ශ්‍රී ලංකාවේ මෝටර් රථ ප්‍රවාහන ක්ෂේත්‍රය වඩාත් තිරසාර සහ නවීන තාක්ෂණය කරා යොමු කරවන නව යුගයක ආරම්භය සනිටුහන් කරමින්, හේලීස් ෆෙන්ටන්ස් ආයතනයෙහි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් විසින් ඔමෝඩා සහ ජේකූ OJ (OMODA & JAECOO) රථ වාහන 2026 ජනවාරි මස 27 වන දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී නිල වශයෙන් මෙරටට හඳුන්වා දෙන ලදී. මෙම සන්නාමයේ…
1904 දී ස්ථාපනය කල අටාලේ වතුයාය අද වන විට ෙඒතිහාසික හා භූගෝලීය වැදගත්කමක් උසුලයි. මෙම වතුයාය ආරම්භයේදී මෙසර්ස් සමූහයට අයත් වතුයායක් ව පැවති අතර මෙහි හිමිකාරීත්වය පැවති කාසන්ස් ඇන්ඩ් කම්බර්බැච් සහ සමාගමට අයත් සෙන්ට්‍රල් සිලෝන් රබර් ඒස්ටේට් සමාගම අක්කර 43,000කට අධික වැවිලි ත්ෂේත්‍රයක් කළමනාකරණය කරන ලදි. කාලය ගත වීමත් සමග ඉට යාබද ව පිහිටි වතුයායන්…
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ 22 වන මහ සභා රැස්වීම පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවති අතර එහිදී සංසදයේ අභිනව සභපතිවරයා ලෙස ෆීලික්ස් ප්‍රනාන්දු මහතා තේරී පත් විය. ඔහුගේ නව නායකත්වය යටතේ ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය නව මානයක් ඔස්සේ ඉදිරියට යනු ඇත. මීට ඉහතදී ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ හිටපු සභාපතිවරයා වූ සයිෆුඩීන් ජැෆර්ජි මහතා ගෝලීය හා දේශීය වශයෙන්…
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන්, CAREER ONE ඩිජිටල් වේදිකාව (www.careerone.gov.lk) පිළිබඳ බස්නාහිර පළාතේ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි 14 වන බදාදා දින කොළඹ ITC රත්නදීප හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී. කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (KOICA) අරමුදල් ආධාරයෙන් ක්‍රියාත්මක වන TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතිය (2023-2026) යටතේ මෙම වැඩසටහන සංවිධානය…
ශ්‍රී ලංකාවට මෙන් ම ගෝලීයව ද තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් දීර්ඝකාලීන කැපවීමකින් කටයුතු කරන කොමර්ෂල් බැංකුව, මෙම වසරේදීි ‘ForwardTogether 2026’ වැඩසටහන සංවිධානය කරන ලදී. “තිරසාර ආයතනික අනාගතයක් උදෙසා හවුල්කාරීවයන් ගොඩනඟාගැනීම” යන තේමාව ගණුදෙණුකරුවන් සමඟ තිරසාරභාවය පිළිබඳව සංවාදයක් ඇතිකර ගැනීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන පවත්වන ලදී. කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ පැවති මෙම අවස්ථාවට ආයතනික හා…
වර්තමාන තාරුණ්‍යය මුහුණ දෙන ප්‍රශ්න කෙතරම් වුවද ඒවාට පිළිතුරු සොයා ගැනීම සඳහා අවස්ථා රැසක් තිබීම ඔවුන්ගේ සතුටට හේතු වනු නිසැකය. බොහෝ විට විවිධ ප්‍රශ්නයන්ට අදාල පිළිතුරු එක් පරම්පරාවකින් තවත් පරම්පරාවක් වෙත පහසුවෙන් මාරු වුවද අද වන විට එම පිළිතුරු අසම්පූර්ණ පිළිතුරු බවට පත්ව ඇත. වර්තමානයේදී ඊට ඇති හොඳම වේදිකාව වන්නේ සමාජ මාධ්‍යයි. බොහෝ දෙනා සමාජ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී එල් සී, Norfund සහ OP Finnfund Global Impact Fund I වෙතින් වසර 5ක් සඳහා වන ඇමරිකානු ඩොලර් මිලියන 15ක Tier 2 ණය පහසුකමක් ලබා ගැනීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ තුලින් සොෆ්ට්ලොජික් ලයිෆ් සිය රක්ෂණ සේවාවන් තව දුරටත් සාර්ථක කර ගැනීම සඳහා ඉදිරි පියවරක් තැබීමට…
පරිගණක ක්ෂේත්‍රයේ අනාගතය හැඩගස්වන උසස් පර්යේෂණ සහ නවෝත්පාදන පිළිබඳ ජාත්‍යන්තර සමුළුව සාර්ථකව නිම වෙයි. ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ‘පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රගමනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව’ (International Conference on Advancements in Computing – ICAC 2025), පසුගිය දෙසැම්බර් 09 සහ 10 යන දිනවල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින්…
කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු ‘WCIC ප්‍රතිභාභිෂේක – කාන්තා ව්‍යවසායිකා සම්මාන 2025′ උළෙලේ නිල බැංකු සහකරු ලෙස කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) සමඟ අත්වැල් බැඳගනිමින්, DFCC බැංකුවේ ‘DFCC ආලෝකා’ කාන්තා බැංකුකරණ ඒකකය මෙරට කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීමේ සිය දීර්ඝකාලීන කැපවීම නැවතත් තහවුරු කරන ලදී. ශ්‍රී ලංකාව සහ සාර්ක් (SAARC) කලාපය පුරා නවෝත්පාදනය,…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයක් වන බජාජ් විසින් 2025 වසර සඳහා වන කීර්තිමත් “Superbrands Sri Lanka” සම්මානය දිනා ගැනීමට සමත් වී තිබේ. මේ හරහා මෙරට වෙළඳපොළ තුළ බජාජ් සන්නාමය සතුව පවතින නොසැලෙන ශක්තිය, වෙළඳපොළ නායකත්වය සහ දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකික ජනතාව තැබූ විශ්වාසය යළි යළිත් තහවුරු කරනු ලබයි. Superbrands යනු සන්නාමයක විශිෂ්ට ක්‍රියාකාරිත්වය, ගුණාත්මකභාවය සහ…
Video Story