Featured News

හේලීස් ඇග්‍රිකල්ච, Evonik සමඟ එක්ව ශ්‍රී ලංකාවේ කුකුළු පාලන ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරලයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි ව්‍යාපාරික විසඳුම් සපයන ආයතනය වන හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited), ගෝලීය වශයෙන් පිළිගත් Evonik සමාගමේ විශේෂ පෝෂණ නිෂ්පාදන බෙදාහැරීමේ අවසර ලත් ශ්‍රී ලංකාවේ එකම සමාගම බවට පත්ව ඇත. උසස් තාක්ෂණය භාවිතයෙන් නිපදවා ඇති මෙම නිෂ්පාදන, ශ්‍රී ලංකාවේ කුකුළු පාලන ක්ෂේත්‍රය තුළ ලබා ගත හැකි පළමු අවස්ථාව මෙයයි. Evonik…

(0)Comments | January 9, 2026 1:36 pm

අඹේවෙල වෙතින් අතිසුඛෝපභෝගී නිවාඩු අත්දැකීමක් සමඟින් “Scan & Win Big” තරඟයෙන් ජයග්‍රාහකයින් 10 දෙනෙකුට සුවිශේෂී තෑගි

මෙරට කිරි නිෂ්පාදන ආශ්‍රිත ප්‍රමුඛතම සන්නාමය වන අඹේවෙල වෙතින් සිය පාරිභෝගිකයින් වෙනුවෙන් හඳුන්වා දුන් ‘Scan & Win Big’ ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව නිම කරමින්, එහි ජයග්‍රාහකයින් 10 දෙනෙකු වෙත සුවිශේෂී සුඛෝපභෝගී නිවාඩු පැකේජ පිරිනමනු ලැබීය. එදිනෙදා පෝෂණයට අමතරව සිය පාරිභෝගිකයින් වෙත ඉහළම මට්ටමේ අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් අඹේවෙල සන්නාමය දක්වන කැපවීම මෙමගින් මැනවින් පිළිබිඹු වේ. අඹේවෙල…

(0)Comments | January 9, 2026 1:31 pm

2025 වසරේ Class A SUV වැඩිම අලෙවිය වාර්තා කිරීමට AMW සමත් වෙයි

Al-Futtaim සමූහ ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක වන, ශ්‍රී ලංකාවේ Nissan සහ Suzuki රථ වාහන සඳහා බලයලත් නියෝජිත Associated Motorways (Private) Limited – (AMW), 2025 වසරේ මෙරට ‘Class A SUV’ අංශයේ 55%ක වෙළඳපල කොටසක් හිමි කර ගනිමින් එහි ප්‍රමුඛයා බවට පත්ව ඇත. Nissan Magnite සහ Suzuki Fronx යන රථ මාදිලි ද්විත්වය ලැබූ ඉහළ ජනප්‍රියත්වය මෙම සුවිශේෂී සන්ධිස්ථානයට…

(0)Comments | January 9, 2026 12:35 pm

‘e-Drive’ ව්‍යාපෘතිය හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC), පසුගියදා ලංකා වාණිජ මණ්ඩලය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී (Best Corporate Citizen Sustainability Awards) සුවිශේෂී ඇගයීමකට ලක් විය. එනම් සමාගම විසින් ක්‍රියාත්මක කර ඇති ‘e-Drive’ විද්‍යුත් කුලී රථ සේවාව වෙනුවෙන් ‘හොඳම තිරසාර ව්‍යාපෘතිය’ (Best Sustainability Project) සඳහා වන…

(0)Comments | January 9, 2026 11:05 am

මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් හේමාස් 75වන ‘පියවර’ පෙරපාසල හෝමාගම දී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, හේමාස් Outreach පදනම සිය 75වන ‘පියවර’ පෙරපාසල හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දී විවෘත කරන ලදී. මෙම නව ‘පියවර’ පෙරපාසල හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ජර්මනියේ  The Fly & Help පදනමේ සහයෝගීතාව ඇතිව ස්ථාපිත කර තිබේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින මුල් ළමාවිය…

(0)Comments | January 9, 2026 9:15 am

IIHS වෙතින් ගම්පහ දිස්ත්‍රික්කයේ සිසුන්ට ගුණාත්මක සෞඛ්‍ය සේවා අධ්‍යාපන සුදුසුකම්

දේශීය අධ්‍යාපනය . ගෝලීය උපාධිය – Local Study . Global Degree ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි සිසුන්ට කෙරවලපිටිය සහ වැලිසර පරිශ්‍රවල පිහිටි International Institute of Health Sciences (IIHS) සමග සම්බන්ධ වී ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය සේවා අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව ඇත. IIHS ආයතනය දශක හතරකට වැඩි කාලයක් පුරා මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සිසුන්ගේ සහ…

(0)Comments | January 8, 2026 2:45 pm

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ ස්වාභාවික රබර් ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවකු ලෙස අගය එකතු කිරීම, කෘෂිකාර්මික නවෝත්පාදනය, තිරසාරත්වය සහ අපනයන කාර්යසාධනය යන අංශ සඳහා ඔවුන් සතු කැපවීම යළි තහවුරු කරමිනි. ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් අධ්‍යයන ආයතනය…

(0)Comments | January 8, 2026 2:43 pm

IIHSහි ප්‍රධාන අධ්‍යාපන වැඩසටහන් සඳහා නවක සිසුන් බඳවා ගැනීම ඇරැඹේ

දේශීය අධ්‍යාපනය . ගෝලීය උපාධිය – Local Study . Global Degree දකුණු ආසියාවේ වඩාත් ගෞරවනීය උසස් අධ්‍යාපන ආයතනයක් වන International Institute of Health Sciences (IIHS)හි ප්‍රධාන අධ්‍යයන වැඩසටහන් පහ සඳහා සිසුන් බඳවා ගැනීමට අයැදුම් පත් කැඳවා තිබේ. අදාළ පරිශ්‍ර කෙරවලපිටිය සහ වැලිසර පිහිටා ඇත. සෑම වැඩසටහනක්ම ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුව සැළැසුම් කර තිබේ. කාලය මෙන්ම මුදල්…

(0)Comments | January 8, 2026 1:57 pm

Textrip ජාතික මට්ටමේ සම්මාන රැසක් දිනයි

රබර් නිෂ්පාදන ක්ෂේත්‍රයේ දශක පහකට වැඩි අත්දැකීම් සහිත Elasto සමූහයට අයත් Textrip පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රමුඛ පෙළේ සම්මාන සහ ඇගැයීම් රැසක් දිනා තිබේ. ඒ තුළින් ගුණාත්මකභාවය, නවෝත්පාදනය, තිරසාරත්වය සහ අපනයන විශිෂ්ටත්වය සඳහා ඔවුන් සතු කැපවීම පිළිබිඹු වේ. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සංවිධානය කළ  CNCI Achiever Awards 2025 සම්මාන උළෙලේදී නිෂ්පාදන අංශයට අදාළ පළාත්…

(0)Comments | January 8, 2026 1:54 pm

SLT-MOBITEL mCash ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රය විප්ලවීය වෙනසකට ලක්කිරීමේ මෙහෙවරේ 12 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම මුදල් පදනම (Mobile Money Platform) වන SLT-MOBITEL mCash සිය 12 වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සැමරීය. දශකයකට අධික කාලයක් පුරා නවෝත්පාදනය හා විශ්වාසය ඔස්සේ මෙරට ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් බවට පත්වීමට SLT-MOBITEL mCash සමත් වී තිබේ. 2013 වසරේදී ආරම්භ වූ mCash සේවාව බිල්පත් සහ වෙනත් ගෙවීම් සම්බන්ධ හවුල්කරුවන් රාශියක් සම්බන්ධ කරගනිමින්…

(0)Comments | January 8, 2026 1:00 pm