Featured News

‘Purple Bin’ සමඟින් Fems වෙතින් පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා සුරක්ෂිත ලෙස බැහැර කිරීමට මඟක්

බොහෝ විට නොතකා හරිනු ලබන ගැටලුවක් වන සනීපාරක්ෂක තුවා සුරක්ෂිත ලෙස බැහැර කිරීමේ ගැටලුවට විසඳුමක් ලබාදෙමින්, අධ්‍යාපනයේ සිට යටිතල පහසුකම් දක්වා පරිපූර්ණ මෙහෙවරක් වෙනුවෙන් Fems දක්වන උනන්දුව හා කැපවීම යළි තහවුරු කිරීමක්  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems විසින් දියත් කරන ලද නවතම ව්‍යාපෘතිය වන ‘Purple Bin’ පසුගියදා ගාල්ල බටදූව ශ්‍රී රතනජෝති මහ…

(0)Comments | February 9, 2026 10:36 am

Unique Industrial Solutions ජාතික සැපැයුම් දාම විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

Unique Industrial Solutions පෞද්ගලික සමාගම සැපැයුම් සහ ද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යයන ආයතනය (ISMM) සහ කර්මාන්ත අමාත්‍යංශය සංවිධානය කළ ජාතික සැපැයුම් දාම විශිෂ්ටතා සම්මාන (2025) උළෙලේදී විශිෂ්ටම සැපැයුම් දාම පුරුදු සහිත සමාගම් අතරින් ජාතික වෙළෙඳ අංශයේ දෙවන ස්ථානය දිනා ගත්තේය. කාර්මික ක්ෂේත්‍රය සඳහා පුද්ගල ආරක්ෂක උපාංග සහ ආරක්ෂාව පිළිබඳ නිර්දේශ සැපැයීම යන අංශවලට අදාළව ISO 9001:2015 ජාත්‍යන්තර…

(0)Comments | February 9, 2026 8:40 am

කොමර්ෂල් බැංකුව හා හේලීස් මොබිලිටි වෙතින් තිරසාර හා නම්‍යශීලී ලීසිං පහසුකම්

තම ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන් ඉහළ නැංවීම හා හොඳම ප්‍රවාහන විසඳුම් ලබා දීම සඳහා වන සිය කැපවීම තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ ඇත. එම සමාගමේ ප්‍රවාහන අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් විසින් වෙළඳපොළට හඳුන්වා දී ඇති නව බලශක්ති රථවාහනවල සම්පූර්ණ පරාසය ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයින පුරා සිටින ගනුදෙනුකරුවන්ට ආකර්ශනීය සහ…

(0)Comments | February 6, 2026 5:18 pm

ජෝසප් ෆ්‍රේසර් රෝහල, වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදු කෙරෙන ජල දරු ප්‍රසූති පහසුකම හරහා ආරක්ෂිත සහ පුද්ගලීකරණය කළ මාතෘ සත්කාරක සේවාවන් තවදුරටත් පුළුල් කරයි

ජෝසප් ෆ්‍රේසර් රෝහල මෑතකදී වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදු කළ සාර්ථක ජල දරු ප්‍රසූතියක් සමඟින් සිය මාතෘ සත්කාරක සේවාවේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. එක් එක් මවට අනන්‍ය වූ සත්කාරයන් සැලසීමටත්, මවගේ කැමැත්ත මත පදනම් වූ වෛද්‍ය තීරණ ගැනීමටත්, ඉහළම සායනික ආරක්ෂාව සහතික කිරීමටත් රෝහල සතු කැපවීම මෙමගින් යළිත් තහවුරු වේ. ජෝසප් ෆ්‍රේසර් රෝහලේ දී ජල දරු…

(0)Comments | February 6, 2026 4:32 pm

මෙරට විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කරමින් GAC Automobile Technologies හි නවතම ප්‍රදර්ශනාගාරය  කොළඹ 04 දී විවෘත වේ

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් GAC Automobile Technologies (Pvt) Ltd සමාගම විසින් සිය නවතම ‘GAC City Showroom’ ප්‍රදර්ශනාගාරය පසුගිය දා නො:342, ගාලු පාර ,කොළඹ 04  දරන ස්ථානයේ දී නිල වශයෙන් විවෘත කරන ලදී. පාරිභෝගියන්ට ළඟා වීමට පහසු ලෙස නගර මධ්‍යයේ ස්ථාපිත කර ඇති මෙම ප්‍රදර්ශනාගාරය හරහා නූතන  නාගරික ජීවන රටාවට වඩාත්…

(0)Comments | February 6, 2026 4:29 pm

සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි 19 මහා දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයින්ට දෙස් විදෙස් සංචාර

ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සිය ෆැමිලි සවාරි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනේ 19 වන අදියරට අදාළ මහා දිනුම් ඇදීම තුළින් අමතක නොවන දෙස් විදෙස් අත්දැකීම් ලබා ගැනීම සඳහා ජයග්‍රාහී පවුල් සිය ගණනක් තෝරා  ගනිමින් ‘Run for Savari’ නමින් පැවැත්වූ තරඟයේ ජයග්‍රාහකයින් ද තෝරා ගෙන ඇත. මෙම දිනුම් ඇදීමේ දී, බීජිං වෙත සියලු‍…

(0)Comments | February 6, 2026 1:03 pm

2026 යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේ දී හේලීස් ඇග්‍රිකල්ච වෙතින් නවීන කෘෂි තාක්ෂණික විසඳුම් රැසක්

2026 ජනවාරි 23 සිට 25 දක්වා යාපනය මුට්‍රවේලි පිටියේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේ දී, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය කිරීම සඳහා වූ සිය නොසැලෙන කැපවීම හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited) විසින් යළිත් වරක් තහවුරු කරන ලදී. මෙම ප්‍රදර්ශනයට සහභාගී වීම තුළින් උතුරු පළාතේ ගොවි ජනතාවට, නවීන කෘෂි තාක්ෂණය…

(0)Comments | February 6, 2026 10:52 am

සිනමන් ලයිෆ් සහ ජෝන් කීල්ස් පදනම එක්ව ඉදිරිපත් කරනු ලබන ලා බම්බා! වෙරාකෲස් හි ගීතය

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ එක්ව,  දින පහක් පුරා සංදර්ශන හතක් ලෙස පැවැත්වෙන මෙම වෙස්ට් එන්ඩ් බලපත්‍රලාභී ගීත නාට්‍ය උත්කර්ෂයෙන් පිළිගැනුමට කොළඹ නගරය සුදානමින් සිටී; අද (05) කොළඹ සිනමන් ලයිෆ් සිටි ඔෆ් ඩ්‍රීමස් හෝටල් පරිශ්‍රයේ මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී, සිනමන් ලයිෆ් සහ ජෝන් කීල්ස් පදනම එක්ව ඉදිරිපත් කරන සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ එක්ව වේදිකාගත…

(0)Comments | February 5, 2026 4:33 pm

JAT ‘පින්තාරු අභිමන්’ හරහා මෙරට පින්තාරු ශිල්පීන් 800ක් ජාත්‍යන්තර තලයට

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA) සමඟ එක්ව ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය සහතිකයක් වන NVQ සුදුසුකම් සපුරාගත්  පින්තාරු ශිල්පීන් 100 කට වැඩි පිරිසක් ඇගයීමට ලක් කරමින් JAT Holdings PLC ආයතනය 6 වන පින්තාරු අභිමන් NVQ සහතික පිරිනැමීමේ උත්සවය  පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ඒ අනුව ජාත්‍යන්තර පිළිගැනීමක් NVQ සහතිකලත් පින්තාරු   ශිල්පීන් 800 දෙනෙකු මේ වන විට…

(0)Comments | February 5, 2026 3:29 pm

ජනශක්ති ෆිනෑන්ස් පී එල්  සී 2026 මූල්‍ය වර්ෂයේ තුන්වන කාර්තුවේදී ශුද්ධ මෙහෙයුම් ආදායමේ 35% ක වර්ධනයක් සමඟින් රුපියල් මිලියන 389 ක බදු පෙර ආදායමක් වාර්තා කරයි

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී (මීට පෙර ඔරිඑන්ට් ෆිනෑන්ස් පී එල් සී), 2025 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ මාස 9 ක කාලසීමාව තුළ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරගෙන තිබේ. සමාගමේ ප්‍රධාන ව්‍යාපාර අංශවල තිරසාර වර්ධනය, සැලසුම් විධිමත්ව ක්‍රියාවට නැංවීම සහ, පරිමාණය හා කාර්යක්ෂමතාව කෙරෙහි අඛණ්ඩව අවධානය…

(0)Comments | February 5, 2026 3:28 pm