Featured News

  • Ada Derana BIZ Sinhala
  • Neo QLED
  • Samsung
  • sri lanaka

සැම්සුන් හඳුන්වා දුන් නවතම රූපවාහිනී පරිශීලකයන් වෙත තමන්ටම ගැලපෙන ආකාරයේ සුවිශේෂී රස වින්දනයක් ගෙන එන්නේ මෙහෙමයි

නිරන්තරයෙන් නව්‍ය හා පෙරලිකාර නිෂ්පාදනයන් ලෙස අලූත්ම අත්දැකීම් සමඟින් සිය නිෂ්පාදන නිර්මාණය කිරීම වෙනුවෙන් සැම්සුන් ඉලෙක්ට්‍රොන්ක්ස් හි ඉංජිනේරුවන් හා නිෂ්පාදන සැලසුම්කරුවන් එක්ව කටයුතු කරයි. වසරින් වසර සිය නිෂ්පාදනයන්හි තත්වය ඉහළ නංවමින් නව අදහස් හා තාක්ෂණයේ දියුණුව සිය පරිශීලකයන් වෙත ගෙන ඒම වෙනුවෙන් ඔවුන් සිදුකරන මෙහෙවර සුළු පටු නැත. 2017 වසරේදී ප‍්‍රථම වරට ප‍්‍රමුඛතම QLED TV…

(0)Comments | August 26, 2022 1:26 pm
  • Ada Derana BIZ Sinhala
  • CDB
  • sri lanaka

CDB අඛණ්ඩව 4 වන වරටත් වෙළඳ සේවා ක්‍රිකට් සංගම් සය සාමාජික විවෘත ක්‍රිකට් තරගාවලියට අනුග්‍රහය දක්වයි

ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතන පහ අතර සිටින මූල්‍ය ආයතනයක් වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) අඛණ්ඩව 4 වන වරටත් වෙළඳ සේවා සංගම් විවෘත සය සාමාජික ක්‍රිකට් තරගාවලියට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වී සිටී. වෙළඳ සේවා ක්‍රිකට් සංගමය (MCA) මගින් වසර 30 කට අධික කාලයක පටන් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මෙරට ව්‍යාපාර…

(0)Comments | August 26, 2022 11:49 am

LANKAQR ගෙවීම් විසඳුම් පිරිනැමීම සඳහා HNB SOLO, ලංකා හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳ ගනියි

  • Ada Derana BIZ Sinhala
  • HNB SOLO
  • LANKAQR
  • sri lanaka

ශ්‍රී ලංකාව පුරා මුදල් භාවිතයෙන් තොර හා සබඳතා රහිත ගනුදෙනු කිරීමේ ශක්තිමත් පද්ධතියක් ඇති කිරීමේ අරමුණ සහිතව සෞඛ්‍යය සේවා වෙත පහසුවෙන් ප‍්‍රවේශ වීමේ හැකියාව ලබා දෙමින් LANKAQR ගෙවීම් විසඳුම් ලබා දීම සඳහා HNB SOLO, ලංකා හොස්පිට්ල්ස් සමඟ පසුගියදා අත්වැල් බැඳ ගත්තේය. මේ සඳහා නිර්මාණය කරන ලද අද්විතීය කේතයක් වන Dynamic QR කේතය ස්කෑන් කිරීම මගින්…

(0)Comments | August 25, 2022 1:41 pm

Huawei විසින් කලාපීය මට්ටමේ කුසලතා සංවර්ධනය මූලික කර ගනිමින් ආසියානු පැසිෆික් Seeds for the Future දියත් කරයි

  • Ada Derana BIZ Sinhala
  • Huawei
  • Seeds for the Future 2022
  • sri lanaka
  • Tech4Good

Huawei විසින් ASEAN පදනම සහ තායිලන්ත සංචාරක අධිකාරිය හා එක්ව ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරන Seeds for the Future 2022 වැඩසටහන පසුගියදා දියත් කරන ලදී. අගෝස්තු 19 සිට 27 දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක අතර, මෙමගින් තායිලන්තය, ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය, ලාඕසය, කාම්බෝජය, ඉන්දුනීසියාව, ජපානය, මැලේසියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව, පිලිපීනය ඇතුළු රටවල් 16 ක දක්ෂ සිසුන්…

(0)Comments | August 25, 2022 11:56 am

හච්, මෙවර නල්ලූර් උත්සවයට පැමිණි බැතිමතුන්ට නොමිලේ ආහාර පිරිනමයි

  • Ada Derana BIZ Sinhala
  • FREE MEALS
  • HUTCH
  • Nallur Festival
  • sri lanaka

ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, ආර්ථික වශයෙන් අභියෝගාත්මක මෙම කාලය තුළ මහජනතාවයට සහයක් වීමේ මානුෂීය ක්‍රියාදාමය අඛණ්ඩ සිදුකරමින් සිය ප්‍රජා ආධාර වැඩසටහන් අතරින් එකක් වන, යාපනයේ නල්ලූර් උත්සවයට පැමිණි බැතිමතුන්ට ආහාර පිරිනැමීමේ අන්නදාන වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස ආරම්භ කරන ලදී. උතුරු ප්‍රදේශයේ පවත්වන විශාලතම හින්දු කෝවිල් උත්සවය ලෙස යාපනයේ…

(0)Comments | August 25, 2022 11:24 am

DIMO, ISO 45001:2018 සහතිකකරණයෙන් පිදුම් ලබයි

  • Ada Derana BIZ Sinhala
  • DIMO
  • ISO 45001:2018
  • sri lanaka

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO ISO 45001:2018 සහතිකකරණයෙන් පසුගිය දා පිදුම් ලැබිය.මෙම සහතිකකරණය හරහා DIMO  උසස් ප්‍රමිතීන් සහිත  ආරක්ෂාකාරී වෘත්තීය පරිසරයක් සහ සේවක සෞඛ්‍ය   ආරක්ෂාව  සදහා කැපවන  සමාගමක් ලෙස  තවදුරටත් සහතික කරයි. මෙම වැදගත් අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් DIMO හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය. “අපගේ ව්‍යාපාරයේ වටිනාම…

(0)Comments | August 25, 2022 11:13 am

AkzoNobel (Dulux) කතරගම කිරි වෙහෙරේ පිවිසුම අසල නව ඝණ්ටාර කුලුනක් ඉදිකරයි

  • Ada Derana BIZ Sinhala
  • AkzoNobel
  • Dulux
  • Kataragama Kiri Vehera
  • sri lanaka

Dulux තීන්ත නිෂ්පාදනය කරන AkzoNobel Paints Lanka (පුද්.) සමාගම, සිය කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන්, හිතමිතුරන් සහ තමන් සමග ගනුදෙනු කරන ව්‍යාපාරික ප්‍රජාව සමග එක් වී කතරගම කිරි වෙහෙර පිවිසුම අසල නව ඝණ්ටාර කුලුනක් ඉදිකිරීමට කටයුතු කළේ ය. මෙය විවෘත කිරීමේ උත්සවය, කතරගම කිරිවෙහෙර රජමහා විහාරය ඇතුළු පංචමාහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ…

(0)Comments | August 25, 2022 11:01 am

“ඇඟළුම් ක්ෂේත්‍රය ශ්‍රී ලාංකේය ආර්ථික වෘද්ධියේ හා රැකියා නියුක්තියේ ජීවනාලියයි” – ඒකාබද්ධ ඇඟලුම් සංසදය 

ආර්ථිකයේ ජීවනාලිය බවට පත්වන ඇඟළුම් අපනයන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී එළි දක්වනු ලැබූ දත්තයන්ට අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී සිය අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 446කින් හෙවත් 30% කින් වර්ධනය කර ගැනීමට ශ්‍රී ලාංකීය ඇඟළුම් නිෂ්පාදනකයින් සමත් ව ඇත. නිදහසින් පසුව අප මුහුණ දෙමින් සිටින පෙර නොවූ විරූ ආර්ථික හා දේශපාලන අර්බුදයන්…

(0)Comments | August 24, 2022 4:24 pm

හච්, සේවා සැපයීම අඛණ්ඩව සිදුකිරීම සඳහා සිය බෙදාහැරීමේ නියෝජිතයින් වෙත නොමිලේ ඉලෙක්ට්‍රික් බයිසිකල් ලබාදෙයි

  • Ada Derana BIZ Sinhala
  • HUTCH
  • sri lanaka

ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, වර්තමානයේ පවතින ප්‍රවාහන දුෂ්කරතා සාර්ථකව ජයගැනීමට සහයක් වෙමින් සිය බෙදාහැරීමේ නියෝජිතයින් වෙත ඉලෙක්ට්‍රික් බයිසිකල් ලබාදීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කරන ලදී. කර්මාන්තය තුළ මෙවන් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද ප්‍රථම අවස්ථාව මෙය වේ. බොහෝ දියුණු වෙමින් පවතින රටවල මෙන් ශ්‍රී ලංකාවේද ජංගම දුරකථන පාරිභෝගිකයින්ගෙන් 90% ක්…

(0)Comments | August 24, 2022 3:55 pm

සෙලාන් බැංකුව හා ලංකා වාණිජ මණ්ඩලය එක්වී පුත්තලම ප්‍රදේශයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමියන් වෙනුවෙන් වැඩමුළුවක් පවත්වයි

  • Ada Derana BIZ Sinhala
  • seylan
  • sri lanaka

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ලංකා වාණිජ මණ්ඩලයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මධ්‍යස්ථානය සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA) සමග එක්වී පුත්තල ප්‍රදේශයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට පසුගියදා කටයුතු කළේ ය. මෙරට ආර්ථිකයේ ජීවනාලිය වන්නේ මෙම කාණ්ඩයට අයත් ව්‍යාපාර බවත්, එම නිසා එම ව්‍යාපාර වලට අවශ්‍ය දැනුම…

(0)Comments | August 24, 2022 3:09 pm