Featured News

සන්ෂයින් හෝල්ඩින්ග්ස් ‘Unmask Diabetes 2025’ සමඟින් ලෝක දියවැඩියා දිනය සමරයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් එහි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (SFG) හරහා ලෝක දියවැඩියා දිනය සැමරීම සඳහා ‘Unmask Diabetes 2025’ නමින් නොමිලේ මහජන සෞඛ්‍ය වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. මෙම වැඩසටහන නොවැම්බර් 14 සහ 15 යන දිනවල කොළඹ පිහිටි හෙල්ත්ගාඩ් ෆාමසි කිහිපයක පැවැත්විණි. දින දෙකක් පුරා පුරාවට පැවති මෙම වැඩසටහනේ අරමුණ වූයේ දියවැඩියාව…

(0)Comments | December 23, 2025 12:59 pm

KAL, ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්යංක්‍රීය ටෙලර් යන්ත්‍ර ව්‍යාපාර හා තාක්ෂණ හමුව සාර්ථකව අවසන් කරයි

ශ්‍රී ලංකාවේ ඉහළ යමින් පවතින ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) මෘදුකාංග සැපයුම්කරුවකු වන KAL විසින් නවෝත්පාදනය අරමුණු කොටගත් සුවිශේෂී හමුවක් පසුගියදා කොළඹදී පවත්වනු ලැබීය. කර්මාන්ත වර්ධනය හා දියුණුව ඉහළ නැංවීම වෙනුවෙන් වූ එම උත්සවය සඳහා මෙරට බැංකු හා තාක්ෂණ වෘත්තිකයින් රැසක් ඊට එක්ව සිටියහ. පසුගිය නොවැම්බර් මාසයේදී සිනමන් ලයිෆ් හෝටලයේදී පවත්වනු ලැබූ එම…

(0)Comments | December 23, 2025 12:19 pm

HNB ‘’2025 ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව’’ ලෙස සම්මානයට පාත්‍ර වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව වෙතින් 2025 ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙස බ්‍රැකන් සම්මානයෙන් පිදුම් ලැබුවේය. HNB හට මෙම ගෞරවනීය ‘’The Banker’’ සම්මානය ලබා දෙනු ලැබුවේ බැංකුවේ ශක්තිමත් කාර්යසාධනය සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම ස්ථාවර සහ ඉදිරි දැක්මක් ඇති මූල්‍ය ආයතනයක් ලෙස එහි කීර්ති නාමය ඇගයීමට ලක් කරමින්…

(0)Comments | December 23, 2025 12:09 pm

අලියාන්ස වෙතින් අග්නිදිග ආසියාව සඳහා යුරෝ 600,000 ක කලාපීය සහන වැඩසටහනක් – ශ්‍රී ලංකාවට යුරෝ 200,000 ක ප්‍රදානයක්

අලියාන්ස් SE සමාගම (ජර්මනියේ මියුනික් නුවර මූලස්ථානය කරගත්) විසින් ශ්‍රී ලංකාවේ ආපදා සහන කටයුතු සඳහා යුරෝ 200,000 ක මුදලක් පරිත්‍යාග කරන බව නිවේදනය කළේය. මෙයට අමතරව, අග්නිදිග ආසියානු කලාපයේ සහන කටයුතු වෙනුවෙන් තායිලන්තය සහ ඉන්දුනීසියාව වෙත යුරෝ 400,000 ක මුදලක් ලබා දෙමින් අලියාන්ස් SE සිය සහයෝගය පුළුල් කර ඇත. අග්නිදිග ආසියාව පුරා ඇද හැලුණු අධික…

(0)Comments | December 23, 2025 10:50 am

ශ්‍රී ලංකාව තුළ මිලියන 4කට ආසන්න සයිබර් ප්‍රහාර ප්‍රමාණයක් Kaspersky හඳුනාගනී

ගෝලීය වශයෙන් සයිබර් තර්ජන වේගයෙන් වර්ධනයවන පසුබිමක, ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් ද සයිබර් තර්ජන රැගත් වෛරස් මෘදුකාංගවලට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බව නවතම දත්ත මගින් අනාවරණය වී තිබේ. 2025 වසරේදී ලොව පුරා සෑම දිනකම සාමාන්‍යයෙන් අන්තර්ජාල වෛරස් පන් ලක්ෂයක් පමණ සැරිසරන බව Kaspersky හෙළිකරයි. එහිදී කලාපීය වශයෙන් ඇති තර්ජනය ද වේගයෙන් වර්ධනය වෙමින් පවතින…

(0)Comments | December 22, 2025 4:51 pm

SLIM Brand Excellence Award උළෙලේදී Giga Foods හි Full’r Burgers ඇගයීමට ලක්වේ

Giga Foods (Pvt) Ltd සිය ප්‍රමුඛතම ක්ෂණික සේවා අවන්හල් සන්නාමය වන Full’r Burgers සඳහා SLIM Brand Excellence Award 2025 හිදී වසරේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික (SME) දේශීය සන්නාමය යන සම්මානයෙන් පිදුම් ලබනු ලැබීය. අලෙවිකරණ විශිෂ්ටත්වය සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසනීය වේදිකාවක් ලෙස පිළිගැනෙන SLIM සම්මාන උළෙල, ශක්තිමත් කාර්ය සාධනයක්, නවෝත්පාදනයක් සහ අර්ථවත් පාරිභෝගික බලපෑමක්…

(0)Comments | December 22, 2025 4:48 pm

INSEE සිමෙන්ති සමාගමේ මානව සම්පත් විශිෂ්ටත්වය අගයමින් 2025 CIPM Great HR සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

Siam City Cement (Lanka) Limited සමාගමේ සාඩම්බර සන්නාමයක් වූ INSEE සිමෙන්ති, තවත් ගෞරව සම්මානයකින් පිදුම් ලබන්නට පසුගිය දා සමත් විය. ශ්‍රී ලංකාවේ වරලත් පුද්ගල කළමනාකරණ ආයතනය (CIPM) විසින් ගෝලීය මානව සම්පත් උපදේශන ප්‍රමුඛයා වන Mercer සමඟ එක්ව සංවිධානය කරන ලද CIPM Great HR Awards 2025 සම්මාන උළෙලේදී, නිෂ්පාදන අංශයේ ජයග්‍රාහකයා ලෙස INSEE සිමෙන්ති, මෙම සම්මානය…

(0)Comments | December 22, 2025 4:41 pm

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, Colombo Motor Show 2025 ප්‍රදර්ශනයේ නිල රක්ෂණ සහකරු බවට පත්වේ

ශ්‍රී ලංකාවේ විශ්වසනීයතම සාමාන්‍ය රක්ෂණ සැපයුම්කරු මෙන්ම, මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), Colombo Motor Show 2025 සඳහා නිල රක්ෂණ සහකරු ලෙස සාඩම්බරව ඉදිරිපත් විය. කොළඹ BMICH පරිශ්‍රයේදී පසුගිය නොවැම්බර් මස 21 වනදා සිට 23 වනදා දක්වා පැවති මෙම මෝටර් රථ ප්‍රදර්ශනය සඳහා බොහෝ නරඹන්නන් පිරිසක් පැමිණි අතර,…

(0)Comments | December 22, 2025 4:34 pm

VFS Global විසින් ශ්‍රී ලංකාවේ මෝල්ටා වීසා අයදුම් මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

රජයන්ට සහ පුරවැසියන්ට ආරක්ෂිතව රටවල් හරහා ගමන් කිරීමට ඇති හැකියාව බලගන්වන විශ්වසනීය තාක්ෂණික සේවාවන් සැපයීමේ ගෝලීය ප්‍රමුඛයා ලෙසට, VFS Global විසින් නව දිල්ලියේ මෝල්ටා මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව, කොළඹ මෝල්ටා වීසා අයදුම්පත් මධ්‍යස්ථානයක් ආරම්භ කරන බව නිවේදනය කර තිබේ. නේපාලය සඳහා මෝල්ටා තානාපතිවරයා මෙන්ම ඉන්දියාව, මාලදිවයින, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සඳහා මෝල්ටා මහ කොමසාරිස්වරයා…

(0)Comments | December 22, 2025 4:09 pm

Samsung QLED TV සැබෑ තාක්ෂණික විශිෂ්ටත්වය තුලින් අසමසම අත්දැකීමක් උරුම කර දෙයි

නව්‍ය තාක්ෂණයේ විශිෂ්ටත්වය සමඟින් සැබෑ රස වින්දනයේ චමත්කාරය ආලින්දයට ගෙන එන සැම්සුන් QLED රූපවාහිනී පාරිභෝගිකයා වෙත ලබා දෙන්නේ අසමසම අත්දැකීමකි. ආකර්ෂණීය රූප රාමු, සුපැහැදිලි නාද රටා සහ නවතම AI විශේෂාංගයන් සමඟින් ඉහළම තාක්ෂණයෙන් යුත්  නිෂ්පාදනයක් ලෙසද පිළිගැනීමට ලක්ව ඇත. සැම්සුන් ගෝලීය රූපවාහිනී වෙළෙඳපොලේ ප්‍රමුඛයකු ලෙස සිය අභිමානය තහවුරු කිරීමට සමත්ව ඇත්තේද ඉහත කී විශිෂ්ටත්වය නිසාමය….

(0)Comments | December 22, 2025 4:03 pm