මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නව ඊ-වාණිජ්‍ය වෙළෙඳපොලවල් සහ ගැනුම්කරුවන් වෙත සම්බන්ධ කිරීමේ අරමුණින් නව මාර්ගගත (online) වෙළෙඳ වේදිකාවක් වන Cochchi.lk න වෙත ඔවුන්ට නොමිලේ ප‍්‍රවේශය ලබා දීම සඳහා ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, SLT-MOBITEL සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. බැංකු සහ විදුලි සංදේශ යන ක්ෂේත‍්‍රවල දැවැන්තයින් ආයතන දෙකක් අතර…
Samsung Electronics විසින් පසුගියදා පවත්වනු ලැබූ Galaxy Unpacked උත්සවයේදී නව්‍යකරණය වෙමින් පවතින නව පරම්පරාවේ Galaxy Z Flip4 සහ Galaxy Z Fold4 ස්මාර්ට් ජංගම දුරකතන හඳුන්වා දෙන ලදී. පරිශීලකයාට ගැලපෙන ආකාරයෙන් වෙනස් කළ හැකි විශේෂාංගවලින් සැදුම්ලත් එම devices පරිශීලකයින්ට ගැලපෙන අත්දැකීම් මෙන්ම වැඩිදියුණු කළ ක‍්‍රියාකාරීත්වයන්ගෙන්ද සන්නද්ධ වේ. එහි සිව්වන පරම්පරාව වන Galaxy Z මාදිලි පෙළ එදිනෙදා…
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම වසරේ හොඳම ඩිජිටල් රක්ෂණ මුලපිරීමට වන සම්මානය, සියලු පද්ධතීන් පූර්ණ ලෙස එකට එක්කල AIA MyPOS පද්ධතිය දියත් කිරීම වෙනුවෙන් නොබෝදා දිනා ගන්නා ලදී. AIA විසින් මෙම සම්මානය දිනා ගැනීමට ඩිජිටල්කරණය ඔස්සේ රක්ෂණ ව්‍යාපාර ඉක්මනින්, පහසුවෙන් මෙන්ම වඩාත් කාර්යක්ෂමව කිරීම වෙනුවෙන් ගන්නා ලද පුරෝගාමී ප්‍රයත්නය හේතු විය. මෙම සුවිශේෂී විසදුම මෙරට රක්ෂණ…
නාවලපිටිය හා ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශයන් හි ඇති වූ ගංවතුර තත්වයෙන් විපතට පත් වූවන්ට ආහාර හා අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට HNB FINANCE හි නාවලපිටිය ශාඛාව පසුගිය අගෝස්තු 5 වන දින විශේෂ වැඩසටහනක් දියත් කළේය. මෙහිදී නාවලපිටිය ශාඛා කාර්යමණ්ඩලයේ සියලූ දෙනාගේ ශ‍්‍රම දායකත්වය මත පිසූ ආහාර පාර්සල් 500ක්, වියළි ආහාර ද්‍රව්‍ය, ඇඳුම් සහ අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය…
ශ්‍රී ලංකා ඔයිල් පාම් කර්මාන්තකරුවන්ගේ සංගමය 2022 ලෝක පරිසර දිනයට සමගාමිව ආරම්භ කරන ලද “Together with Mee’’ තිරසර පරිසර වැඩසටහනේ සාර්ථක තවත් පියවරක් ඉදිරියට තබමින් ”හරිත දෙරණ” කුඩා හා මධ්‍ය පරිමාණ වැවිලි බෝග වගාකරුවන්ගේ සංගමය හා ඒකාබද්ධව දිවයින පුරා සිටින 2000කට අධික වගාකරුවන් පිරිසක් තාක්ෂණික සවිබල ගැන්වීමේ වැඩසටහනක් පසුගිය දා දියත් කළේය. ”හරිත දෙරණ” සංවිධානය…
පුරෝගාමී සෞඛ්‍ය සේවා සපයන්නෙකු වන නවලෝක රෝහල් සමූහය මෙරට පවතින ආර්ථික අර්බුදයෙන් රෝගීන්ගේ යහපැවැත්මට ඇති වන බලපෑම අවම කිරීමේ උත්සාහයක් ලෙස OPD රෝගීන් නිවසේ සිට රෝහලට සහ නැවතත් නිවසට ප‍්‍රවාහනය කිරීම සඳහා කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශ වල නොමිලේ ප‍්‍රවාහන සේවාවක් දියත් කරන බව මෑතකදී නිවේදනය කළේය. මේ වන විට ප‍්‍රවාහනයේ දී පවතින අභියෝග නිසා මෙන්ම…
රටට වටිනා විදේශ විනිමයක් ඉතිරි කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත සමාගම සිය පාරිභෝගිකයින්ට හොඳම දේ ලබාදීම වෙනුවෙන් සියල්ලන්ගේම හදවත් දිනාගෙන ඇත. දේශීයව නිෂ්පාදනය කරන ප්‍රෝටීන් ගුණයෙන් පරිපූර්ණ තවත් කිරිපිටි වර්ගයක්, දැනට නිපදවනු ලබන කිරි නිෂ්පාදන පෙළට අමතරව සිය පාරිභෝගිකයින් වෙත පැල්වත්ත සමාගම විසින් ඉදිරිපත් කරනු ලබයි. සම්පූර්ණ යොදය සහිත කිරිපිටි…
පීපල්ස් ලීසිං සමාගමේ රන් ණය ඒකක හයක් විවෘතකිරීමට එම සමාගම කටයුතු කරනු ලැබිය. පීපල්ස් ලීසිං සමාගමේ දිවුලපිටිය, මඩකලපුව, ඇල්පිටිය, උඩුගම, රත්නපුරය හා අම්බලන්තොට යන ශාඛා පරිශ්‍රයන් හි පිහිටවූ එම රන් ණය ඒකක ඔස්සේ ගණුදෙනුකරුවන්ගේ හදිසි මුදල් අවශ්‍යතා ‘පීපල්ස් ලීසිං රන් ණය සේවාව’ තුළින් පහසුවෙන් ඉටු කරගැනීමට දැන් පහසුකම් සැලසෙනු ඇත. ඔබේ මූල්‍ය අවශ්‍යතා සඳහා ඉක්මන්…
පිරිසැකසුම් ගාස්තු ද ඉවත් කෙරේ සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, සිය රන් ණය සේවාව යටතේ වෙළඳපොළේ ඇති හොඳම මිලගණන් තම ගනුදෙනුකරුවන් වෙත පිරිනැමීමට මේ වනවිට පියවර ගෙන ඇත. රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සහ, ජනතාවට හැකි උපරිමයෙන් සහය ලබාදීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ. එමෙන්ම මින් ඉදිරියට ණය පහසුකම් සඳහා අතිරේක පිරිසැකසුම් ගාස්තු…
සන්ෂයින් හෙල්ත්කෙයාර් හි ඖෂධ නිෂ්පාදන අංශය වන ලීනා මැනිෆැක්චරින් පුද්ගලික සමාගමේ (Lina Manufacturing) ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස ටී. සයන්ධන් මහතා පත් කර ඇති බව නිවේදනය කර සිටී. මේ වන විට Sunshine Medical Devices හි ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන සයන්ධන් මහතා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති අයෙකිx 2017 දී සන්ෂයින් හෙල්ත්කෙයාර් සමඟ…
Video Story