…
ඩේවිඩ් පීරිස් සමූහයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන ඩේවිඩ් පීරිස් රිනිවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPRE) පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවති කැදැල්ල ප්‍රදර්ශනයේදී ජාත්‍යන්තර ප්‍රසිද්ධ සන්නාම දෙකක් වන PROJOY විදුලි උපකරණ සහ Hoymiles සූර්ය හයිබ්‍රිඩ් පද්ධති සහ මයික්‍රො ඉන්වර්ටර්ස් නිල වශයෙන් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ තම ස්ථානය තවත්…
Video Story