Featured News

  • Ada Derana BIZ Sinhala
  • SLIIT
  • sri lanaka

SLIIT උපාධි අපේක්ෂකයින්ට ශක්තිමත් විශේෂඥ පදනමක් තුළින්, H-දර්ශකයේ 360+ සහ Q1 ප්‍රකාශනයේ ජයග්‍රහණය සඳහා මග පෙන්වයි

අගනා ප්‍රතිඑල සහ සාර්ථක පර්යේෂණ සංස්කෘතික පසුබිමක් ඉදිරිපත් කරමින් SLIIT හි සිසුන් නැවත වරක් සිය පර්යේෂණ සඳහා H-Index සහ PLOS One ප්‍රකාශනයක් හිමි කර ගෙන ඇත. Alcohol brings burdens (මත්පැන් රෝගාබාද ඇති කරයි) යන ප්‍රකාශන පත්‍රිකා මාතෘකාව යටතේ SLIIT හි සිසුන් වන ඕෂද අතුකෝරල, සඳුනි ඉෂාරා, දිෂානි සිල්වා සහ ටාන්‍යා පතිරගේ යන අයගේ සහයෝගීතාවය ඇතිව…

(0)Comments | August 29, 2022 4:56 pm
  • Ada Derana BIZ Sinhala
  • Greasemonkey.lk
  • Orient Finance
  • sri lanaka

රථවාහන උපාංග සඳහා සුවිශේෂී දීමනා ලබාදෙමින් Orient Finance විසින් Greasemonkey.lk හා අත්වැල් බැඳ ගනියි

ජනශක්ති සමූහයට අයත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයෙකු වන Orient Finance PLC සිය 41 වන සංවත්සරය මූලික කර ගනිමින් සුවිශේෂී වැඩසටහක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ විශාලතම ඔන්ලයින් රථවාහන උපාංග වෙළඳ පොළ ලෙස නම් දරා ඇති Greasemonkey.lk හා හවුල්කාරිත්වයකට එළඹෙමින්, පාරිභෝගිකයින් සඳහා විශේෂ දීමනා සහ ප්‍රවර්ධන යටතේ සිය රථවාහන උපාංග මිලදී ගැනීමේ අවස්ථාව ලබාදීමට Orient…

(0)Comments | August 29, 2022 3:14 pm

Binance Charity සංවිධානය ශ්‍රී ලංකාවේ පවුල් 1,000ක පෝෂණ අවශ්‍යතා සැපිරීම සඳහා මෙරට Binance Angel සමඟ එක්වෙයි

  • Ada Derana BIZ Sinhala
  • Binance Angel
  • Binance Charity
  • sri lanaka

ක්‍රිප්ටෝ වෙළෙඳපොළ ප්‍රමුඛයෙකු (Block Chain) වන Binance Charity සංවිධානය, දේශීය ‘Binance Angel’ හා අත්වැල් බැඳගනිමින්, වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වී සිටින, මහනුවර දිස්ත්‍රික්කයේ නගර 3 ක ගම්මාන 30 ක පවුල් 1000 කට අධික සංඛ්‍යාවකට සහල්, සීනි, කරවල, පරිප්පු සහ නූඩ්ල්ස් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට කටයුතු කළ අතර, එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල…

(0)Comments | August 29, 2022 3:05 pm

Fems, කාන්තා සමානාත්මතා දිනය සැමරීමට සමගාමීව ශ්‍රී ලාංකේය කාන්තාවන් සවිබල ගැන්වීමෙහිලා අඛණ්ඩ උත්සාහය නිරත වේ

  • Ada Derana BIZ Sinhala
  • Fems
  • sri lanaka

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems,‘‘තිරසාර හෙටක් සඳහා  ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාව” යන තේමාව මූලික කර ගනිමින් සමරන ලබන 2022 ජාත්‍යන්තර කාන්තා සමානාත්මතා දිනයට සහය දැක්වීම සඳහා ප්‍රමුඛතාවය ගෙන ඇත.Fems සිය  ගුණාත්මක  නිෂ්පාදන පිරිනැමීම ඉක්මවා යමින් ශ්‍රී ලාංකේය  කාන්තාවන් සවිබල ගැන්වීමට මෙන්ම ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව පිළිබඳ සමාජ දුර්මත  අවසන් කිරීමටද  ප්‍රමුඛත්වය ගෙන කටයුතු…

(0)Comments | August 29, 2022 2:33 pm

SLT-MOBITEL මගින් බලගැන්වුණු Hack:AI 2021 සාර්ථක ලෙස නිමාව දකී

  • Ada Derana BIZ Sinhala
  • Hack:AI 2021
  • Hackathon
  • SLT-MOBITEL
  • sri lanaka

ජයග්‍රාහකයන් වෙතින් තිරසාර දිවියකට මහෝපකාරී වන නවෝත්පාදන පෙළක් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL මගින් බලගැන්වුණු Hack:AI 2021 Hackathon වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. තිරසාර ජීවන රටාවක් සඳහා මහෝපකාරී වන සුවිශේෂී හා පුරෝගාමී නවෝත්පාදන රාශියක් එහිදී එළිදැක්විණි. කොළඹ ගේට්වේ පාසලේ ‘Calori’ කණ්ඩායම තරගයේ පාසල් කාණ්ඩයේ ජයග්‍රහණය හිමිකරගත් අතර, කොළඹ විශ්ව විද්‍යාලයේ ‘Prostasia’…

(0)Comments | August 29, 2022 1:33 pm

රාජා ජුවලර්ස් විසින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දක්ෂකම් පෑ නෙත්මි අහිංසා අගයයි

  • 2022 Commonwealth Games
  • Nethmi Ahinsa
  • Raja Jewellers

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා රාජා ජුවලර්ස් විසින් 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන්, මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා දැරිය අගයමින් පසුගියදා උත්සවයක් සංවිධානය කර තිබුණි.  පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගත් පළමු කාන්තා මල්ලවපොර පදක්කම ජයග්‍රහණය කරමින් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ නව වාර්තාවක් තැබූ නෙත්මි අහිංසා පොදු…

(0)Comments | August 29, 2022 1:14 pm

AIA ඉන්ෂුවරන්ස් හි ‘ඇය සුරකින AIA’ කාන්තා වැඩසටහන ඔස්සේ සැබෑ වෙනසක් සිදු කිරීමේ අභිලාශයෙන් ක්ෂේත්‍රයේ ප්‍රථම වරට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදීතා පුහුණුවක් (GST) දියත් කරයි

  • Ada Derana BIZ Sinhala
  • AIA
  • Aya Surakina AIA
  • sri lanaka

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නොබෝදා ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයේ (IFC) IFC-DFAT Women in Work වැඩ සටහන යටතේ සංවිධානය කර තිබූ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිලිබඳ සංවේදිතා පුහුණුවේ (GST) ප්‍රථම අදියර සම්පූර්ණ කරන ලදී.  මෙම පුහුණු වැඩසටහන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මගින් 2022 මාර්තු මාසයේ දී දියත් කරන ලද  ‘ඇය සුරකින AIA’ නම් වූ කාන්තා රක්ෂණ වැඩසටහනට අදාළ…

(0)Comments | August 29, 2022 11:11 am

කොමර්ෂල් බැංකුවේ ජනප‍්‍රිය ‘Millionaire’ ආයෝජන සැලසුම සඳහා නව තැන්පතු වටිනාකම් නිවේදනය කරයි

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • sri lanaka

කොමර්ෂල් බැංකුවේ ජනප‍්‍රිය ‘Millionaire’ ආයෝජන සැලසුමේ පොලී අනුපාතය වාර්ෂිකව 15% ක් දක්වා වැඩිකිරීම හමුවේ මෙම සැලසුමේ රුපියල් 4,280 ක මාසික තැන්පතුවක් සිදුකිරීම මගින් රුපියල් මිලියනයක මුදලක් රැස්කර ගැනීමේ ඉලක්කය කරා ගමන් කිරීමට දැන් කොමර්ෂල් බැංකුවේ තැන්පතුකරුවන්ට අවස්ථාව හිමිවී තිබේ. මෙරට පොලී අනුපාතය වර්ධනය වීම හමුවේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින්…

(0)Comments | August 26, 2022 5:03 pm

HNB, Daraz හි ‘වඩාත් පරිපූර්ණ වර්ධනයක් සහිත කාඩ්පත පදනම’ සහිත බැංකුව ලෙස සම්මාන ලබයි 

  • Ada Derana BIZ Sinhala
  • Daraz
  • HNB
  • sri lanaka

ශ‍්‍රී ලංකාවේ වඩාත්ම නම්‍යශීලී ගෙවීම් හවුල්කරුවා ලෙස සිය කීර්ති නාමය තවත් ශක්තිමත් කරමින් මෙරට ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ඩිජිටල් ගෙවීම් විසඳුම් වැඩිදියුණු කිරීම සඳහා වූ සිය කැපවීම උදෙසා දකුණු ආසියාවේ විශාලතම අන්තර්ජාල වෙළෙඳ වෙබ් අඩවිය වන Daraz ඇගයීමට ලක් කළේය. පසුගියදා Daraz විසින් පැවැත්වූ 2022 ගෙවීම් සහකරු කාර්ය සාධන සම්මාන…

(0)Comments | August 26, 2022 3:40 pm

‘QofL’ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ එකමුතුවෙන් ගුණාත්මක ජීවිතයකට නව මගක්

  • Ada Derana BIZ Sinhala
  • QofL
  • sri lanaka

කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන, අණුක ජෛවවේද හා ජෛව තාක්ෂණ ආයතනයේ (IBMBB) දායකත්වය සහිතව “QofL” (Quality of Life) නාමයෙන් රූපලාවණ්‍ය හා සෞඛ්‍යාරක්ෂණ නිෂ්පාදන පෙළක් හඳුන්වා දී ඇත. සොබාදහමේ යහගුණ සුරැකෙන ආකාරයෙන් වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන ආ විද්‍යාත්මක පර්යේෂණයන්ගේ ප‍්‍රතිඵල නවීන තාක්ෂණය හා මුසුකොට උසස් තත්ත්වය, සෞඛ්‍යාරක්ෂිතබව හා QofL නිෂ්පාදන සකස් කෙරේ. කොළඹ විශ්ව විද්‍යාලයේ…

(0)Comments | August 26, 2022 3:14 pm