උදා වන 2026 නව වසරේ දේශීය සංස්කෘතික ආහාරවල රසය, සුවඳ හා සම්ප්‍රදාය මෙවරත් පාරිභෝගික ජනතාව වෙත ගෙන ඒමට රසල්ස් සමාගම සූදානම් වේ. ලුණු මිරිස් සමඟ කිරි බත්, කැවුම්, කොකිස්, මුං කැවුම්, ආස්මි කලුදොදොල් වැලිතලප වැනි දේශීය පාරම්පරික ආහාර ගුණාත්මක රසය රැක ගනිමින් සෞඛ්‍යාරක්‍ෂිතව හා සාධාරණ මිලකට සකස් කර දීමට “රසල්ස්” මෙවරද සුදානමින් සිටියි. ආහාර පාන…
නිෂ්පාදන අපනයනයේ ප්‍රමුඛයෙකු බව තවදුරටත් සනාථ කරමින්, වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී, 2024/25 වසරේ ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන අංශයේ (ආංශික) ‘හොඳම අපනයනකරු’ සම්මානයෙන් ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම නැවත වරක් පිදුම් ලබයි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ජනාධිපති අපනයන සම්මාන උළෙල, අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික…
NDB බැංකුව නවම් මාවතේ පිහිටි මෝටර් රථගාලේ දී NDB ලීසිං ඔටෝ කානිවල් ප‍්‍රවර්ධන වැඩසටහනේ තවත් අදියරක් පසුගිය දා සාර්ථකව අවසන් කළේය. NDB ලීසිං වෙතින් සංවිධානය කරන ලද මෙම දෙදින වැඩසටහන, දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ මෝටර් රථ හවුල්කරුවන් දෙදෙනෙකු වන Prime EV ඔටෝමොබයිල්ස් (පුද්ගලික) සමාගම සහ Skywell විද්‍යුත් වාහන මෙරටට ආනයනය කරන දීපාල් සහ ගැවින්රෝ ඉන්ටර්නැෂනල් (පුද්ගලික)…
ශ්‍රී ලංකාවේ අපනයන සහ ආනයන අංශ තුළ බැංකුවේ ශක්තිමත් ක්‍රියාකාරීත්වය සහ අඛණ්ඩ දායකත්වය අගයමින් 2025 වසරේ උත්කර්ශවත් ව පැවති යුරෝමනි ගනුදෙනු බැංකුකරණ සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව ශ්රී ලංකාවේ හොඳම වාණිජ මූල්‍ය බැංකුව ලෙස නම් කරන ලදී. මූල්‍ය වෙළඳපල තුළ ප්‍රමුඛ සඟරාවක් වන යුරෝමනි වෙතින් පිරිනැමෙන මෙම ගෝලීය සම්මාන හරහා ඇගයීමට ලක් කෙරෙන්නේ මුදල් කළමනාකරණය,…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 වසරේ ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස TAB Global විසින් නම් කර ඇත. TAB Global හි ලොව විශාලතම සහ ශක්තිමත්ම බැංකු 1000 ශ්‍රේණිගත කිරීමේ නවතම වාර්තාව නිකුත් කිරීමෙන් පසු HNB මෙසේ පිළිගැනීමට ලක් වූ බව බැංකුව විසින් නිවේදනය කරන ලදී. ලොව පුරා නියාමකයින්, විශ්ලේෂකයින් සහ ජාත්‍යන්තර…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ බෙදාහරින්නා වන The Technocity, ආපදාවට පත් ප්‍රජාවන්ගේ සහ පාසල් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා තාක්ෂණය මුල් කරගත් මානුෂීය මෙහෙයුමකට නායකත්වය දෙයි. HP, ASUS, MSI, Lenovo, BenQ, Raidmax සහ Kaspersky වැනි ලොව සුප්‍රකට තොරතුරු තාක්ෂණ සන්නාමයන්හි මෙරට බලයලත් ප්‍රධාන බෙදාහරින්නා වන The Technocity (Pvt) Ltd, ‘ඩිත්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් පීඩාවට පත්…
සුවපහසු අනාගතයක් සඳහා මුලපිරීමක් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක ඇරඹුමක් සටහන් කරමින් ලාංකිකයන් වෙත පිදෙන උසස් තත්වයේ මෝටර් රථ අත්දැකීම තවදුරටත් ඉහළ නැංවීම උදෙසා හේලීස් මොබිලිටි විසින් අංක 75, ආනෝල්ඩ් රත්නායක මාවත, කොළඹ 10 හි දී සිය නවතම මෝටර් රථ වාහන බෙදාහැරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගිය දා සිදු කරන ලදි. මෙමඟින් පාරිභෝගිකයින් හට ඉතාමත්…
ශ්රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම විසින් යාපනය දිස්ත්‍රික්කයේ මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ට ඉදි කිරීම් කර්මාන්තය හා වෙල්ඩින් ශිල්පය පිළිබඳ විශේෂ වැඩමුළුවක් යාපනය වාලම්පූරි හෝටලයේදී සාර්ථක ලෙස පවත්වන ලදී. මේ සඳහා මේසන් හා වෙල්ඩින් ශිල්පීහු 100කට අධික පිරිසක් සහභාගී වූහ. ඉදි කිරීම් කර්මාන්තයේ නියැළී සිටින මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ගේ වෘත්තීය කුසලතා ඉහළ…
රට පුරා සිටින දෘශ්‍යාබාධිත කාන්තාවන් හඳුනා ගැනීම සහ ඔවුන්ව සවිබල ගැන්වීම සඳහා සංවිධානය කළ වැඩසටහනක් වන 2025 ජාත්‍යන්තර සුදු සැරයටි දිනයට සහාය දැක්වීම සඳහා NDB බැංකුව ශ්රී ලංකාවේ කාන්තා දෘශ්‍යාබාධිත සංවිධානය සමඟ හවුල් වී ඇත. ශ‍්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත කාන්තාවන්ට දීර්ඝ කාලයක් පුරා සහයෝගය දක්වන ආයතනයක් ලෙස කටයුතු කරන කාන්තා දෘශ්‍යාබාධිත සංවිධානය, එම ප‍්‍රජාවට අත්‍යවශ්‍ය සම්පත්,…
ඇඟළුම් විලසිතා සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අලෙවිසල් ජාලයක් වන Sriyani Dress Point ආයතනය, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සවියක් වෙමින්, ‘ ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ’ රජයේ අරමුදල සඳහා රුපියල් මිලියන 20ක දැවැන්ත මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරන ලදී. මෙම ව්‍යසනයත් සමගින් හදිසි සහන සැලසීමේ පුළුල් මෙහෙයුමක් ගම් මට්ටමින් දියත් කිරීමටද එම ආයතනය සමත් විය. ජනතාවට…
Video Story