මෙරට උසස් අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛයකු වන SITC Campusහි ප්‍රධාන විධායක නිලධාරී කාදර් රහ්මතුල්ලා මහතා දිත්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැළැසීමට රජය පිහිටවූ ‘Rebuild Sri Lanka’ අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාග කරයි. රහ්මතුල්ලා මහතා ඊට අදාළ චෙක් පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී භාර දුන්නේය. ශ්‍රී ලංකාව පෙර නොවූ…
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuild Sri Lanka’ අරමුදලට දෙස් විදෙස් සංවිධාන, ව්‍යාපාරිකයන් සහ දානපතීන්ගෙන් දිනපතා ආධාර ලැබෙමින් පවතී. ඒ අනුව හැටන් නැෂනල් බැංකුව විසින් රුපියල් මිලියන 100ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළ අතර ඊට අදාළ චෙක්පත HNB කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක…
Prime සමූහ ව්‍යාපාර දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා Rebuilding Sri Lanka අරමුදලට රු. මිලියන 200 ක මුදලක් පරිත්‍යාග කිරීමට පසුගියදා පියවර ගත්තේය. මෙය ශ්‍රී ලංකාවේ සමාගමක් විසින් මේ දක්වා එම අරමුදලට සිදුකරන ලද විශාලතම පරිත්‍යාග අතරින් එකක් ලෙස සැලකේ. සමාගමක් වශයෙන් මෙබඳු ජාතික ආපදාවකදී ජනතාවට යළි නැඟී සිටීමට අත්වැලක් වීම…
ජෝන් කීල්ස් පදනම තවත් සුවිශේෂී සමාජ මෙහෙවරක නිරත වෙමින් Rajawella Holding හි Victoria Golf Resort (VGR) සමඟ එක්ව මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඉදි කළ නිතුලේමඩ ආදර්ශ පෙරපාසල පසුගියදා නිල වශයෙන් භාරදෙන ලදි. විවිධ ජාතීන් නියෝජනය කරන උඩගම ප්‍රදේශයේ දරුවන්ට දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ ප්‍රමාණවත් පෙරපාසල් පහසුකම් නොතිබිණි. මීට පෙර මෙම ප්‍රදේශයේ…
ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරය මැදි කර ගත් තේ කර්මාන්තය මෙරට ජෛව විවිධත්වයෙන් අනූන පරාදිසයකි. මද්‍ය කඳුකරය මුල් කර ගනිමින් ක්‍රියාත්මක වන කලාපීය වැවිලි සමාගම් රැසක් සිය වැවිලි කර්මාන්තයට අදාල කටයුතු සිදු කරන අතරතුර ක්‍රියාකාරීව ශඛ හා සත්ත්ව සංරක්ෂණය සිදු කරමින් මෙම පරිසර පද්ධතීන් සංරක්ෂණයට උරදී සිටී. තේ වැවිලි කටයුතු වලට සමගාමීව ස්වභාවික වනාන්තරය ආරක්ෂා කිරීමත්,…
TikTok, 2025 වසර තුළ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් වැඩිම වාරයක් සෙවූ වචන පිළිබඳ පසුගියදා ප්‍රසිද්ධ කරන ලදී. TikTok හි අන්තර්ගතයන් පල කරන ජනප්‍රිය පුද්ගලයින් මෙන්ම අන්තර්ගත නිර්මාණකරුවන් මහත් බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවක් වූ මෙය පරිශීකයින්ගේ කැමැත්ත සහ අවශ්‍යතාවද මනාව පිළිබිඹු කිරීමට සමත් විය. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ සිට සුවිශේෂී හා විනෝදාස්වාද අන්තර්ගතයන් මෙන්ම මහනුවර ඇසල…
ශ්‍රී ලංකාවේ ආරම්භ වී, කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින කෘෂි තාක්ෂණික නැගී එන ව්‍යාපාරයක් වන Cultive8 ආයතනය සඳහා සහය දක්වමින් සිය පළමු ආයෝජනය සිදු කළ බව Hatch Fund Singapore නිවේදනය කර ඇත. නවක ව්‍යාපාර සඳහා සහයෝගයෙන් වැඩ කළ හැකි කාර්යාල අවකාශයන්, ව්‍යාපාර උපදේශනය, පුහුණුව, හවුල්කාරිත්වයන් සහ ව්‍යාපාර අරමුදල් ලබා දීමෙන් Hatch ශ්‍රී ලංකාවේ නැගී එන…
ප්‍රමුඛ පෙළේ දේශීය සන්නාමයක් වන අමාමි (Amami) සන්නාමය හිමි රන්යන් ඉන්ඩස්ට්‍රීස් (පෞද්) සමාගම 2025 CNCI Achievers සම්මාන උළෙලේදී රිදී සම්මානයෙන් සහ විශිෂ්ටම දක්ෂතා ඇගැයීමේ සම්මානයෙන් (Top Achiever Award) පිදුම් ලැබීය. ලංකා කර්මාන්ත මණ්ඩලය සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය එක් වී සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ සිනමන් ලයිෆ් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. රනිල් ද සිල්වා…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විශ්වාසදායී පුරෝගාමියෙකු ලෙස සිය ස්ථානය නැවත වරක් තහවුරු කරමින්, Groundworth (PVT) Ltd, Asia Property Guru Awards 2025 හිදී Land Investments කාණ්ඩය යටතේ විශේෂ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. ආයෝජකයින්ට දිගුකාලීන වටිනාකමක් සහතික කරමින්, සුවිශේෂී ආයෝජනයක් අත්පත් කර දෙන ආකාරයේ ඉඩම් හඳුන්වා දීම සඳහා Groundworth හි කැපවීම මෙම සම්මානයෙන් පිළිබිඹු කරයි. මේ…
ශ්‍රී ලංකාවේ නිවාස ණය වෙළඳපල ප්‍රමුඛයා මෙන් ම නිවාස හිමිකාරීත්වය පිළිබඳ ගනුදෙනුකරුවන්ගේ අභිලාෂයන් මනාව තේරුම් ගන්නා බැංකුවක් ලෙස තම භූමිකාව අඛණ්ඩව ඉදිරියට ගෙනයමින්, කොමර්ෂල් බැංකුව ඕවර්සීස් රියල්ටි (සිලෝන්) පීඑල්සී සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර ඇත. මෙම ගිවිසුම හරහා සමාගමේ නවතම සංවර්ධන ව්‍යාපෘතිය වන මිරේකා සීස්කේප් මහල් නිවාස සංකීර්ණයේ නිවාස ඒකක ගැනුම්කරුවන්ට ඔවුන් සඳහා…
Video Story