DIMO Agribusinesses සිය ස්වරාජ් ට්‍රැක්ටර් පාරිභෝගිකයන් සඳහා සපයන අලෙවියෙන් පසු සේවාව තවත් ශක්තිමත් කරමින් තම ස්වරාජ් අමතර කොටස් අලෙවි නියෝජිත ජාලය තවත් පුළුල් කොට ඇති අතර අලෙවියෙන් පසු සේවාව නව තලයකට ගෙන එමින් ස්වරාජ් පරපුර නමින් ගෙදරටම ගොස් ලබාදෙන සේවා සත්කාරය මෙවර මහ කන්නයට සූදානම් වන ස්වරාජ් ට්‍රැක්ටර් රථ හිමියන්ට ලබාදෙන ලදී. උතුරු මැද, උතුර,…
ශ්‍රී ලංකාවේ දියවැඩියා පාලනය නවමානයකට යොමු කිරීමේ පියවරක් ලෙස ට්‍රාන්ස් ෆාමා හෝල්ඩින්ග්ස් ආයතනය විසින් අඛන්ඩව ග්ලුකෝස් අධීක්ෂණය කිරීමේ සංවේදකයක් (CGMS) හඳුන්වා දී ඇති අතර, එය චීනයේ මයික්‍රෝ ටෙක් මෙඩිකල් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද ”ඒඩෙක්ස්” (AIDEX X) ලෙස හඳුන්වනු ලැබේ. මෙය කොළඹ හිල්ටන් හෝටලයේ පැවතී “තාක්‍ෂණය හරහා දියවැඩියා කළමනාකරණය නවමානයකට යොමු කිරීම මැයෙන් පැවැත්වූ වෛද්‍ය…
යුනයිටඩ් මෝටර්ස් ලංකා පී එල් සී සමාගමෙහි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන හා ශ්‍රී ලංකාවේ පෙරොඩුවා වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන යුනිමෝ Enterprises විසින් සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය 2025හි දී නව පෙරොඩුවා ATIVA සහ MYVI මෝටර් රථයන් සාඩම්බරයෙන් එළි දක්වන ලදී. මෙම අවස්ථාව යුනිමෝ Enterprises සහ පෙරොඩුවා අතර ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ පාරිභෝගික තෘප්තිය කෙරෙහි ඇති සහයෝගී…
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ගමන් බිමන් යාමට පමණක් නොව තම ආදායම් උපයා ගැනීමට ද ත්‍රිරෝද රථ, වෑන් රථ, යතුරුපැදි සහ කුඩා ට්‍රක් රථ භාවිතා කරති. එහිදී ඔවුන් රියදුරන්, බෙදාහරින්නන්, කුඩා ව්‍යාපාර හිමියන් සහ ස්වයං රැකියාලාභීන් ලෙස සේවය කරන අතර මෙරට ජනතාවට උපකාර කිරීමට සහ ආර්ථික වර්ධනයට ද දිනපතා දායක වේ. කෙසේ වෙතත් ඔවුන් ආර්ථිකයේ වැදගත්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු වන SINGER (Sri Lanka) PLC, TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා උත්සවාකර්ෂයෙන් සිදුවිය. ලොව ප්‍රමුඛතම ඉලෙක්ට්‍රික් යතුරුපැදි නිෂ්පාදනය කරන සමාගමක් වන TAILG සමඟින් වූ මෙම සහයෝගීතාවය, තිරසාර නිෂ්පාදන කාණ්ඩ දක්වා ව්‍යාප්ත වීමට මෙන්ම වැඩි පිරිසකට දැරිය හැකි මිලකට සහ පරිසර හිතකාමී ගමනාගමන ප්‍රවර්ධනය කිරීම…
කොකා-කෝලා ශ්‍රී ලංකා විසින් නව අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානයක් (MCPC) පසුගියදා අලව්වේදී විවෘත කළේය. මෙම ව්‍යාපෘතියට කොකා-කෝලා පදනම (TCCF) අරමුදල් සපයනු ලබන අතර තිරසාර සංවර්ධනය සඳහා කැපවන ලාභ නොලබන සංවිධානයක් වන ජනතාක්ෂන් GTE සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම නව මධ්‍යස්ථානය ප්‍රතිචක්‍රීයකරණය, වගකීමෙන් යුතුව අපද්‍රව්‍ය එකතු කිරීම සහ කාන්තාවන් සහ තරුණයින් සඳහා රැකියා…
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් රථ අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, ශ්‍රී ලංකාවට හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන (NEV) පෙළක් හඳුන්වාදීම සඳහා ගෝලීය මෝටර් රථ ප්‍රමුඛයෙකු වන GWM සමඟ පසුගියදා ගිවිසුම්ගත විය. පසුගියදා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මෙම ගිවිසුම්ගතවීම නිවේදනය කළ අතර ඒ සදහා ඩේවිඩ් පීරිස් සමූහයේ සමූහ සභාපති සහ…
සුපිරි බොලිවුඩ් තරුවක් වන සුනිල් ෂෙට්ටි පසුගියදා පැවති Signature Diwali Glitz සමඟ එක් වෙමින් City of Dreams Sri Lanka වෙත ආකර්ෂණීය අත්දැකීමක් එක් කළේය- ශ්‍රී ලංකාවට පැමිණ NUWA Sri Lanka හි නවාතැන් ගත් සුනිල් ෂෙට්ටි ශ්‍රී ලාංකේය රසිකයින් වෙත අමතක නොවන අත්දැකීමක් උදා කර දීමට සමත් වූයේ ඔවුන් සමඟ විශේෂ අවස්ථාවන් රැසකට එක් වෙමිනි. ක්‍රිකට්…
ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරය තුළ තවදුරටත් ඉහළින් ඔසවා තැබීමේ පොදු අරමුණ මුල් කරගනිමින් මෙරට ප්‍රමුඛ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමාගම, යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් සමඟ සුවිශේෂී හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකීය ගමන සඳහා නව අරුතක් මෙම සහයෝගීතාවය ඔස්සේ එකතු කරයි. වයස අවුරුදු 06 දී…
Browns විදුලි වාහන මිලදී ගැනීමට කැමති පාරිභෝගිකයින් සඳහා පහසු සහ දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව, Browns EV සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවය විසින් පසුගියදා අත්සන් කරන ලද අතර විශ්වාසදායක හවුල්කාරිත්වයන් හරහා ජනතාවට පරිසර හිතකාමී ප්‍රවාහනය වෙත ප්‍රවේශ වීමට HNB හි අඛණ්ඩ කැපවීම මෙයින් පෙන්නුම් කරයි….