Featured News

Resplendent Ceylon සමාගමේ හෝටල් තුනටම 2025 Michelin Key පිළිගැනීම හිමි වේ

විශිෂ්ට සත්කාරකත්වය වෙනුවෙන් ලොව පුරා හෝටල්වලට පිරිනැමෙන Michelin Key distinctions හි 2025 අදියර පසුගියදා ප්‍රකාශයට පත්කෙරිණි. එහිදී Resplendent Ceylon හෝටල් සමාගමට අයත් හෝටල් 3 ටම  Michelin Key පිළිගැනීම හිමි විය. ඒ අනුව Ceylon Tea Trails හෝටලයට Michelin Keys 3 ක්, Wild Coast Tented Lodge හෝටලයට Michelin Keys 2 ක් සහ Cape Weligama හෝටලයට Michelin Keys…

(0)Comments | October 13, 2025 4:09 pm

NDB බැංකුව තුන් වතාවක් ‘Great Place To Work CertifiedTM’ සම්මානය දිනාගත් පළමු දේශීය බැංකුව බවට පත්වේ

2025 වසරේ ජූලි සිට 2026 වසරේ ජූලි දක්වා කාල සීමාව සඳහා ‘Great Place to Work CertifiedTM’ යන පිළිගැනීම නැවත වරක් හිමිකරගත් බව NDB බැංකුව ආඩම්බරයෙන් යුතුව නිවේදනය කර සිටියි. එලෙසම ප‍්‍රමුඛ පෙලේ සේවා යෝජකයෙකු ලෙස සහ මෙම ගෞරවනීය ඇඟයීම 3 වතාවක් හිමිකරගත් ශ‍්‍රී ලංකාවේ එකම දේශීය බැංකුව බවට පත්වෙමින් ඔවුන්ගේ ඇති විශිෂ්ඨත්වය මෙමඟින් තහවුරු කරයි….

(0)Comments | October 13, 2025 2:52 pm

Evolution Auto විසින් සුඛෝපභෝගී විද්‍යුත් වාහන ප්‍රවාහනයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Avatr 11 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Avatr සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන Evolution Auto සමාගම පසුගිය දා, පෑලියගොඩ පිහිටි Evolution Auto Multi-Brand Aftersales සංකීර්ණයේ දී (මෙම ස්ථානය සුප්‍රසිද්ධ Porsche ප්‍රදර්ශන ශාලාව ආසන්නයේ පිහිටා ඇත.) ප්‍රථම Avatr 11 වාහන පෙළ පාරිභෝගිකයන්ට භාර දීමත් සමඟින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කිරීම පිළිබඳව සාඩම්බරයෙන් දැනුම් දෙයි. ශ්‍රී ලංකාවේ ගමනාගමන ක්ෂේත්‍රය විද්‍යුත්කරණය කිරීම සඳහා Sino…

(0)Comments | October 13, 2025 2:31 pm

John Keells CG Auto සුඛෝපභෝගී DENZA විදුලි වාහනය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ තිරසාර ගමනාගමනයේ ප්‍රමුඛයා මෙන්ම දශකයකට අධික කාලයක් පුරාවට නව තාක්ෂණයෙන් සහ විශිෂ්ටත්වයෙන් යුතු සුඛෝපභෝගී විදුලි වාහන සන්නාමයක් වන DENZA මෝටර් රථ සඳහා මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto, DENZA සන්නාමය ඉදිරියේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිතය. ඒ අනුව DENZA, තමන්ගේම සුඛෝපභෝගී වාහනයක් පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින මෙරට සුවහසක් ජනතාවට නවතම හැඩයෙන්…

(0)Comments | October 13, 2025 1:33 pm

සහනදායී ලීසිං පහසුකම් සඳහා NDB බැංකුව අයිඩියල් මෝටර්ස් සමඟ හවුල් වේ

NDB බැංකුව සහ ශ‍්‍රී ලංකාවේ මහින්ද්‍රා වාහන සඳහා නිල බෙදාහරින්නා වන අයිඩියල් මෝටර්ස් (පුද්ගලික) සමාගම සමඟ උපායමාර්ගික සහයෝගීතාවයක් සඳහා පසුගිය දා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී. මෙම සහයෝගිතාවය හරහා පුද්ගලික ගනුදෙනුකරුවන්ට මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා දැරිය හැකි මිල ගණන් යටතේ මූල්‍ය පහසුකම් ලබා ගැනීම තව දුරටත් පහසු කිරීම සඳහා බැංකුවේ ඇති කැපවීම…

(0)Comments | October 10, 2025 11:42 am

සෙලාන් බැංකුව සහ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය අතර හවුල්කාරීත්වය අඛණ්ඩව 4 වන වසරටත් අලුත් කෙරේ

සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය අතර හවුල්කාරීත්වය අඛණ්ඩව 4 වන වසරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය පසුගියදා පියවර ගත්තේය. මේ සඳහා වන ගිවිසුමට කොළඹ පිහිටි සෙලාන් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී අත්සන් තබන ලද අතර, සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. මෙම හවුල්කාරීත්වය සැලසුම් කර…

(0)Comments | October 10, 2025 11:39 am

LMD 2025 සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුවට වැඩිම සම්මාන සංඛ්‍යාවක්

2025 LMD සම්මාන රාත්‍රියේදී සම්මාන හයක් දිනාගනිමින් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ආයතනික ක්ෂේත්‍රයේ ඉහළම ආයතනයක් ලෙස සිය ප්‍රමුඛත්වය නැවත වරක් තහවුරු කර ඇත. LMD සඟරාව 2024 වසරේ දී, ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී ආයතනය ලෙස කොමර්ෂල් බැංකුව අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රේණිගත කර ඇත. මෙම සම්මාන ලැයිස්තුව සම්පාදනය කිරීම සඳහා LMD හි සංස්කරණයන් වන සන්නාම විශිෂ්ටතාව (Brands…

(0)Comments | October 10, 2025 11:24 am

තායි සුමේධ Lanka Business Award 2025 සම්මාන දිනයි

තායි සුමේධ එන්ටප්‍රයිසස් පෞද්ගලික සමාගම Lanka Business Awards 2025 සම්මාන උළෙලේදී “වසරේ ව්‍යාපාරය – හඳුන්කූරු නිෂ්පාදන” (මහා පරිමාණ ඛාණ්ඩය) සම්මානය දිනා ගත්තේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ Business World International Organisation (BWIO) සංවිධානය කළ සම්මාන උළෙල Hilton Colombo Residencesහිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. දශක තුනහමාරකට අධික කාලයක් පුරා හඳුන්කූරු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන රැසක් දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළට…

(0)Comments | October 10, 2025 11:23 am

Carmart, මඟතොට කරදර නැති, ධාවනය අතරතුර බැටරිය ආරෝපණය වන Leapmotor C10 විද්‍යුත් වාහනය හඳුන්වා දෙයි

විද්‍යුත් වාහනයක් තෝරාගැනීමට සිතන පාරිභෝගිකයින් හමුවේ පැන නගින බරපතල ප්‍රශ්නයක් නම්, පාළු ප්‍රදේශයකදී එහි බැටරි ආරෝපණය අවසන් වීමෙන් කරදරයට මුහුණ පෑමට වේදැයි යන සැකයයි. එම ප්‍රශ්නයට සාර්ථක විසඳුම් සපයන Carmart, විදුලි පේනුවකට සම්බන්ධ  කර ආරෝපණය කිරීම අවශ්‍ය නොවන විද්‍යුත් SUV රථයක් වන, Leapmotor C10 REEV (Range Extender EV)  හඳුන්වා දෙයි. C10 SUV රථය, සාමාන්‍ය විද්‍යුත්…

(0)Comments | October 10, 2025 11:20 am

ශ‍්‍රී ලංකාවේ අපනයන ක්ෂේත‍්‍රයේ වර්ධනය ශක්තිමත් කිරීම සඳහා NDB බැංකුව මහනුවරදී අපනයනකරුවන්ගේ සමුළුවක් පවත්වයි

ශ‍්‍රී ලාංකීය අපනයන ක්ෂේත‍්‍රයේ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සඳහා වන  සිය කැපවීම තහවුරු කරමින් NDB බැංකුව මහනුවර දී තවත් සාර්ථක අපනයනකරුවන්ගේ සංසදයක් පවත්වන ලදී. මෙම අවස්ථාවට අපනයන ක්ෂේත‍්‍රයේ ව්‍යවසායකයන්, ව්‍යාපාර ප‍්‍රධානීන් සහ ප‍්‍රධාන කොටස්කරුවන් රැසක් එක්රැස් වූ අතර, ඔවුන් අතර දැනුම හුවමාරු කර ගැනීමට සහ රටේ අපනයන වර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා ඇති මාර්ග ගවේෂණය කිරීමට…

(0)Comments | October 10, 2025 9:53 am