ශ්රී ලංකාවේ දකුණු පළාත තුළ තම පියසටහන ශක්තිමත් කර ගනිමින්, අම්බලන්තොට ප්‍රදේශයේ සමාගමටම අයත් ඉඩමක පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ලක් විවෘත කල පලමු රක්ෂණ සමාගම බවට පත් වන්නට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම සමත් වී ඇත. අංක 207G, තංගල්ල පාර, අම්බලන්තොට යන ස්ථානයේ පිහිටි මෙම නව දෙමහල් ගොඩනැගිල්ල, සෙලින්කෝ ලයිෆ් සමාගමට අයත්…
‘Sadaharitha Forestry Awards 2025’, 2026 ජනවාරි 23 දින මොරටුව ‘Ramadia Grand’ හී දී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී සදාහරිත සමාගමේ විකුණුම් අංශය තුළ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ සාමාජික සමාජිකාවන් ඇගයීමට ලක් වූහ. මෙම අවස්ථාවට සදාහරිත සමූහයේ සභාපති සතිස් නවරත්න මහතා ඇතුලුව අධ්‍යක්ෂ මණ්ඩලයේ හා කළමනාකාරීත්වය මෙන්ම පසුගිය වසරේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සහ ආරාධිත අමුත්තන් ඇතුළු විශාල පිරිසක්…
මෙරට ප්‍රමුඛතම රාජ්‍ය නොවෙන අධ්‍යාපන ආයතනයක්වන CINEC Campus, සිය අධ්‍යයනාංශ සියල්ලේම උපාධිධාරීන් 1,800 ක් ඇගයුමට ලක්කරමින් 2025 උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා BMICH හිදී පැවැත්වීය. සිසුන්ටත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් බාධාවකින් තොරව සහභාගී වීමේ අවස්ථාව හිමිකර දීම සඳහා සැසි කිහිපයක් ලෙස සංවිධානකර තිබූ එම උළෙල මෙරට ප්‍රධානතම උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස CINEC සතු කීර්ති නාමය තවදුරටත් ශක්තිමත් කළේය….
අද වන විට අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය භාවිතයෙන් අවශ්‍ය ඕනෑම දෙයක් සොයා ගැනීම සඳහා කදිම වේදිකාවක් ලෙස TikTok සඳහන් කළ හැකිය. නව අදහස් විශාල ප්‍රමාණයක් පිළිබඳ දැන ගැනීමට, ප්‍රායෝගික හැකියාවන් ඉහළ නංවා ගැනීමට, මානසික සතුට වෙනුවෙන් මෙන්ම සංස්කෘතිය, භාෂාව සහ එදිනෙදා ජීවිතය පිළිබඳ තොරතුරු හෙලි කරන අන්තර්ගතයන් TikTok තුළ වැඩි වැඩියෙන් අන්තර්ගත වේ. විශේෂයෙන් ඉක්මණින්…
SDB බැංකුවේ දීර්ඝකාලීන වර්ධනය, වඩාත් තියුණු මෙහෙයුම් ක්‍රියාවලියක් සහ ශක්තිමත් ආයතනික ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් තහවුරු කිරීම සඳහා සිය විධායක නායකත්වය ශක්තිමත් කරමින්, බැංකුවේ නව නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ලෙස මනෝජ් අක්මීමන මහතාව SDB බැංකුව ඉතා උණුසුම් ලෙස පිළිගනී. මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 35 කට වැඩි පළපුරුද්දක් ඇති ප්‍රවීණ බැංකුකරුවෙකු වන අක්මීමන මහතා, ආයතනික ණය…
Fairway Holdings සමාගම සිය 7 වන සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ‘Fairway Latitude’ පසුගියදා නිල වශයෙන් දියත් කළේය. මෙහි සමාරම්භක උත්සවය 2026 ජනවාරි 20 දින Cinnamon Life හිදී පැවැත්විණි. අංක 07, හයිලෙවල් පාර, කිරුළපන යන ස්ථානයේ Fairway Latitude සුඛෝපභෝගී නිවාස සංකීර්ණය ඉදිකෙරේ. Fairway Holdings යනු මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සුඛෝපභෝගී බව සහ උසස් ප්‍රමිතිය…
අතිශය ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok, FIFA සමඟ වන ගෝලීය ගිවිසුමකට අනුව 2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා ලෝලීන් වෙත ගෙන යාමට කටයුතු කර ඇත. ඒ තුලින් ලෝක කුසලානයේ රසමුසු තැන් සමඟින් උද්වේගකර ක්‍රීඩාවේ චමත්කාරය ක්‍රීඩා ලෝලීන් වෙත ගෙන යාමට TikTok සමත් වනු ඇත්තේ පාපන්දු ලෝලීන් වෙත නවමු අත්දැකීමක් එක් කරමිනි. 2026 වසර…
Russel’s පෞද්ගලික සමාගම විසින් 2025 දෙසැම්බර් මාසය තුළ සුවිශේෂ කර්යසාධනයක් පෙන්නුම් කළ කාර්ය මණ්ඩල සාමාජිකයන් අගයන ලදී. සමාගමේ විවිධ අංශ නියෝජනය කරන කාර්ය මණ්ඩල සාමාජිකයන් සතු කැපවීම, වෘත්තීමයභාවය සහ අඛණ්ඩ විශිෂ්ටත්වය කෙරෙහි මෙහිදී සුවිශේෂ අවධානයක් යොමු විය. එම අවස්ථාවේදී කට්ලරි භාරකරු ලෙස සේවය කරන වසන්ති පෙරේරා ඇගැයීමට ලක් වූයේ උසස් සේවා ප්‍රමිති පවත්වා ගෙන යාමට…
ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල නගරයට සහ දක්ෂිණ අධිවේගී මාර්ගයට මිනිත්තු කිහිපයකින් ළඟා විය හැකි දුරකින් තල්පේ ස්වභාවික පිහිනුම් ප්‍රදේශය ඉදිරිපිට පිහිටි මෙම නිවාස ව්‍යාපෘතිය දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ට ප්‍රමුඛ තෝරා ගැනීමක් වනු ඇත. නිවාස…
NDB බැංකුව පසුගිය දා තායිවානයේ කාඕසියුං හි පැවති කීර්තිමත් Asia Pacific ICT Alliance (APICTA) සම්මාන උළෙල 2025 හිදී ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී විය. NDB බැංකුවේ TradeLinc 2.0 සහ Secure360 2.0 යන සම්මානලාභී තොරතුරු තාක්ෂණ නිර්මාණ දෙවර්ගය මෙම සම්මාන උළෙලේදී නිර්දේශිත නාම අතරට එකතු විය. 2025 National Best Quality Software Awards සම්මාන උළෙලේදී (NBQSA)…
Video Story