Featured News

තැන තැන රෙදි වේලපු කාලෙට තිත තියන්න, රෙදි සෝදන්න වගේම වේලන්නත් අදම Samsung Washer Dryers එකක් ගන්න

ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung නිරන්තරයෙන් සිය පාරිභෝගික අවශ්‍යතාවන් පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කටයුතු කරමින් ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමට කටයුතු කර ඇත්තේ නව්‍ය නිෂ්පාදන රැසක් හඳුන්වා දෙමිනි. සෑම විටම පාරිභෝගික පහසුව වෙනුවෙන් නවතම තාක්ෂණය උපයෝගී කර ගන්නා Samsung රෙදි සේදීමේ නව්‍ය තාක්ෂණය ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා වෙත හඳුන්වාදීමට කටයුතු කරන ලදී. ඒ …

(0)Comments | October 24, 2025 3:57 pm

2025 ICC කාන්තා ලෝක කුසලානයේදී ‘’Give Back Life” හරහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි

2025 ICC කාන්තා ලෝක කුසලානයේ නිල සිසිල් බීම සහකරුවා වන කොකා-කෝලා, කොළඹදී පැවැත්වෙන තරග අතරතුර එහි ‘’නැවත ජීවය දෙමු’’ (Give Back Life) යන ප්‍රධාන වැඩසටහන හරහා තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීමට සහ ජනතාවගේ සහභාගීත්වය දිරිමත් කිරීමට කැපවී සිටී- 2035 වසර සඳහා සමාගමේ පාරිසරික ඉලක්කවලට අනුකූලව, තමන් අලෙවි කරන සෑම බෝතලයක්ම සහ කෑන් එකක්ම එකතු කර ප්‍රතිචක්‍රීයකරණය කිරීමෙන්…

(0)Comments | October 24, 2025 3:51 pm

“Tourist Fest – Galle 2025” ඔක්තෝබර් 25 සහ 26 යන දෙදින තුළ දී

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, නිර්මාණශීලිත්වය සහ ප්‍රජාව පිළිබඳ විචිත්‍රවත් සැමරුමකට සූදානම් වන්න! ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය විසින් සංවිධානය කරන “Tourist Fest – Galle 2025” ඔක්තෝබර් 25 සහ 26 යන දෙදින තුළ ගාල්ල උසාවි චතුරශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එහි දී, සාම්ප්‍රදායික සංගීත සහ නර්තන සංදර්ශන, ශ්‍රී ලාංකාවට ආවේනික වූ ආහාර පාන, විශිෂ්ට දේශීය අත්කම්…

(0)Comments | October 24, 2025 3:37 pm

NDB බැංකුව නැවත වරක් නත්තල් සීයා ඔබේ නිවසටම රැගෙන එයි

සැමගේ ආදරය දිනාගත් වැඩසටහනක් වන නත්තලේ අසිරිය තම ලාබාලතම ගනුදෙනුකරුවන්ගේ නිවෙස්වලට ගෙන එන NDB ශිල්ප ළමා ඉතුරුම් ගිණුම් මඟින් ක‍්‍රියාත්මක කරන සැන්ටා ප‍්‍රවර්ධන වැඩසටහන 2025 වසරේදීත් අඛණ්ඩව සංවිධානය කිරීම පිළිබඳව ඉතා සතුටින් නිවේදනය කර සිටියි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන හරහා 2025 ඔක්තෝබර් 1 වන දින සිට දෙසැම්බර් 15 වන දින දක්වා දිවයින පුරා සිටින දරුවන්ට සැබවින්ම…

(0)Comments | October 24, 2025 11:28 am

සැම්සුන් ශ්‍රී ලංකා “Go Save Today” සමඟින් නිවසට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අසමසම අවස්ථාවක් උදා කර දෙයි

ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් හට නිවසට අවශ්‍ය ඉහළම තාක්ෂණයෙන් යුත් ප්‍රමුඛතම විදුලි උපකරණ අසමසම මිලකට මිලදී ගැනීමේ හැකියාව උදා කර දෙමින් සැම්සුන් ශ්‍රී ලංකාහි නවතම ප්‍රවර්ධන වැඩසටහන වන ‘’Go Save Today” පසුගියදා එළිදක්වන ලදී. මේ සමඟ පාරිභෝගිකයින් අතර වඩාත් ජනප්‍රිය සැම්සුන් රූපවාහිනී, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර සහ වායු සමීකරණ යන්ත්‍ර විශේෂ වට්ටම් යටතේ මිලදී ගැනීමට හැකි…

(0)Comments | October 23, 2025 1:22 pm

ශ‍්‍රී ලාංකික සිසුන්ට බධාවකින් තොරව විදේශ අධ්‍යාපන සහාය ලබා දීම සඳහා NDB බැංකුව SJP Global සමඟ අත්වැල් බැඳගනියි

NDB බැංකුව, විධිමත් අධ්‍යාපනයක් තුළින් ශ‍්‍රී ලාංකීය අනාගත පරම්පරාව සවිබල ගැන්වීම සඳහා ඔවුන්ගේ ඇති කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් SJP ග්ලෝබල් (පුද්.) සමාගම සමඟ හවුල්කාරිත්වයක් ඇති කරගැනීම පිළිබඳව නිවේදනය කර සිටියි. විදේශ අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථ සඳහා පහසුවෙන් සහ ආරක්ෂිතව ප‍්‍රවේශ වීම සඳහා නිර්මාණය කර ඇති පුළුල් විසඳුමක් වන NDB Student File සේවාව වැඩි දියුණු කිරීම කෙරෙහි…

(0)Comments | October 22, 2025 5:08 pm

ගජබා සුපර්ක්‍රොස් 2025 සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙමින් ඒෂියන් පේන්ට්ස් කෝස්වේ මෙරට මෝටර් රථ ධාවන ක්‍රීඩාවට ජවය සපයයි

ඒෂියන් පේන්ට්ස් කෝස්වේ විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයනු ලබන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ SLADA Racing 2025 මෝටර් රථ තරඟාවලියේ තවත් අදියරක් වන ගජබා සුපර්ක්‍රොස් 2025 තරඟාවලිය අනුරාධපුර, සාලියපුරදී දැවැන්ත ප්‍රේක්‍ෂක ආකර්ෂණයක් මධ්‍යයේ සාර්ථකව අවසන් විය. කීර්තිමත් ධාවකයෙකු මෙන්ම ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සන්නාම තානාපතිවරයා ද වන අශාන් සිල්වා මෙහිදී දැක්වූ සුවිශේෂී දක්‍ෂතා සියලුම දෙනාගේ අවධානයට ලක් විය. SLGT…

(0)Comments | October 22, 2025 5:03 pm

eChannelling වෙතින් eMindCare: සියලුම මනෝ වෛද්‍ය හා උපදේශන සේවාවන් දැන් එකම තැනකින්  

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන eChannelling විසින් පසුගියදා මානසික සෞඛ්‍යය සඳහාම වෙන් වුණු සේවාවක් වශයෙන් ‘eMindCare’ හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලංකාව තුළ මෙබඳු සේවාවක් හඳුන්වා දෙනු ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර, මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් සමාජය තුළ පවතින දුර්මත බැහැර කරමින්, කිසිදු භේදයකින් තොරව ඕනෑම අයෙකුට මනෝ වෛද්‍ය සේවා පහසුකම් ලබාගැනීමට අවස්ථාව…

(0)Comments | October 22, 2025 4:18 pm

‘Diva පවුලේ වාසනාව’ තරගයේ මුල් මාස ද්විත්වයේ ජයග්‍රාහකයන් තෝරා පත් කර ගනියි

මෙරට රෙදි සේදුම් නිෂ්පාදන අංශයේ දශක දෙකකට අධික ඉතිහාසයක් සහ අත්දැකීමක් සහිත Hemas Consumer Brands හි රෙදි සේදුම් සන්නාමයක් වන Diva සිය ඉහළම පාරිභෝගික විශ්වාසය සමරමින් ඔවුන් වෙත තවත්  ඉහළ ප්‍රතිලාභයක් ලබාදීමේ අරමුණින්  ‘Diva පවුලේ වාසනාව’ තරගය දියත් කරන ලදී.මින් පෙර සංවිධානය කළ ‘Diva ඉඩමේ වාසනාව’ තරගය සඳහා හිමි වූ සාර්ථකත්වය පදනම් කරගනිමින් ඉදිරිපත් කළ…

(0)Comments | October 22, 2025 4:00 pm

First Capital Startup Nation by Hatch – Demo Day හිදී ඉහළම ආරම්භක ව්‍යවසායන් ඇමෙරිකානු ඩොලර් 160,000 ක අරමුදලක් සුරක්ෂිත කරයි

ඉතා උද්යෝගයෙන් බලා සිටි First Capital Startup Nation by Hatch Demo Day, 2025 ඔක්තෝබර් 01 වන දින කොළඹදී පැවැත්වුණි. මෙහිදී ශ්‍රී ලංකාවේ දක්ෂතම නිර්මාතෘවරුන්, ආයෝජකයින් සහ පරිසර පද්ධති හවුල්කරුවන් නවෝත්පාදනය, දැක්ම සහ අවස්ථා පිළිබඳ ප්‍රබල සන්ධ්‍යාවක් සඳහා එක් වූහ. Hatch හි ප්‍රමුඛතම අවකාශයේ සත්කාරකත්වය ලද මෙම උත්සවය, ලංකාවේ ආරම්භක සමාගම් ගමනේ නිර්වචන සන්ධිස්ථානයක් සනිටුහන් කළ…

(0)Comments | October 21, 2025 4:18 pm