Featured News

තරුෂි කරුණාරත්න කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිනිය ලෙස එක්වෙයි

ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තර තලයෙහි ඔසවා තැබූ රන් පදක්කම්ලාභී ධාවන ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිවරියක් ලෙස පත්කර ඇත. කොමර්ෂල් බැංකුවේ වඩාත් ම ජනප්‍රිය හා පහසු ම ඩිජිටල් බැංකුකරණ විසඳුම වන කොම්බෑන්ක් ඩිජිටල් යෙදවුම තරුෂි කරුණාරත්න විසින් නියෝජනය කරනු ඇත. ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී මූල්‍ය ආයතනය ලෙස කොමර්ෂල් බැංකුවේ අනන්‍යතාවයට පරිපූර්ණ ලෙස ගැලපෙන නොනවතින…

(0)Comments | October 14, 2025 1:11 pm

ටෝකියෝ සිමෙන්ති සමූහයට 2025 තිරසාරත්ව සම්මාන උළෙලේදී විශිෂ්ඨතා සම්මාන දෙකක්

නොබෝදා පැවති 2025 ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී තිරසාරභාවය වෙනුවෙන් දක්වන්නා වූ අද්විතීය කැපවීම වෙනුවෙන් ටෝකියෝ සිමෙන්ති සමූහය කීර්තිමත් සම්මාන දෙකක් සමඟින් ඇගයීමට ලක් විය. උළලේ තිරසාර නවෝත්පාදනය සඳහාවූ සම්මානය, අඩු වාෂ්පශීලී කාබනික සංයෝග (VOC) අන්තර්ගතය හේතුවෙන් ගෘහස්ථ වායුගෝලීය ගුණාත්මකභාවය වැඩි දියුණු කරවමින් සෞඛ්‍ය සම්පන්න ජීවන පරිසරයක් නිර්මාණයට දායකවීම වෙනුවෙන්, ටොකියෝ සිමෙන්ති සමූහයේ නව්‍ය නිෂ්පාදන…

(0)Comments | October 14, 2025 1:09 pm

HNB සහ Plantchem හවුල්කාරීත්වයෙන් Lovol ට්‍රැක්ටර්ස් සඳහා ආකර්ෂණීය ලීසිං විසඳුම්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Plantchem පුද්ගලික සමාගම සමඟ හවුල්කාරීත්වයකට එළඹුණේය. Lovol ට්‍රැක්ටර් සඳහා ආකර්ණීය ලීසිං විසඳුම් හරහා කෘෂි යන්ත්‍රෝපකරණ භාවිතය ප්‍රවර්ධනය කිරීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි. කෘෂිකර්මාන්තය මෙරට සංවර්ධනයේ වැදගත් කොටසක් වන බැවින්, මෙම හවුල්කාරීත්වය මගින් ගොවීන්ට උසස් තත්ත්වයේ සහ දැරිය හැකි මිලකට කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම පහසු කිරීම…

(0)Comments | October 14, 2025 1:01 pm

නවතම  ZHONGTONG බස් රථ පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇතිකරමින් නවතම ZHONGTONG ප්‍රිමියම් බස් රථ පෙළ එහි දේශීය නියෝජිතයා වූ Moveflex (Pvt) Ltd විසින් පසුගියදා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. ZHONGTONG නාමය ශ්‍රී ලාංකික වෙළඳපොළට හුරුපුරුදු නාමයක් වන අතර, වසර 85කට ආසන්න කාලයක් මෙරට රථ වාහන ක්ෂේත්‍රයේ නායකත්වය දරන DIMO සමාගමට අයත් ආයතනයක් වන  Moveflex (Pvt) Ltd, …

(0)Comments | October 14, 2025 12:45 pm

සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය 2025 උත්කර්ෂවත් ලෙසින් මෙම වසරේ දී

මෝටර් රථ  ක්ෂේත්‍රයේ නම් දැරූ, සූප්‍රසිද්ධ සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය, 2025 වසරේ ඔක්තෝබර් 24 වැනි දා සිට 26 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතය. මෙහි  ප්‍රථම ප්‍රදර්ශනය අලුතින් ඉදිකරන ලද Western Car Park ශාලාවල දී පැවැත්වේ. සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) සහ ක්ලැසික් කාර් සමාජය (CCCC) විසින් සංවිධානය කරන…

(0)Comments | October 14, 2025 9:22 am

දශක දෙකක් පුරාවට දේශීය සිසුන්ගේ විදෙස්  අධ්‍යාපන සිහිනයන්  සාර්ථක කර දීමට පුරෝගාමියා වූ ABEC Premier අධ්‍යාපන උපදේශන සමාගමේ 20 වසරක මෙහෙවර සැමරේ

ජාත්‍යන්තර අධ්‍යාපන උපදේශන  ක්ෂේත්‍රයේ පුරෝගාමි සමාගමක් වන Australian Business Education Centre (ABEC Premier) විසින් සිය 20 වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරන ලදී. ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ගේ අභිලාෂයන් සාර්ථක ගෝලීය කතාවන් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් වසර ගණනාවක් පුරා සමාගම කැපවී සිටියි. කොළඹ දී සමාගම ආරම්භ කළ මුල් කාල වකවානුවේ  දී විදේශ අධ්‍යාපනය සඳහා ඇති අවස්ථාව වරප්‍රසාදයන් සහිත…

(0)Comments | October 14, 2025 9:09 am

Thimark Technocreations කෙන්යාවේ National Power Company (KenGen) සමග ව්‍යාපෘති ගිවිසුමකට

ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය ලැබූ Thimark Technocreations පෞද්ගලික සමාගම කෙන්යාවේ National Power Company (KenGen) සමග අමෙරිකානු ඩොලර් 156,000ක ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් ගත වේ. මෙය ශ්‍රී ලාංකික ඉංජිනේරු සේවා සැපැයුම් ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයකි. මේ යටතේ Thimark Technocreations සමාගම KenGen සමාගම වෙනුවෙන් KILGHARRAH 600 නමින් හඳුන්වන එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යා හැකි Hydraulic Trash…

(0)Comments | October 14, 2025 9:06 am

Minasro College වෙත චීනයේ අධ්‍යාපන විශේෂඥයෝ කණ්ඩායමක් පැමිණෙති

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉංග්‍රීසි මාධ්‍ය පාසලක් වන Minasro College මව් ශාඛාවට පසුගියදා චීනයේ Chongqing Three Gorges Vocational College (CGVC)හි නියෝජිතයෝ පිරිසක් පැමිණියහ. අධ්‍යාපන වෘත්තිකයන්, විශේෂඥයන් සහ කෘෂිකර්ම, වන විද්‍යා සහ තාක්ෂණ පීඨ නියෝජනය කරන සිසුන් පිරිසකින් සමන්විත වූ එම කණ්ඩායමට ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබිණි. මෙම වැඩසටහන තිරසාර කෘෂිකර්මාන්තය, පළිබෝධ කළමනාකරණය, තාක්ෂණික හුවමාරුව සහ සංස්කෘතික අවබෝධය…

(0)Comments | October 14, 2025 9:02 am

සමනලවැව, බෙලිහුල්ඔයෙහි සියලු පාර්ශ්වකරුවන්ට සාධාරණ සංචාරක ප්‍රවේශයක් සහතික කරන ඓතිහාසික අධිකරණ තීන්දුවක්

සමනලවැවෙහි Canoeing  සහ Kayaking ක්‍රීඩාවේ පුරෝගාමීන් මෙන්ම, වසර 25කට අධික කාලයක් පුරාවට තිරසර හා අත්දැකීම් සහිත සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛතම නාමයක් වන ඉකෝ ටීම් සමූහය, සියලුම සංචාරක මෙහෙයුම්කරුවන් සඳහා සාධාරණත්වය සහ විනිවිදභාවය තහවුරු කරමින් මෑතකදී ලබාදුන් අධිකරණ තීන්දුව ඇගයීමට ලක්කරයි. එය ශ්‍රී ලංකාවේ තිරසාර සංචාරක කර්මාන්තය අත්පත් කරගත් සැබෑම ජයග්‍රහණයකි. ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක්…

(0)Comments | October 13, 2025 4:47 pm

හරිතාගාර වායු විමෝචනය වාර්තාකරණය වෙනුවෙන් සියැට් කැලණි සමාගම ISO 14064-1:2018 සහතිකය ලබා ගනී

තිරසාර වර්ධනය හා වගකිවයුතු නිෂ්පාදනය වෙනුවෙන් සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගමේ අඛණ්ඩ කැපවීමෙහි විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් හරිතාගාර වායු (GHG) විමෝචනය ප්‍රමාණනය කිරීම, වාර්තා කිරීම හා ඉවත්කිරීම වෙනුවෙන් එම සමාගම ISO 14064-1:2018 සහතිකය ලබාගෙන ඇත. කොන්ට්‍රෝල් යූනියන් ඉන්ස්පෙක්ෂන්ස් සමාගම විසින් පවත්වන ලද ස්වාධීන තෙවන පාර්ශවීය සත්‍යාපනයකින් පසුව මෙම සහතිකය නිකුත් කර ඇත. ශ්‍රී ලංකාවේ වායුමය ටයර්…

(0)Comments | October 13, 2025 4:26 pm