ලොව අංක 1 AI CRM සමාගම වන Salesforce, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසරයක් වර්ධනයක් සහ නවෝත්පාදනය දිරිමත් කිරීම සඳහා “Salesforce Startup Program” වැඩසටහන් දියත් කරන බව අද නිවේදනය කළේය. 2026 ජනවාරි මස අවසානයේදී ක්‍රියාත්මක වීමට නියමිත මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ ආරම්භක ව්‍යාපාරවලට Salesforce සතු පුළුල් ජාලයට ප්‍රවේශ වීමේ අවස්ථාව හිමි වේ. මෙයට AI තාක්ෂණය පදනම්…
වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, ශ්‍රී ලංකාවේ නිර්මාණකරුවන් අතර මූල්‍ය සාක්ෂරතාවය සහ වගකීම් සහගත ලෙස වෙළඳාම් කිරීමේ අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින්, Mastering the Markets ආයතනය සමඟ එක්ව පූර්ණ අනුග්‍රහය සහිත වෙළඳපොල සාක්ෂරතා අධ්‍යාපන වැඩසටහනක් දියත් කර ඇත. මෙම ඔන්ලයින් වැඩසටහන සැලසුම් කර ඇත්තේ මූල්‍ය වෙළඳපොල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව විධිමත් මූලික පදනමක් ලබා දෙමින් නිර්මාණකරුවන්ගේ…
සන්ෂයින් හෝල්ඩින්ග්ස් කොළඹ කොටස් වෙළඳපොලේ S&P Sri Lanka 20 දර්ශකයට ඇතුළත් කර ඇති බව එම සමාගම නිවේදනය කර ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළ සහ S&P Dow Jones දර්ශක විසින් 2025 වසර අවසාන සමාලෝචනයෙන් පසු සිදු කරනු ලබන දර්ශක සැකසීම අනුව මෙම ඇතුළත් කිරීම සිදු කර ඇත- මෙය 2025 දෙසැම්බර් 19 වන දින වෙළෙඳපොල ගනුදෙනු වසා දැමීමෙන්…
ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමේ ප්‍රමුඛයකු හැටන් නැෂනල් බැංකුව පසුගියදා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වූ සුවිශේෂී වැඩසටහනක් HNB Towers හිදී පවත්වන ලදී. ‘පුංචියට පටන් ගන්න. ලොකුවට වැඩෙන්න – ඒ සියලු දේ වෙනුවෙන් අපි ඔබ සමඟ සිටිමු’ තේමාව කරගත් මෙම වැඩසටහනෙහි අරමුණ වූයේ ‘කාන්තාවන් සවිබල ගැන්වීම, ව්‍යවසායකත්වය දිරි ගැන්වීම’ යි. HNB හි පරිපූර්ණ කාන්තා බැංකු…
ශ්‍රී ලංකාවේ දැවැන්තම අධ්‍යාපන ප්‍රදර්ශනය සහ රැකියා වෙළඳපොළ වන EDEX Expo 2026, එළඹෙන ජනවාරි මාසයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය. සිසුන්ට, දෙමාපියන්ට, වෘත්තිකයන්ට මෙන්ම ව්‍යවසායකත්වයට නැඹුරු වන්නන්ට තම අනාගතය විශ්වාසයෙන් යුතුව සැලසුම් කරගැනීම සඳහා මෙහිදී අසමසම අවස්ථාවන් රැසක් හිමිවේ. 2004 වසරේ සිට රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන EDEX, ‘ගෝලීය වශයෙන් තරඟකාරී ශ්‍රී…
මෙරට අපනයනකරුවන් උදෙසා පිරිනමනු ලබන ඉහළම ජාතික ගෞරවය වන ‘ජනාධිපති අපනයන සම්මාන’ උළෙලේ දී, 2024/2025 වර්ෂය සඳහා, හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් සිය ව්‍යාපාරික ඒකක තුනක් වෙනුවෙන් සම්මාන දිනා ගැනීමට සමත් විය. මෙහිදී HJS Condiments Limited, Quality Seed Company Limited සහ Hayleys Agro Biotech (Pvt) Ltd යන සමාගම් සතු විශිෂ්ට අපනයන කාර්යසාධනය ඇගයීමට ලක් වූ අතර, එමඟින් කෘෂි ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ සමූහය…
DFCC බැංකුවේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන 2026 ෆැල්ඩෝ ගොල්ෆ් තරඟාවලියෙහි සමාරම්භක ඉසව්ව ලෙස, ප්‍රවීණ වෘත්තීය ක්‍රීඩකයින් සහ ආධුනික ක්‍රීඩකයින් එක්ව සහභාගී වූ විශේෂිත ‘Pro-Am’ තරඟාවලිය 2026 ජනවාරි 04 වන දින කොළඹ රෝයල් ගොල්ෆ් සමාජ (RCGC) පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම ‘Pro-Am’ තරඟාවලිය, ප්‍රවීණ වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයින්, නැගී එන කනිෂ්ඨ ක්‍රීඩකයින් සහ DFCC බැංකුවේ Pinnacle ගනුදෙනුකරුවන් මෙන්ම ආයතනික හවුල්කරුවන්…
දශක 8කට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකිකයින්ගේ විශේෂිත සෞඛ්‍ය සේවා අවශ්‍යතා ඉටුකිරීමට කැපවූ විශ්වාසවන්ත ප්‍රමුඛයෙකු වන ඩර්ඩන්ස් රෝහල, සිය නවතම රුධිර වාහිනී (Vascular) සායනය නිල වශයෙන් විවෘත කරන ලද බව ආඩම්බරයෙන් නිවේදනය කරයි. මෙමඟින් ජාත්‍යන්තර මට්ටමේ රුධිර වාහිනී ප්‍රතිකාර පහසුකම් ශ්‍රී ලංකාවට සමීප කරන අතර, විදේශගත වීමේ අවශ්‍යතාවයකින් තොරව රෝගීන්ට ජාත්‍යන්තර මට්ටමේ ප්‍රතිකාර දේශීයවම ලබාගැනීමට…
කොමර්ෂල් බැංකුව සහ ශ්‍රී ලංකාවේ මැස්ඩා මෝටර් රථ සඳහා බලයලත් නියෝජිතයා වන කොලෝනියල් මෝටර්ස් (සිලෝන්) ලිමිටඩ්, බැංකුවේ ලීසිං පහසුකම් හරහා මැස්ඩා වාහන මිලදී ගැනීම පහසු කිරීමට අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. මෙම ගිවිසුම යටතේ දිවයින පුරා පිහිටි කොමර්ෂල් බැංකු ශාඛා ජාලය හරහා ආකර්ෂණීය පොලී අනුපාත සහ නම්‍යශීලී ලීසිං පහසුකම් ලබා දෙන අතර ගනුදෙනුකරුවන්ට තම ආදායම් රටාවන්ට…
Siam City Cement (Lanka) Limited (INSEE Lanka) සමාගම 2026 ජනවාරි 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි එහි නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඉංජිනේරු තුසිත් සී. ගුණවර්ණසූරිය මහතා පත් කළ බව නිවේදනය කර ඇත. ඒ අනුව, නන්දන ඒකනායක මහතා අඛණ්ඩව සභාපති ධුරය දරමින් ආයතනයේ දූරදර්ශී නායකත්වය සහ උපායමාර්ගික ස්ථාවරත්වය වෙනුවෙන් කටයුතු කරනු ඇත. INSEE සමාගම මෙතෙක්…
Video Story