Featured News

Ceybank – ඒකකභාර අරමුදල්  කළමනාකරණ ආයතනය, ශ්‍රී ලාංකිකයන් සඳහා විශ්වාසනීය හා ශක්තිමත් ආයෝජන අවස්ථාවන් පිරිනමයි

ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපල තුළ දිගු කාලයක් මුළුල්ලේ අඛණ්ඩව  අරමුදල් කළමනාකරණයෙහි නියුතු, Ceybank ඒකකභාර අරමුදල් කළමනාකරණ ආයතනය (Ceybank Asset Management Ltd), මෙරට සියලුම පුරවැසියන් හට පහසුවෙන් ප්‍රවේශය විය හැකි, විශ්වාසනීය මෙන්ම වෘත්තීය වශයෙන් ප්‍රවීණත්වය ලැබූ විශිෂ්ඨ කළමනාකරණ මණ්ඩලයක මඟපෙන්වීම යටතේ ආයෝජන අවස්ථා සහ විසඳුම් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපල තුළ ප්‍රමුඛතම මූල්‍ය කළමනාකරණ ආයතනයක්…

(0)Comments | December 31, 2025 3:06 pm

John Keells Properties, TRI-ZEN හි ආයෝජන විශ්වාසය තහවුරු කරමින් සුවිශේෂී කුලී ආදායම් වාර්තා කරයි

John Keells Properties ආයතනය ඔවුන්ගේ ප්‍රධානතම ස්මාර්ට්-ජීවන ව්‍යාපෘතිය වන කොළඹ 02 හි පිහිටි TRI-ZEN, අඛණ්ඩව සුවිශේෂී කුලී ආදායම් සහ ඉහළ ඉල්ලුමක් වාර්තා කරන බව නිවේදනය කරයි. මෙයින් ව්‍යාපෘතිය කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසය තවදුරටත් තහවුරු වේ. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ එහි මධ්‍යම පිහිටීම, නවීන ජීවන රටා පහසුකම් සහ සම්පූර්ණයෙන්ම  ඒකාබද්ධ වූ ස්මාර්ට්-නිවාස පරිසර පද්ධතියයි. නගර…

(0)Comments | December 31, 2025 2:44 pm

2026 වර්ෂය සඳහා වන බඳවා ගැනීම් ආරම්භ කරමින්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ඔබගේ අධ්‍යාපන ගමන්මග සාර්ථකත්වය කරා මෙහෙයවයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), සිය 2026 ප්‍රධාන බඳවා ගැනීම් සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව ඉමහත් අභිමානයෙන් යුතුව නිවේදනය කරන අතර, නිරන්තරයෙන් වෙනස් වන ක්ෂේත්‍රයන්හී අවශ්‍යතාවලට සරිලන පරිදි සකස් කරන ලද පුළුල් පරාසයක විහිදුණු උපාධි පාඨමාලා හැදෑරීමට මෙහිදී සිසුන්ට අවස්ථාව…

(0)Comments | December 31, 2025 12:40 pm

විදේශීය අධ්‍යාපන අවස්ථාවන්  වෙනුවෙන් සහාය දීම සඳහා කඳාන NDB බැංකු ශාඛාවේදී විශේෂ Education Expo වැඩසටහනක් පවත්වයි

NDB බැංකුවේ කඳාන ශාඛාවේදී සුවිශේෂී Education Expo අධ්‍යාපන ප‍්‍රදර්ශනයක් පසුගියදා සාර්ථකව අවසන් කරන ලද අතර එය බැංකුවේ ප‍්‍රිවිලේජ් බෑන්කින් සහ ඉහළ ශුද්ධ වටිනාකම් සහිත ගනුදෙනුකරුවන් සඳහා විශේෂයෙන් පවත්වන ලදී. සීඝ‍්‍රයෙන් වර්ධනය වන විදේශ අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ, ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති ගනුදෙනුකරුවන් සඳහා, සාමාන්‍ය බැංකුකරණයෙන් ඔබ්බට යමින්, නැවුම් අත්දැකීම් ලබා දීම සඳහා NDB බැංකුවේ ඇති අඛණ්ඩ…

(0)Comments | December 31, 2025 9:34 am

Arpico NextGen මෙට්ට නවෝත්පාදනය වෙනුවෙන් 2025 PRISL සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ මෙට්ට කර්මාන්තයේ දීර්ඝකාලීන පුරෝගාමියෙකු වන Arpico, පසුගියදා පැවැත්වුණු 2025 PRISL කර්මාන්ත සම්මාන උළෙලේදී (PRISL Industry Awards) ‘වසරේ විශිෂ්ටතම නව්‍ය නිෂ්පාදනය’ (Innovative Product of the Year) කාණ්ඩයේ තුන්වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.  ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය [Plastic and Rubber Institute of Sri Lanka (PRISL)] මඟින් පවත්වන ලද මෙම සම්මාන උළෙලේ අරමුණ…

(0)Comments | December 30, 2025 11:29 am

HUTCH සහ Evoke Digital Australia එක්ව, ශ්‍රී ලාංකේය සිනමා අත්දැකීම ලොව ඕනෑම තැනක සිට විඳගැනීමට ‘රූප හල’ එළිදක්වයි

HUTCH සමාගම, Evoke Digital Australia ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලාංකේය සිනමා රසිකයින් බොහෝ සේ කැමැත්තක් දක්වන දේශීය සිනමා නිර්මාණ ඇතුළු තවත් අත්දැකීම් රැසක් එකම වේදිකාවක් හරහා ලබා දීමේ අරමුණින්, ‘රූප හල’ දියත් කර ඇත. ඕනෑම තැනක සිට ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් දේශීය නිර්මාණ නැරඹීමට මෙහිදී අවස්ථාව හිමි වේ. සිංහල චිත්‍රපට, ටෙලි නාට්‍ය සහ ප්‍රමුඛ පෙළේ…

(0)Comments | December 30, 2025 11:26 am

2025 CMA සම්මාන උළෙලේදී ඒකාබද්ධ වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් ජනශක්ති ෆිනෑන්ස් ආයතනය ඇගයීමට ලක් කෙරේ

ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී ආයතනය, පසුගියදා කොළඹ සිනමන් ලයිෆ් හිදී පැවති 11 වන CMA වාර්ෂික ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන දෙකක් සමඟින් ගෞරවයට පාත්‍ර විය. මින් පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී ලෙස හැඳින්වුණු ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී ආයතනය JXG හි (ජනශක්ති සමූහයේ) අනුබද්ධිත ආයතනයකි. මෙම සම්මාන උළෙලේදී ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී ආයතනය, මූල්‍ය සහ කල්බදු අංශයේ හොඳම…

(0)Comments | December 29, 2025 4:09 pm

ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශය, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී සුවිශේෂී ජයග්‍රහණ සමඟින් ප්‍රමුඛස්ථානය ගනියි

ජෝන් කීල්ස්  පාරිභෝගික ආහාර අංශය (JKCF), 2025 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේ දී සම්මාන 27ක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ (FMCG) කර්මාන්තයේ ප්‍රමුඛයෙකු ලෙස තවදුරටත් තම ස්ථාවරත්වය තහවුරු කර ඇත. මෙම විශිෂ්ට ජයග්‍රහණය, ඉහළ කාර්ය සාධනයක් සහිත කණ්ඩායම් ගොඩනැගීම, විකුණුම් විශිෂ්ටත්වය ගොඩනැගීම සහ තම විවිධ ව්‍යාපාරික අංශ හරහා තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා…

(0)Comments | December 29, 2025 4:02 pm

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ අංශයට ණය ලබා දීමේදී කොමර්ෂල් බැංකුව අඛණ්ඩව පස්වන වසරටත් පෙරමුණේ

අඛණ්ඩව පස්වන වසරටත් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට විශාලතම ණය දෙන්නා ලෙස කොමර්ෂල් බැංකුව පෙරමුණ ගෙන ඇති බව 2024 වසර සඳහා නිකුත් කළ මුදල් අමාත්‍යාංශයේ අවසන් අයවැය වාර්තාව තුළින් හෙළි වී ඇත. 2024 වසරේදී කොමර්ෂල් බැංකුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට ණය වශයෙන් රුපියල් බිලියන 330.9ක් ලබා දී ඇති බව එම…

(0)Comments | December 29, 2025 3:45 pm

Ninewells රෝහල ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ අක්ෂි සත්කාරක මධ්‍යස්ථානය වන ‘Ninewells Eye’ විවෘත කරයි

සියලුම අක්ෂි සත්කාරක සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකි අති නවීන සහ පූර්ණ ඒකාබද්ධ අක්ෂි සත්කාරක මධ්‍යස්ථානයක් වන ‘Ninewells Eye’ විවෘත කළ බව Ninewells රෝහල නිවේදනය කරයි. රෝගීන්ගේ සුවපහසුව සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීම අරමුණු කරගනිමින් හඳුන්වාදෙන ලද මෙම මධ්‍යස්ථානය, වැඩිහිටියන් සහ ළමයින් සඳහා අක්ෂි ප්‍රතිකාර, අක්ෂි සායන, උසස් තත්වයේ අක්ෂි පරීක්ෂණ, ශල්‍යකර්ම, කණ්නාඩි හා දෘශ්‍ය සේවා…

(0)Comments | December 29, 2025 2:06 pm