සිංගර් ශ්‍රී ලංකා සමාගම, HP සමඟ හවුල්කාරිත්වයකට එළඹ ඇත. එහි තාක්‍ෂණික මාදිලි පෙළ පුළුල් කරමින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට, ලොව සුපතල විශ්වසනීය පරිගණක ලබා දීමට මෙමඟින් අවස්ථාව හිමි වේ. මෙම හවුල්කාරීත්වය නිසා, HP ලැප්ටොප් සහ මුද්‍රණ යන්ත්‍ර මාදිලි රැසක් දැන් සිංගර් සමාගමේ දිවයින පුරා විහිදුණු ජාලය වෙතින් මිලදී ගැනීමේ හැකියාව මෙන්ම අලෙවියෙන් පසු සේවාවන් ලබා ගැනීමේ…
සැම්සුන් ශ්‍රී ලංකා සිය නිෂ්පාදනයන්හි විශිෂ්ටත්වය හා පාරිභෝගික විශ්වාසය නැවත නැවතත් ප්‍රදර්ශනය කරමින් 2025 Superbrands – Sri Lanka’s Choice සම්මානය හිමි කර ගැනීමට සමත් විය. සැම්සුන් සතු පාරිභෝගික ආකර්ෂණය, තිරසාර සන්නාම අතර පෙරමුණ ගැනීම මෙන්ම මෙරට නිවාස නව්‍යකරණය වෙනුවෙන් දක්වන දායකත්වය මෙම සුවිශේෂී පිළිගැනීම තුලින් මනාව තහවුරු විය. ගෝලීය වශයෙන් සන්නාමයන්හි විශිෂ්ටත්වය ඇගයීමේ ස්වාධීන හා…
අලෙවි නියෝජිතයන් ඇගයීමේ සීමාවන් තව තවත් ඉහළ නංවමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම හොඳම කාර්යසාධනය පෙන්වූ අලෙවි නියෝජිතයින් සඳහා ස්විට්සර්ලන්තයේ අමතක නොවන සංචාරක අත්දැකීමක් පිරිනමා ඇත. මෙය සමාගමේ ස්ථර තුනකින් පිරිනමන “Travel with CEAT” වැඩසටහනේ ඉහළ ම ප්‍රදානයයි. නිර්දේශිත කාලයක් සඳහා නියම කර ඇති විකුණුම් ඉලක්ක සපුරා ගත් හෝ ඉක්මවා ගිය අලෙවිකරුවන්ට රාත්‍රීන් හයක් සහ දින…
Sunshine Holdings හි ඖෂධ බෙදාහැරීමේ අංශය වන Healthguard Distribution මෑතකදී එහි කලාපීය ඖෂධ බෙදා හැරීමේ ඒකක හත සඳහාම ISO 9001:2015 සහ Good Distribution Practice (GDP) යන සහතික හිමි කරගත්තේය- මෙම සහතික පිරිනමන ලද්දේ බියුරෝ වෙරිටාස් ශ්‍රී ලංකා විසිනි. මෙම කීර්තිමත් සහතික ඖෂධ ආනයනය, ගබඩා කිරීම සහ බෙදා හැරීමට අදාල උසස් තත්වයේ ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා…
ශ්‍රී ලංකාවේ තිරසාර සහ ශක්තිමත් අනාගතයක් වෙනුවෙන් ශුද්ධ ශුන්‍ය විමෝචන (Net Zero emissions) කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගත් යුරෝපීය සංගමයේ ඉරැස්මස්+ අරමුදල් මගින් සම-මූල්‍යකරණය කරන ලද ‘ENSURE’ (Empowering Net Zero Skills for Sri Lanka’s Sustainable and Resilient Future) ව්‍යාපෘතිය පසුගියදා බත්තරමුල්ල Waters Edge හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස ආරම්භ විය. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT)…
Melsta රෝහල් සමූහය ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජාත්‍යන්තර ඒකාබද්ධ කොමිසමේ (Joint Commission International – JCI) 8 වන සංස්කරණයේ ප්‍රමිතීන්ට අනුකූලව පිළිගැනීම දිනාගත් මෙරට ප්‍රථම රෝහල බවට පත්විය. මෙම ඇගයීම රෝගීන්ගේ ආරක්ෂාව, සායනික ගුණාත්මකභාවය සහ අඛණ්ඩ දියුණුව වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් මිණුම් වලට අනුකූලව කටයුතු කිරීම වෙනුවෙන් හිමිව ඇත. මෙමගින් මෙරට…
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සහ සේවක කාර්යසාධනය අගයමින් නැවත වතාවක් විශිෂ්ට විකුණුම් නිළධාරින් වෙනුවෙන් සුවිශේෂී විදේශ සංචාරයන් ප්‍රදානය කර ඇත. 2025 වසර අවසන් කරමින්, මෙසේ අගයන ලද 27 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තායිලන්තයෙහි රාත්‍රී තුනක් සහ දින හතරක් ගත කළහ. ඔවුන් ග්‍රෑන්ඩ් මාළිගය සහ එමරල්ඩ් බුද්ධ මන්දිරය, ඩ්‍රීම් වර්ල්ඩ් හි ත්‍රාසජනක දිනයක්…
වාහන අලෙවියේ වසර 50 කට වැඩි කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වාසනීයතම මෝටර් රථ අලෙවි සමාගමක් වන ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම, ජාතියේ පහන් ටැඹ ලෙස හැඳින්වෙන ලංකා බැංකුව (BOC) සමඟ එක්ව, පාරිභෝගික පහසුව මූලික කරගනිමින් නිර්මාණය කරන ලද “අත්වැල” නමින් වූ විශේෂ වැඩසටහනක් පසුගියදා හඳුන්වා දෙන ලදී. පාරිභෝගිකයින් මුහුණ දෙන මූල්‍ය අභියෝග සහ…
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් Acorn සමූහයේ ශක්තිය සමඟින් සංචාරක කර්මාන්තයේ නවමු හෙට දවසක් වෙනුවෙන් TONIK පෙරමුණ ගනියි දිනෙන් දින වර්ධනය වන ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් TONIK සන්නාමය පසුගියදා එළිදක්වන ලදී- ආසියානු වෙළෙඳපොල තුළ ගුවන් සේවා, සංචාරක, සැපයුම්, හෝටල්, රක්ෂණ හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි ගැඹුරින් මුල් බැසගෙන ඇති කලාපයේ වඩාත් විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක්…
NDB බැංකුව ගනුදෙනුකරුවන්ට පහසු, නම්‍යශීලී සහ දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා බැංකුවේ ඇති කැපවීම තහවුරු කරමින් ටොයොටා ලංකා සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. මෙම හවුල්කාරීත්වය හරහා ලොව වඩාත්ම විශ්වාසදායක රථ වාහන පෙළක් පාරිභෝගිකයන්ට ගෙන එයි. මෙම හවුල්කාරිත්වය මඟින් සේවාවන් හි විශිෂ්ටත්වය පිළිබඳව දැඩි කැපවීමක් සහිත ආයතන දෙකක් වන, ප‍්‍රමුඛ මූල්‍ය විසඳුම් සපයන්නෙකු…
Video Story