හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා ශ්‍රී ලංකාවේ බැංකු අධ්‍යාපනය සහ වෘත්තීය සංවර්ධනය සඳහා වන ප්‍රධාන ආයතනය වන ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ (IBSL) පාලක මණ්ඩලයට පත් කර ඇත. 1964 දී ආරම්භ කරන ලද සහ 1979 දී පාර්ලිමේන්තු පනතක් මගින් නිල වශයෙන් සංස්ථාපිත කරන ලද IBSL වසර 60 කට වැඩි…
සෙලින්කෝ ලයිෆ් සමාගමේ අට දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් මෑතකදී මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී පැවති දින පහක පුහුණු වැඩසටහනකට සහභාගි වු අතර, එහි තේමාව වූයේ ‘ඉදිරිය බලා මෙහෙයවන්න’ යන්නයි. නියෝජිතායතන කළමනාකරණය පිළිබඳව අවධානය යොමු කළ මෙම වැඩසටහන මගින් අනාගතයට සූදානම්, ශක්තිමත් අලෙවි කණ්ඩායම් ගොඩනැඟීම සඳහා අවශ්‍ය දැනුම ලබා දෙන ලදී. ලාභදායී ව ආයතන කළමනාකරණය කිරීම, ඵලදායී තොරතුරු…
සුවහසක් ක්‍රිකට් ප්‍රේමීන්ට අසමසම අවස්ථාවක් උදා කර දෙමින් 2025 ICC කාන්තා එක්දින ලෝක කුසලාන තරඟාවලියේ තරඟ රැසක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම සියලු තරඟ මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ උද්වේගය ඉහළ නැංවීමට සමත් වනු නිසැකය. සැප්තැම්බර් 30 වන දින සිට නොවැම්බර් 02 දින දක්වා ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී පැවැත්වෙන 2025 ICC කාන්තා එක්දින ලෝක කුසලාන…
All About That Reef සහ Scope Cinemas සමඟ එක්ව ලෝක මට්ටමේ වාර්තා ගත චිත්‍රපටයක් ශ්‍රී ලංකාවට ගෙන එයි. ලොව විශාලතම Luxury Ayurveda ජාලය වන Spa Ceylon, All About That Reef සහ Scope Cinemas සමඟ සහයෝගයෙන්, අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට ලක් වූ ‘OCEAN with David Attenborough’ වාර්තා චිත්‍රපටය ශ්‍රී ලංකාවේදී මහජන ප්‍රදර්ශනය කිරීමත් සමඟ සාගර සංරක්ෂණයේ පිළිබඳ…
ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) විසින්, සිය 28 වැනි වාර්ෂික සමුළුව 2025 සැප්තැම්බර් මස 24 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. වර්ෂ 1997 දී මෙරට ආහාර පාන සැකසුම් ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් එකමුතුව සාමූහික හඬක් නැංවීමෙහි අරමුණෙන් නිර්මාණය වූ ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය සමග මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මෙන්ම…
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පසුගියදා සිය නවතම ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් – යහපත් හෙටකට’ (HNBGI Better Tomorrow) වැඩසටහන දියත් කරමින්, ඒ යටතේ පළමු ව්‍යාපෘතිය වශයෙන් සිය ප්‍රධාන කාර්යාලය පිහිටි කොළඹ 02, නවම් මාවත ප්‍රදේශයේ අතුරු මාවතක් පිළිසකර කිරීමට කටයුතු කළේය. නවම් මාවත ප්‍රදේශයේ සිට කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය සහ අවට කාර්යාල…
සම්ප්‍රදාය, නවීනත්වය සහ සාමූහිකත්වය සුසංයෝග වන අපූර්ව අවකාශයක් ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම මිරිස්වත්ත The Palace නිවාස ව්‍යාපෘති පරිශ්‍රය තුළ ඉදි කළ අතිනවීන පහසුකම් සහිත Community Kitchen ශාලාව පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. මෙය සම්ප්‍රදාය හා නූතනත්වය එක්තැන් කරමින් සැබෑ ශ්‍රී ලාංකික ජීවන රටාවන්ට ආවේණික වූ වටිනාකම් මැනැවින් සංකේතවත් වන අවකාශයන් නිර්මාණය කිරීම සඳහා ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම දක්වන…
දේශීය ආර්ථිකයේ ප්‍රගතියට සහාය වීම අරමුණු කරගනිමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, දකුණු පළාතේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් සහ Private Banking ගනුදෙනුකරුවන් සඳහා විශේෂ වැඩසටහනක් පවත්වන ලදී. මෙය, ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම වෙනුවෙන් බැංකුව විසින් ආරම්භ කරන ලද ‘Beyond Ordinary’ වැඩසටහනේ නවතම පියවරයි. මෙම වැඩසටහනට සහභාගී වූ ව්‍යාපාරික නායකයින්ට දැනුම හුවමාරු කර ගැනීමට, නව ව්‍යාපාරික සබඳතා…
බොහෝ EV වාහන, පරාසය සහ විශ්වසනීයත්වය පිළිබඳ නොපැහැදිලි ඇස්තමේන්තු පමණක් ඉදිරිපත් කළ නමුත්, මහින්ද්‍රා සමාගම Treo විදුලි ත්‍රිරෝද රථ පෙළ සමඟ නව ප්‍රමිතියක් සකස්කර තිබේ. නාගරික ජීවිතයට සරිලන ලෙස නිර්මාණයකර, ව්‍යාපාරිකයන්ගේ විශ්වාසය දිනාගත් Treo Passenger, Treo Plus සහ Treo Zor (භාණ්ඩ බෙදාහැරීම් වෑන් රථ සහ Pickup) මාදිලි සැබෑ පරාසයක්, IP67 සහතික කළ ආරක්ෂාවක් සහ වසර…
2025 වසරේ PRISL සම්මාන උළෙල සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය ඔක්තෝබර් 10 වැනි දින දක්වා දීර්ඝ කළ බව ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය (PRISL) විසින් සතුටින් ප්‍රකාශ කරන ලදී. කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැළී සිටින්නන්ගේ දැඩි උද්‍යෝගයට ප්‍රතිචාර වශයෙන් අවසාන දිනය දීර්ඝ කිරීමට පියවර ගැනුණු අතර එමඟින් තවත් සංවිධාන මෙන්ම පුද්ගලයන් රැසකට සිය නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කිරීමට…