Featured News

ටෝකියෝ සිමෙන්ති සමූහයේ අර්ථවත් සමාජ වගකීම් මෙහෙය 2025 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ ඇගයුමට

සමාජයීය ප්‍රගමනය සහ පාරිසරික තිරසාරභාවය සඳහා ටෝකියෝ සිමෙන්ති සමූහයේ දිගුකාලීන කැපවීම ඇගයීමට ලක් කරමින්, නොබෝදා පැවති SLIM සන්නාම විශිෂ්ඨතා 2025 සම්මාන උළෙලේදී, වසරේ විශිෂ්ඨතම ආයතනික සමාජ වගකීම් සන්නාම (CSR) කාණ්ඩය යටතේ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය. රටේ අනාගත සුභසිද්ධිය මෙන්ම සියළු සමාජ ස්ථරයන්ගේ අභිවෘද්ධිය කෙරෙහි බලපාන තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක අර්ථවත් මෙන්ම සාධනීය ප්‍රතිඵල දැනටමත් සාක්ෂාත්කරදී ඇති,…

(0)Comments | December 18, 2025 4:33 pm

සම්ප්‍රදාය සහ අනාගත දැක්මත් සහිත නවෝත්පාදනය මුසු වූ ලබුකැලේ තේ වතුයාය

1870 ආරම්භ වූ ලබුකැලේ වතුයාය ශ්‍රී ලංකාවේ තේ වතුයායන් අතර සුවිශේෂ වන්නේ සම්ප්‍රදාය, අනාගත දැක්මක් සහිත නවෝතපාදනය මෙන්ම ඔවුන්ටම අනන්‍යවූ ප්‍රජා සත්කාරක සේවා නිසාය. දම්රෝ සමූහ ව්‍යාාරයේ නායකත්වය තුල ක්‍රියාත්මක වන ලබුකැලේ වතුයාය මෙරට ආර් ථිකයට හා සමාජයට ඉමහත් දායකත්වයක් දක්වනු ලබන්නේය. යටත් විජිත සමයේ සිට නූතනත්වය දක්වා 1870 දී යටත්විජිත පාලන සමයේදී ලබුකැලේ වතුයාය…

(0)Comments | December 18, 2025 4:01 pm

Kapruka 77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Kapruka Holdings සමාගම සැප්තැම්බර් 30 අවසන් වූ කාර්තුවට අදාළව කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. 2025 නොවැම්බර් 06 සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේද ඒ බව දක්වා ඇත. 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සමූහයේ ආදායම 12%ක වර්ධනයක් ලබා ඇති අතර දළ ලාභය 19%කින් ඉහළ ගොස් තිබේ. 2024ට සාපේක්ෂව සමාගමේ මෙහෙයුම් කාර්යසාධනය 77%කින් ඉහළ ගොස් තිබීම…

(0)Comments | December 18, 2025 2:11 pm

Home Lands අඛණ්ඩව තෙවන වරටත් PropertyGuru Asia Property Awards 2025 හි දී “Best Developer” සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලාංකේය දේපල වෙළෙඳාම් සහ සංවර්ධන ක්ෂේත්‍රයේ අංක එකේ සහ විශ්වසනීයම සන්නාමය වන Home Lands ස්වකීය විශිෂ්ටත්වය නැවත නැවතත් තහවුරු කරමින්, දෙසැම්බර් මස 12 වනදා තායිලන්තයේ පැවති ලෝ සුපතල PropertyGuru Asia Property Awards 2025 සම්මාන උළෙලේ දී “Best Developer, Sri Lanka” සම්මානයෙන් පිදුම් ලැබීය. එපමණක් නොව මෙරට දේපළ වෙළෙඳාම් සන්නාමයක් ජාත්‍යන්තරය ඉදිරියේ ඉහළම සම්මානයට පාත්‍ර…

(0)Comments | December 18, 2025 2:08 pm

කාන්තා ව්‍යවසායිකාවන් දිරිමත් කිරීමට කොමර්ෂල් බැංකුව ‘ලිය ශක්ති’ ණය ඇපකර යෝජනා ක්‍රමය සමඟ එක්වෙයි

ශ්‍රී ලංකාව පුරා කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර වලට සහය වීම සඳහා දියත් කර ඇති නවතම හදුන්වා දීම වන ‘ලිය ශක්ති’ ණය ඇපකර යෝජනා ක්‍රමයේ සහභාගීත්ව කොටස් හිමි ආයතනයක් (PSI) ලෙස ජාතික ණය ඇපකර ආයතනය (NCGIL) සමඟ හවුල්කාරීත්වයක් ගොඩ නගමින් කොමර්ෂල් බැංකුව කාන්තාවන් සවිබල ගැන්වීම සහ මූල්‍ය ප්‍රවේශය ඉදිරියට ගෙන යමින් බැංකුවේ දිගුකාලීන කැපවීම යළිත්…

(0)Comments | December 18, 2025 12:23 pm

‘Rebuilding Sri Lanka’ අරමුදලට මැක්සන්ස් හෝඩිංග්ස් ශක්තියක් වෙයි

පසුගියදා ඇති වූ දිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනතාවට පිහිට වීම වෙනුවෙන් රජය විසින් ආරම්භ කරන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා රුපියල් මිලියන 15ක නොමසුරු පරිත්‍යාගයක් සිදු කිරීමට මැක්සන්ස් හෝඩිංග්ස් පසුගියදා කටයුතු කරනු ලැබීය. එහි සභාපති මිල්ෆර් මකීන් මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම…

(0)Comments | December 17, 2025 1:35 pm

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ‘කැදැල්ල Art of Living 2025’ ප්‍රදර්ශනයේ නිල රක්ෂණ සහකරු ලෙස අත්වැල් බැඳගනී

–ඔබේ සිහින නිවහන සුරක්ෂිත කරගන්න- ශ්‍රී ලංකාවේ අංක 1 සාමාන්‍ය රක්ෂණ සන්නාමය වන, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), කොළඹ BMICH පරිශ්‍රයේදී පසුගිය නොවැම්බර් මස 14 සිට 16 දක්වා, අඛණ්ඩව 19 වන වරටත් පවත්වනු ලැබූ, ‘කැදැල්ල Art of Living 2025’ ප්‍රදර්ශනය සඳහා නිල රක්ෂණ සහකරු ලෙස සාඩම්බරව ඉදිරිපත් විය. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛතම නිවාස…

(0)Comments | December 17, 2025 1:19 pm

SLIM ජාතික විකුණුම් සම්මාන 2025 හිදී සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි විකුණුම් විශිෂ්ටයින්ට සම්මාන රැසක්

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පසුගියදා නිමාවට පත් වූ 2025 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (NSA) සමාගමේ විශිෂ්ටතම විකුණුම් වෘත්තිකයන් 21 දෙනෙකු ඇගයීමට ලක් විය. එහිදී ඔවුන් රන් සම්මාන 7ක්, රිදී සම්මාන 5ක්, ලෝකඩ සම්මාන 7ක් සහ කුසලතා සම්මාන දෙකක් දිනා ගැනීම කැපී පෙනිණි. වත්මන් තරගකාරී ව්‍යාපාරික පරිසරය තුළ විකුණුම් කණ්ඩායම්…

(0)Comments | December 17, 2025 11:58 am

සැම්සුන් ශ්‍රී ලංකා සමාගම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා ‘’Relief Sri Lanka 2025’’ වැඩසටහන දියත් කරයි

පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට ලක් වූ ජනතාවට සහාය වීම අරමුණු කරගනිමින් ‘’Relief Sri Lanka 2025’’ ජාතික වැඩසටහන ආරම්භ කරන බව Samsung Sri Lanka සමාගම පසුගියදා නිවේදනය කළේය. පසුගිය නොවැම්බර් 27 වන දින සමස්ත දිවයිනටම බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිස්ත්‍රික්ක 25ක මිලියන 2කට අධික පිරිසකට බලපෑම් එල්ල විය. සිය ගණනකගේ ජීවිත…

(0)Comments | December 17, 2025 10:27 am

HNB කාඩ්පත්හිමියන්ට මෙවර උත්සව සමයේදී සුවිශේෂී දීමනා හා 70%ක් දක්වා වට්ටම් සමඟින් විදෙස් සංචාර දිනා ගැනීමට අවස්ථාව

ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමය නිමිත්තෙන් සිය කාඩ්පත්හිමියන්ට අසමසම උත්සව දීමනා සහ ප්‍රතිලාභ සමඟින් සුවිශේෂී ජාත්‍යන්තර අත්දැකීමක් ලබා දීමට සූදානමින් සිටී. මෙම ප්‍රවර්ධන වැඩසටහන 2025 නොවැම්බර් 01 වනදා සිට දෙසැම්බර් 31 වන දින දක්වා ක්‍රියාත්මක වේ. ඒ අනුව HNB කාඩ්පත් හිමියන්ට එළඹෙන උත්සව සමයේදී සුවිශේෂී දීමනා හා…

(0)Comments | December 17, 2025 9:44 am