සෑම contactless ගනුදෙනුවකින්ම කරාපිටියේ අති නවීන පිළිකා රෝහලට මූල්‍යාධාරයක් ‘‘Doing Well by Doing Good’’ තේමාව වෙනුවෙන් කැපවුණු මාස්ටර්කාඩ් විසින් ශ්‍රී ලංකාව තුළ යහපත් වෙනසක් ඇති කිරීම උදෙසා තවත් සුවිශේෂී සත්කාරක ව්‍යාපෘතියක් දියත් කරන්නට සැලසුම් කර ඇත. ‘ජීවිතයක් වෙනුවෙන් Tap for Change’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මඟින් එදිනෙදා ගෙවීම් කටයුතු හරහා ජීවිතවලට සවියක් වන්නට අවස්ථාව…
නාමලී ඒ. සිල්වා මහත්මිය ප්‍රධාන ව්‍යාපාර නිලධාරිනිය ලෙසත්, ශංකර් ධර්මරත්න මහතා ප්‍රධාන ඩිජිටල් නිලධාරී ලෙසත් පත් කෙරේ. මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන Janashakthi Life විසින් පසුගියදා සිය විධායක කණ්ඩායම සඳහා නව පත්වීම් දෙකක් සිදුකරන ලදි. ඒ අනුව නාමලී ඒ. සිල්වා මහත්මිය ප්‍රධාන ව්‍යාපාර නිලධාරිනිය ලෙසත්, ශංකර් ධර්මරත්න…
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී (මීට පෙර ඔරිඑන්ට් ෆිනෑන්ස් පී එල් සී) සමාගමේ නව ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස ඉන්ද්‍රේෂ් පුවිමානසිංහ ප්‍රනාන්දු මහත්මිය පත් කර තිබේ. ඉන්ද්‍රේෂ් පුවිමානසිංහ ප්‍රනාන්දු මහත්මිය විවිධ ක්ෂේත්‍ර තුළ මූල්‍ය, මෙහෙයුම්, සැපයුම් දාම කළමනාකරණ සහ ඩිජිටල් පරිවර්තන යනාදී අංශවල වසර 33 කට අධික පළපුරුද්දක්…
අලියාන්ස් සමාගම, Interbrand Best Global Brands 2025 ශ්‍රේණිගත කිරීම් අනුව නොකඩවා සත්වන වරටත් ලොව අංක 1 රක්ෂණ සන්නාමය බවට පත්ව ඇත. මෙම වසරේදී අලියාන්ස්, ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සන්නාම වටිනාකම සහ ශක්තිමත්ම වර්ධනය ළඟා කර ගනිමින්, සිය සන්නාම වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 23.5 සිට අමෙරිකානු ඩොලර් බිලියන 28.2 දක්වා 20% කින් ඉහළ නංවා ගැනීමට සමත්…
කොකා-කෝලා පදනමේ (TCCF) සහායෙන් ගංවතුරෙන් පීඩාවට පත් බියගම ප්‍රදේශයේ ජනතාවට උපකාර කිරීම සඳහා සේවාලංකා පදනම විසින් සහන වැඩසටහනක් දියත් කර ඇත. පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු ජන ජීවිත නැවත යථා තත්ත්වයට පත් වන අතරතුරදී සුරක්ෂිත පානීය ජලය, සෞඛ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය පොදු පහසුකම් සඳහා ප්‍රවේශ වීමට උපකාර කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. ප්‍රාදේශීය ලේකම්…
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම සඳහා හැටන් නැෂනල් බැංකුව විසින් ‘නැණ සවි මෙහෙවර’ නමින් ජාතික වැඩසටහනක් දියත් කර ඇත. මෙම වැඩසටහන යටතේ HNB විසින් එහි දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක 250 කට වැඩි සංඛ්‍යාවක පරිත්‍යාග/එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත. මෙමගින් මෙම ව්‍යසනයෙන් මුළු රටේම අඩපණ වී ඇති අධ්‍යාපනය නැවත යථා…
ශ්රී ලාංකික විලාසිතා ශිල්පීන්ගේ මීළඟ පරම්පරාව බල ගැන්වීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන Singer Fashion Academy, මෙරට විලාසිතා ක්ෂේත්‍රය ආශ්‍රිත නිර්මාණශීලීත්වය, ශිල්පීය හැකියාව සහ දක්ෂතා වර්ධනය කිරීම ඉලක්ක කර ගනිමින් සංවිධානය කළ ‘En Vogue 2026’ ප්‍රදර්ශනය පසු ගිය දා අති සාර්ථක ව පැවැත්විණි. දෙවන වරටත් පවත්වන ලද මෙම ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාවේ විලාසිතා අධ්‍යාපනය හා කුසලතා සංවර්ධනය…
සෙලින්කෝ ලයිෆ් හි නව උපදේශකවරයෙකු ලෙස ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ආචාර්ය කැලුම් සේනානායක මහතා පත් කර ඇති අතර, එමගින් සමාගමේ හැකියාවන් වර්ධනය කිරීම, පුහුණු විශිෂ්ටත්වය, නිෂ්පාදන නවෝත්පාදනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව කෙරෙහි ඇති උපායමාර්ගික අරමුණු තවදුරටත් ශක්තිමත් කර ඇත. සිය නව තනතුර යටතේ ආචාර්ය සේනානායක මහතා මූලික වශයෙන් සෙලින්කෝ ලයිෆ් හි පුහුණු කටයුතු අධීක්ෂණය සමඟ පුහුණු කණ්ඩායම…
සෙලාන් බැංකුව උතුරු මැද පළාතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් සංවිධානය කරන ලද දෙවැනි වැඩසටහන පසුගියදා පොළොන්නරුව මහනුග හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමියන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සහ ඔවුන්ට තම ව්‍යාපාර හොඳින් කළමනාකරණය කරගැනීමට සහ වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම හා පුහුණුව ලබාදීම මෙම වැඩසටහන් මාලාවේ මූලික අරමුණ වී…
ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ දැවැන්තම සහ ශක්තිමත්ම රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) හි වසරේ විශිෂ්ටතම උත්සවය වන Star Awards 2025 උළෙල පසුගියදා කොළඹ Cinnamon Life හිදී පැවැත්විණි. “Rise of the Legends” මෙම වසරේ තේමාව විය. “Rise of the Legends” තේමාව, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) හිි අලෙවි බලකායේ කැපී පෙනෙන දස්කම් සංකේතවත්…
Video Story