Featured News

Chinese Dragon Café නවතම ශාඛාව ගාල්ලේදී විවෘත වේ

මෙරට චීන ආහාර පාන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Chinese Dragon Café (CDC) නවතම ශාඛාව ගාල්ලේදී විවෘත විය. එය දශක ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන එම ආයතනයේ ගමන් මගේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයකි. මෙරට 10 වන CDC අලෙවිසල වන එය ගාල්ල දුම්රිය ස්ථානයේ සිට මීටර් 300ක දුරින් අංක 45, කොළඹ පාර, කළුවැල්ල යන ලිපිනයේ පිහිටා තිබේ. 1942දී චීන…

(0)Comments | December 29, 2025 1:57 pm

“DIVA පවුලේ වාසනාව” වැඩසටහනේ TOYOTA WiGO ජයග්‍රාහකයා DIVA විසින් ප්‍රකාශයට පත් කරයි

වසර 20කට වැඩි කාල පරිච්ඡේදයක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක රෙදි සේදුම් සන්නාමයක් වන Diva, සිය “Diva පවුලේ වාසනාව” මෙගා පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව සිදු කරන ලදී. මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් දිනුම් ඇදීම 2025 ඔක්තෝබර් 28 වන දින පැවැති අතර, සුපිරි ත්‍යාගය 2025 නොවැම්බර් 7 වන දින වත්තල TOYOTA Lanka ප්‍රදර්ශනාගාරයේ දී පිරිනැමිණි. සමස්ත වැඩසටහනේම…

(0)Comments | December 29, 2025 8:51 am

Flemingo Duty Free අපේක්ෂා රෝහලට රු. මිලියනයක් පරිත්‍යාග කරමින් KickCancerThon සමග එක් වේ

Flemingo Duty Free සමාගම මහරගම ජාතික පිළිකා විද්‍යාතනයට (අපේක්ෂා රෝහලට) රුපියල් මිලියනයක පරිත්‍යාගයක් කරමින් The Moodie Davitt Report හඳුන්වා දුන් KickCancerThon ව්‍යාපෘතිය සමග එක් වී තිබේ. 2025 දෙසැම්බර් 14 ගාලුමුවදොර පිටියේදී පැවැත්වුණු ICA ජාත්‍යන්තර ධාවන තරගාවලිය අතරතුර මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කරන ලදී. ඊට ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු…

(0)Comments | December 26, 2025 10:41 am

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ සභාපති ලෙස ජොනී ප්‍රනාන්දු පත් වේ

දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ කලාපයේ ජ්‍යෙෂ්ඨ නායකත්ව අත්දැකීම් ඇති දෙස් විදෙස් කීර්තිමත් ව්‍යාපාරිකයකු වන ජොන්ස්ටන් ඇන්තනී ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ සභාපති ලෙස පසුගියදා (11) තේරී පත්විය. කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ජොනි ප්‍රනාන්දු මහතා ඉංජිනේරු, ඉදිකිරීම්, සැපයුම්, ඇසුරුම්කරණය, මුද්‍රණය…

(0)Comments | December 26, 2025 9:32 am

මැලිබන් සමාගමෙන් Rebuilding Sri Lanka අරමුදලට රුපියල් මිලියන 30ක පරිත්‍යාගයක්

මැලිබන් බිස්කට් සමාගම මගින් Rebuilding Sri Lanka අරමුදල වෙත රුපියල් මිලියන 30ක මුදලක් පරිත්‍යාග කිරීම අද (24) මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. ඊට අදාළ චෙක්පත මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වෙත පරිත්‍යාග කිරීම එම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය අතින් සිදු කෙරිණි. එම සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීන් වන…

(0)Comments | December 24, 2025 4:54 pm

උත්සව සමයට නව අරුතක් එක් කරමින් City of Dreams Sri Lanka සිය පළමු නත්තල සමරයි

කොළඹ නගරයේ සියලු පහසුකම්වලින් සපිරි ආකර්ෂණීය සංචාරක නවාතැන වන City of Dreams Sri Lanka සිය පළමු නත්තල් සැමරුම සමඟින් සාර්ථක වසරක අවසානය සනිටුහන් කිරීමට සූදානමින් සිටියි. සුවහසක් ශ්‍රී ලාංකිකයින් සබඳතාවන්, බලාපොරොත්තු හා එකමුතුබව පිළිබඳව වඩ වඩාත් අවධානය යොමු කර ඇති යුගයක සමරනු ලබන මෙය ගෞරවණීය හා උණුසුම් සැමරුමක් බවට පත් කිරීම City of Dreams Sri…

(0)Comments | December 24, 2025 2:16 pm

සෙලාන් බැංකුව HelpAge Sri Lanka සමග එක් වී වෙන්නප්පුව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සෞඛ්‍ය කඳවුරක් පවත්වයි

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, HelpAge Sri Lanka සමග අත්වැල් බැඳගනිමින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය කඳවුරක් වෙන්නප්පුව ශාන්ත රීටා දේවස්ථානයේදී පැවැත්වීමට පසුගියදා කටයුතු කළේය. HelpAge Sri Lanka යනු ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා කැප වී කටයුතු කරන ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන සංවිධානයකි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම, ඔවුන්ගේ…

(0)Comments | December 24, 2025 12:20 pm

පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමයේ නව නිලධාරී මණ්ඩලය තේරී පත් වේ

මෙරට පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නන් නියෝජනය කරන පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය (Association of Private Hospitals and Nursing Homes – APHNH) 2025 – 2027 කාලය සඳහා වන නව නිලධාරී මණ්ඩලය වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වුණු වාර්ෂික මහා සම්මේලනයේදී තෝරා පත් කර ගෙන තිබේ. සංගමයේ සභාපති ලෙස පත් වූ රුහුණු රෝහල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී රවීන්…

(0)Comments | December 24, 2025 11:17 am

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවූ ජන ජිවිත නැවත නඟාසිටුවීමට කොමර්ෂල් බැංකුවෙන් රු. මිලියන 125 අධික සහන

“එක්ව ගොඩනැගෙමු” තේමාව යටතේ, කොමර්ෂල් බැංකුවේ ක්‍රියාත්මක කර ඇති සහන ක්‍රියාමාර්ග මාලාවේ තවත් එක් වැදගත් පියවරක් ලෙස, දෙසැම්බර් 22 වන දින රුපියල් මිලියන 110ක මුදලක් ‘Rebuild Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කරන ලදි. මෙම පරිත්‍යාගයත් සමග දිට්වා සුළි කුණාටුවෙන් පසු රට ගොඩනැගීම් කටයුතු සඳහා මේ වන විට කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 125 කට අධික මුදලක දායකත්වයක්…

(0)Comments | December 23, 2025 4:35 pm

KIU සරසවිය දෙස් විදෙස් සම්මාන රැසක් දිනයි

KIU සරසවිය සහ KIU සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය සේවා, තිරසාරත්වය, ශ්‍රම බලකාය සංවර්ධනය, ප්‍රජා සේවය ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනමින් මෙරට වඩාත්ම ජාත්‍යන්තර ඇගැයීමට ලක් වූ ආයතනයක් බවට පත් වී තිබේ. දකුණු ආසියාවේ විශාලම සත්කාර සේවා සැපයීමේ පුහුණු මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලාංකික තරුණ පරපුර ගෝලීය වශයෙන් පිළිගත් සත්කාර සේවා සපයන්නන් (Global…

(0)Comments | December 23, 2025 1:02 pm