Warner Bros. Discovery හි ප්‍රමුඛතම සංදර්ශකයා වන HBO Max මේ වන විට බංග්ලාදේශය, කාම්බෝජය, මැකාවු, පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ යුක්‍රේනය ඇතුලු ලොව පුරා රටවල් 5ක ක්‍රියාත්මක වේ. එම සම්පූර්ණ ලැයිස්තුව මෙතනින් බලා ගත හැකිය. අද සිට මෙම රටවල සිලු නරඹන්නන් හට HBO, Max Originals, Harry Potter, the DC Universe, Warner Bros. සහ Discovery වැනි වෙළෙඳ…
ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් දැන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට සමාගමේ සුප්‍රසිද්ධ ෆැමිලි සවාරි අත්දැකීම දිනා ගැනීම සඳහා තරඟ වැදීමට අවස්ථාව ලබා දිමට ‘Run for Savari’ අන්තර්ජාල ක්‍රීඩාව දියත් කර ඇත. දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුට සෙලින්කෝ ලයිෆ් හි ෆැමිලි සවාරි පිළිබඳ අසන්නට පමණක් ලැබුනේ එය සෙලින්කෝ ලයිෆ්…
පාරිභෝගික විදුලි උපකරණ අලෙවියේ මෙරට ප්‍රමුඛතම අලෙවිකරු වන සිංගර් සමාගම නවතම iPhone 17 නිෂ්පාදන පෙළ ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත හඳුන්වා දෙන බව පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව එම නිෂ්පාදන පෙල 2025 ඔක්තෝබර් 22 වන දින හඳුන්වා දීමට නියමිත අතර එය මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයින් හට සිංගර් සමාගම වෙතින් පෙර ඇණවුම් කිරීමේ හැකියාවද උදා කර…
ශ්රී ලංකාවට වාහන ආනයනය කරන ප්‍රධාන පෙලේ ආයතනයක් ලෙස ජෝන් කීල්ස් ඔටෝ CG, රට තුළ පවතින විද්‍යුත් වාහන සදහා යටිතල පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා කෙරෙන ආයෝජනයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර ඇත. ඊට සමගාමිව රටවටා ප්‍රදර්ශනාගර පුළුල් කිරීම්, අලෙවියෙන් පසු සේවයන්හි හා සේවාවන්හි ධාරිතාව වැඩි දියුණු කිරීම වැනි කාර්යයන්ට මූලිකත්වය දී ඇතැයි ආයතනය…
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්, ශ්‍රී ලංකාවේ බලයලත් GWM මෝටර් රථ බෙදාහරින්නකු බවට පත් කරයි. ශ්‍රී ලංකාවට Hybrid, Plug-in Hybrid හා නව බලශක්ති මෝටර් රථ (NEV) පෙළක් හඳුන්වාදී ඇත. ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රථ වාහන විකුණුම් අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ගෝලීය මෝටර් රථ ක්ෂේත්‍රයේ අති ප්‍රබලයකු වන GWM සමාගම සමඟ පසුගියදා මෙරටට එම වාහන බෙදාහැරීම…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, Windsta City Apartments නිවාස ව්‍යාපෘතියට අතිනවීන fibre සම්බන්ධතා පහසුකම් පිරිනැමීම සඳහා පසුගියදා Hestia Engineering (පුද්.) සමාගම සමග ගිවිසුම්ගත විය. මෙම නිවාස ව්‍යාපෘතිය අංක 04, වින්සර් ඇවිනියු, දෙහිවල යන ස්ථානයෙහි පිහිටා තිබේ. මෙම එකඟතාව තුළින් Windsta City Apartments හි පදිංචිකරුවන්ට SLT-MOBITEL පිරිනමන නවීනතම ඩිජිටල් තොරතුරු හා සන්නිවේදන…
දිවයින පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත කෙරෙමින් තිබෙන තම සිල්ලර අලෙවිහල් ජාලය හරහා පාරිභෝගිකයින් වෙත ණයවර කොන්දේසි (credit terms) හඳුන්වා දීමට සහ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා ගෙවීම් සිදු කිරීමේ පහසුකම් ලබා දීමට ඇළුමිනියම් එක්ස්ට්‍රෘෂන් (aluminium extrusion) සඳහා වසර 35ක කාලයක් තිස්සේ මෙරට පුරෝගාමී සන්නාමය වන ලංකා ඇළුමිනියම් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී (Lanka Aluminium Industries PLC) පියවර ගනී. ඒ සම්බන්ධයෙන් අදහස්…
GABV විසින් 2025 ඔක්තෝබර් 15 සිට 16 දක්වා කොළඹදී එහි ආසියා-පැසිෆික් කලාපීය රැස්වීම පැවැත්වීමට සංවිධානය කර ඇත. මෙම රැස්වීම සඳහා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී (SDF) සත්කාරකත්වය දරනු ඇති අතර, කලාපයේ සාමාජික බැංකු 20කට අධික සංඛ්‍යාවකින් ප්‍රධාන විධායක නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කළමණාකරුවන් මෙම රැස්වීම සඳහා එක්වනු ඇත. “ගුණාත්මක බැංකුකරණය” යන තේමාව යටතේ, ආචාරධාර්මික සහ තිරසාර මූල්‍ය…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සහ CBL සමූහයට අනුබද්ධිත සහ කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන CBL Cocos එක්ව රාජාංගණය, නොච්චියාගම, වවුනියාව සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල සිටින කුඩා පොල් වතු හිමියන්ට විශේෂ මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා හවුල්කාරීත්වයකට එළඹුණේය. HNB කෘෂි ව්‍යාපාර ඒකකය සහ CBL Cocos එක්ව මෙහෙයවනු ලබන මෙම වැඩසටහන…
NDB ප‍්‍රිවිලේජ් බෑන්කින් විසින්, ACH අධ්‍යාපන ආයතනය සමඟ එක්ව සිය ප‍්‍රිවිලේජ් බැංකුකරණ සේවාලාභී ගනුදෙනුකරුවන් සහ ඔවුන්ගේ පවුල් සඳහා සංවිධානය කරන ලද සුවිශේෂී වැඩසටහනක් වන Global Education Expo 2025 අධ්‍යාපන ප‍්‍රදර්ශනය සාර්ථක ලෙස පවත්වන ලදී. NDB බැංකුවේ හැව්ලොක් ශාඛාවේ ප‍්‍රිවිලේජ් සෙන්ටර් හිදී පවත්වන ලද මෙම වැඩසටහන සඳහා තම දරුවන්ට ගෝලීය අධ්‍යාපන අවස්ථා සාක්ෂාත් කරගැනීමට උනන්දුවක් දක්වන…