JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී (මීට පෙර ඔරිඑන්ට් ෆිනෑන්ස් පී එල් සී), 2025 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ මාස 9 ක කාලසීමාව තුළ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරගෙන තිබේ. සමාගමේ ප්‍රධාන ව්‍යාපාර අංශවල තිරසාර වර්ධනය, සැලසුම් විධිමත්ව ක්‍රියාවට නැංවීම සහ, පරිමාණය හා කාර්යක්ෂමතාව කෙරෙහි අඛණ්ඩව අවධානය…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ජනප්‍රියම එළිමහන් චිත්‍ර කලා ප්‍රදර්ශනයක් වන ‘කලා පොළ’, පෙබරවාරි 08 වැනි ඉරිදා, කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවත (ග්‍රීන් පාත්) හීදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙනුයේ 33 වන වරටයි. ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයකට අනුව ආරම්භ වූ කලා පොළ ප්‍රදර්ශනයට 1994 වසරේ සිටම ජෝන් කීල්ස් සමූහයේ අනුග්‍රාහක දායකත්වය හිමි…
සැබෑ ආදරයේ චමත්කාරය සමඟින් උදා වන ආදරවන්තයින්ගේ දිනය උත්කර්ෂවත් අයුරින් සැමරීමට City of Dreams Sri Lanka කටයුතු කර ඇත. එහි සුඛෝපභෝගී සත්කාරක සේවාව වන Nüwa හිදී පැවැත්වීමට නියමිත මෙම සුවිශේෂී ආදරවන්තයින්ගේ දින සැමරුම සියලු ආදරවන්තයින් හට අමතක නොවන අත්දැකීමක් එක් කරනු ඇත්තේ ආදරය පිරුණු රසවත් අවස්ථාවන් ඔවුන් වෙත ලබා දෙමිනි. සාම්ප්‍රදායික ආදර සැමරුම් මෙන් නොව…
SSC ක්‍රීඩාංගණයේ නවීනතම Floodlighting පද්ධතියක් සැලසුම් කිරීම, සැපයීම, ස්ථාපනය සහ ක්‍රියාත්මක කිරීම DIMO සාර්ථකව නිම කරන ලදී. මේ සමඟ SSC ක්‍රීඩාංගණය කොළඹ නගරයේ ජාත්‍යන්තර දිවා–රාත්‍රී ක්‍රිකට් තරඟ පැවැත්විය හැකි දෙවන ක්‍රීඩාංගණය සහ දේශීය වශයෙන් එවැනි පහසුකම් ඇති පස්වැනි ක්‍රීඩාංගණය බවට පත්වෙයි. SSC ක්‍රීඩාංගණය මෙම වසරේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලාන තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ තුනෙන්…
Russel’s පෞද්ගලික සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ කැපවීම සහ විශිෂ්ටත්වය ඇගැයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන සම්මාන උළෙල ජනවාරි 31 දින වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ශාන්ත නිකලස් ජාත්‍යන්තර පාසලේ විදුහල්පති, පූජ්‍ය සමිත් රංගන පියතුමාත්, ගෞරවනීය ආරාධිතයා ලෙස පූජ්‍ය කාලිංග පියතුමාත් සහභාගී වූහ. සමාගමේ ඉහළ කළමණාකාරීත්වය ඇතුළු තවත් ආරාධිතයන් රැසක්ද ඊට සහභාගී වූයේ කාර්ය…
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට පසුගියදා රුපියල් මිලියන 50ක් පරිත්‍යාග කළේය. දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වීමට මෙම අරමුදල නිර්මාණය කර ඇත. මෙම මූල්‍ය පරිත්‍යාගය SLCPI විධායක කමිටුව විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී නිල…
2025 ජාතික විශිෂ්ඨතම සේවායෝජක සම්මාන උළෙලේදී ගෞරවයට පාත්‍ර වෙයි ලංකා සේව්‍ය සම්මේලනය (EFC) විසින් සංවිධානය කරනු ලැබූ 2025 ජාතික විශිෂ්ඨතම සේවායෝජක සම්මාන උළෙල පසුගියදා පැවැත්විණ. එහිදී නෙස්ලේ ලංකා සමාගම ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සේවායෝජකයින් 10 දෙනා අතරට එක් වෙමින් ගෞරවයට පාත්‍ර විය. ඒ සමඟ ජනතාව කේන්ද්‍ර කොටගත් සේවා ස්ථාන පිළිවෙත් අනුගමනය කිරීමේ ප්‍රමුඛතම ආයතනයක් ලෙස සිය…
PFEC Global ආයතනය සංවිධානය කළ “World Study Fair 2026” අධ්‍යාපන ප්‍රදර්ශනය 2026 ජනවාරි 31 වන දින කොළඹ ගාලදාරී හෝටලයේදී අතිසාර්ථක අන්දමින් නිමාවට පත් විය. විදේශ අධ්‍යාපන අවස්ථා පිළිබඳ මඟපෙන්වීම් අපේක්ෂාවෙන් පැමිණි සිසුන්, දෙමාපියන් සහ වෘත්තිකයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය. දෙවන වරටත් සංවිධානය කෙරුණු මෙම ප්‍රදර්ශනය, ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරන ප්‍රමුඛතම…
පසුගියදා ස්වභාවික ආපදාවලින් පීඩාවට පත් වූ දූ දරුවන්ට සහ බදුල්ල දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත පවුල්වල දරුවන් සඳහා Atlas Axillia සමාගම, සිය සේවකයින්ගේ පරිත්‍යාගශීලි දායකත්වය සමගින් රුපියල් මිලියන 7ක් වටිනා අභ්‍යස පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කළේ ය. එලෙස පරිත්‍යාග කරනු ලැබූ පාසල් ද්‍රව්‍ය, ඌව පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලයේ සහාය ඇතිව බෙදා හැරීමට කටයුතු කළ…
පසුගියදා පවත්වන ලද ජාත්‍යන්තර ‘Fast Mode’ සම්මාන උළෙලේදී, Growth Category යටතේ කීර්තිමත් ‘Customer Champion’ සම්මානය දිනා ගැනීමට HUTCH සමාගම සමත් විය. නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් පාරිභෝගික අත්දැකීම් නව මානයකට ගෙනයාමට සහ පාරිභෝගිකයින් වෙත සුවිශේෂී වටිනාකමක් ලබා දීමට HUTCH දැක්වූ උත්සාහය මේ හරහා තවදුරටත් තහවුරු වනවා. HUTCH සමාගම සිය ‘Big Data’ තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI)…
Video Story