Featured News

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන්, ගංවතුරෙන් විපතට පත් ප්‍රජාවන් වෙනුවෙන් දීපව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් (SLICGL) සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) එක්ව, පසුගිය ව්‍යසනකාරී ගංවතුරෙන් ආපදාවට ලක් වූ ප්‍රජාවන්ට සහාය ලබා දීම අරමුණු කර ගනිමින් රට පුරා දීපව්‍යාප්ත සහන සේවා වැඩසටහනක් ආරම්භ කළේය. පාසල්, පූජනීය ස්ථාන, ව්‍යාපාරික ස්ථාන සහ නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා SLIC හි ප්‍රාදේශීය කණ්ඩායම් එක් රැස් කරමින්, බලපෑමට ලක් වූ ප්‍රදේශවල පවතින…

(0)Comments | January 22, 2026 2:06 pm

NSF ජාත්‍යන්තර සහතික ලත් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල නල සන්නාමය ලෙස Anton ඉතිහාසයට එක්වෙයි

දශක හයකට අධික කාලයක් පුරා මෙරට PVC කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Anton, සිය පානීය ජල නල පරාසය සඳහා NSF/ANSI/CAN 61 ජාත්‍යන්තර සහතිකය හිමිකරගත් බව සාඩම්බරයෙන් නිවේදනය කරයි. ජාතික සනීපාරක්ෂක පදනම (NSF) මගින් පිරිනමනු ලබන මෙම සහතිකය හරහා ඇන්ටන් පානීය ජල නල ඊයම් රහිත බව නිල වශයෙන් තහවුරු කර ඇත. මෙවැනි සුවිශේෂී සහතිකයක් හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම…

(0)Comments | January 22, 2026 11:43 am

MEGAKEM සිය නවතම නිෂ්පාදනය වන MEGAPROOF HI-BUILD එළි දක්වයි

Wardena Venture Holdings සමාගමට අනුබද්ධ MEGAKEM Engineering පෞද්ගලික සමාගම හඳුන්වා දෙන MEGAPROOF HI-BUILD ඉලාස්ටෝමරික් Waterproofing ආලේපනය පසු ගිය දා BMICHහිදී වෙළෙඳපොළට නිකුත් කරන ලදී. ඉදි කිරීම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් වන එය මෙරට නිෂ්පාදනය කළ HI-BUILD කාණ්ඩයට අයත් පළමු Waterproofing ආලේපනය වේ. බ්‍රිතාන්‍ය තාක්ෂණය අනුව මෙරටදී නිෂ්පාදනය කරන MEGAPROOF HI-BUILD වර්තමාන වෙළෙඳපොළ තුළ පවතින ඉහළම…

(0)Comments | January 21, 2026 2:00 pm

Melwa දිත්වා සුළි කුණාටුවෙන් විපතට පත් දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන Melwa සමාගම දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ස්වාභාවික ආපදාවලින් විපතට පත් වූ පාසල් දරුවන් සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සහ පාසල් උපකරණ බෙදා දී තිබේ. මධ්‍යම, ඌව, උතුරු මැද, සබරගමුව, වයඹ, සහ නැගෙනහිර ඇතුළු පළාත් රැසක ජීවත් වන පවුල් විශාල සංඛ්‍යාවක් දිත්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් විය. එවැනි…

(0)Comments | January 21, 2026 1:57 pm

හිරාන් අබේසේකර රංගනයෙන් දායක වන, National Theatre Live නිෂ්පාදනයක් වන හැම්ලට් විශේෂ දර්ශන වාරයක්, Ceylon Theatres සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය එක්ව සංවිධාන කරයි

එක්සත් රාජධානියේ වඩාත් කීර්තිමත්ම නාට්‍ය නිෂ්පාදනයක ශ්‍රී ලාංකික නළුවෙකු ප්‍රධාන චරිතයක් නිරූපණය කරන නිර්මාණයක් බැවින්, මෙම ප්‍රදර්ශනය ඉතා වැදගත් අවස්ථාවක් සනිටුහන් කරයි.   බ්‍රිතාන්‍ය කවුන්සිලය සමඟ හවුල්කාරිත්වයෙන් Ceylon Theatres Limited විසින්, හිරාන් අබේසේකර රංගනයෙන් දායක වන, ආසියාවේ ප්‍රථම, National Theatre (NT) Live හි හැම්ලට් නාට්‍යය  ප්‍රදර්ශනය පවත්වන්නට කටයුතු යොදා ඇති බව සාඩම්බරයෙන් යුතුව දන්වා සිටියි….

(0)Comments | January 21, 2026 1:44 pm

Evolution Auto සිය පුළුල්තම සහ විවිධාංගීකරණය වූ විද්‍යුත් වාහන එකතුව සමඟින් ශ්‍රී ලංකාවේ  විද්‍යුත් වාහන ගමනාගමනයේ පෙරමුණ ගනියි

ශ්‍රී ලංකාවේ  විද්‍යුත් වාහන ගමනාගමනයෙහි ප්‍රමුඛයෙකු වන Evolution Auto, මෙරට විද්‍යුත් වාහන ක්ෂේත්‍රය තුළ සිය ස්ථාවරය යළිත් තහවුරු කර තිබේ. ශ්‍රී ලංකාවේ වෙළඳපොළේ ඇති පුළුල්තම සහ විවිධාංගීකරණයකින් යුත් විද්‍යුත් වාහන පෙළ සමඟින් 2026 වසරේ විද්‍යුත් වාහන ගමනාගමනයේ පෙරළිකාර වෙනසක් ඇති කිරීම සඳහා Evolution Auto පූර්ණ සූදානමකින් පසු වේ. සුඛෝපභෝගී, ප්‍රිමියම්, පවුලේ භාවිතය සඳහා වන වාහන,…

(0)Comments | January 21, 2026 1:07 pm

Fems ඔසප් සෞඛ්‍යය පිළිබඳව විවෘත කතිකාවක් නිර්මාණය කිරීමේ අරමුණින් විශේෂ බිතු සිතුවමක් විවෘත කරයි 

ශ්‍රී ලංකාවේ කාන්තා සනීපාරක්ෂාව සම්බන්ධ ප්‍රමුඛ සන්නාමයක් වන Fems පසුගියදා වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේදී ඔසප් සෞඛ්‍යය තේමාකොටගත් විශේෂ බිතු සිතුවම් නිර්මාණයක් විවෘත කළේය. මෙය විවෘත කරන ලද්දේ ඔසප් සෞඛ්‍යය පිළිබඳ කතිකාව සාමාන්‍ය දෙයක් බවට පත් කරමින් රටේ තරුණ පරපුර සවිබල ගැන්වීමේ දීර්ඝකාලීන උත්සාහයක ඉදිරි පියවරක් වශයෙනි. ඔසප් වීම ජීවිතයේ ස්වාභාවික සංසිද්ධියක් වන නමුත්…

(0)Comments | January 21, 2026 12:54 pm

SUPERBANDS කිරුළ හිමි එකම සිමෙන්ති සන්නාමය බවට TOKYO SUPER පත්වේ

ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළින්ම කියැවෙන ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් වෙළඳපොලට ගෙන එන, ප්‍රමිතිගත ගුණාත්මකභාවයෙන් සහ ප්‍රශස්ථ කාර්‍යසාධනයෙන් අංක1 ස්ථානය හිමිකරගත් සිමෙන්ති සන්නාමය වන TOKYO SUPER, 2025 වසර සඳහා SUPERBRANDS තත්ත්වය හිමිකරගෙන ඇත. වෙළඳපොලේ ඇති ප්‍රමුඛතම සහ වටිනාම සන්නාම අතරින් වඩාත් ජනාදරයට සහ පාරිභෝගික බුහුමනට පාත්‍රවූ සන්නාම ඇගයීම උදෙසා නොබෝදා පැවති අති උත්කර්ෂවත් SUPERBRANDS සම්මාන…

(0)Comments | January 20, 2026 12:52 pm

NSBM හරිත සරසවියේ 2026 නව කණ්ඩායමේ උපාධි පාඨමාලා සමාරම්භය පෙබරවාරි 23

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය ජනවාරි මාසයේ අවසන් වුවද, ඒ නිසා සිදුවූ ප්‍රමාදය සිසුන්ගේ අධ්‍යාපන ගමනට බාධාවක් නොවී, ඔවුන්ට ඉක්මනින් උපාධි අධ්‍යාපනය ආරම්භ කිරීමට අවස්ථාව සලසමින්, NSBM හරිත සරසවියේ 2026 නව උපාධි පාඨමාලා කණ්ඩායම එළඹෙන පෙබරවාරි 23 දින ආරම්භ කිරීමට නියමිත වේ. මෙම නව කණ්ඩායම සඳහා NSBMහි ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු සහ  විද්‍යා පීඨ යටතේ ක්‍රියාත්මක…

(0)Comments | January 20, 2026 11:46 am

HNB, විශ්වාසය, නායකත්වය සහ නවෝත්පාදන විශිෂ්ටත්වය වෙනුවෙන් ලොව පිළිගත් Superbrand සම්මානයෙන් පිදුම් ලබයි

දශක ගණනාවක් පුරාවට පවත්වා ගෙන ආ කීර්ති නාමය, ස්ථාවර ඉහළ කාර්යසාධනය සහ බැංකු ක්ෂේත්‍රය තුළ පෙන්නුම් කර ඇති විශිෂ්ට නායකත්වය ඇගයීමට ලක් කරමින් හැටන් නැෂනල් බැංකුව පසුගියදා Superbrand සම්මානයෙන් පිදුම් ලැබීය. සන්නාමයේ ශක්තිය පිළිබඳව ස්වාධීන ඇගයීම් ක්‍රියාවලියකින් පසුව ගෝලීය Superbrands සංවිධානය විසින් ශ්‍රී ලංකාවේදී මෙම සන්නාමය ලබා දුන්නේය. මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන…

(0)Comments | January 20, 2026 11:31 am