Featured News

සේවය කිරීමට සූදානම් නව සෞඛ්‍ය හා ආරක්ෂක ක‍්‍රමවේද දැඩිව පිළිපැදීමට පෞද්ගලික රෝහල් පියවර ගනී

සාමාන්‍ය සෞඛ්‍ය සේවා ඉල්ලූම සපුරා ලීම සඳහා පෞද්ගලික රෝහල් සූදානම් කොවිඞ්-19 ආසාදිතයින් හඳුනා ගැනීම, හුදකලා කිරීම හා ඊට අදාල ක‍්‍රමවේද ශක්තිමත්ව ක‍්‍රියාත්මක කරයි කොවිඞ්-19 රෝගීන් ආරක්ෂිතව නැවත රජයේ රෝහල් කරා යොමු කරවීමට රජය සමඟ එක්ව කටයුතු කරයි දැනට පවතින කොවිඞ් වසංගතය හමුවේ මුහුණ දී සිටින අභියෝග මධ්‍යයේ වුවද සිය සංගමයේ සියලූම සාමාජික රෝහල් ආරක්ෂිත සෞඛ්‍ය…

(0)Comments | January 1, 2021 10:40 am

Huawei Service වාර්ෂික දීමනා සමඟ මෙගා වට්ටම් සහ නොමිලේ තෑගි සමය ආරම්භ වේ

ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සෑම විටම සිය ගනුදෙනුකරුවන්ට හොඳම සේවා පිරිනැමීමට කටයුතු කරන අතර, දිවයින පුරා පිහිටි Huawei සේවා මධ්‍යස්ථාන එහි උසස් තත්ත්වයේ පාරිභෝගික සේවාව නිසාම පරිශීලකයින් අතර ජනප්‍රියත්වයට පත්ව තිබේ. සේවා විශිෂ්ටත්වයේ තවත් සලකුණක් වන්නේ අලුත් අවුරුදු සමයේ  Huawei විසින් පරිශීලකයින්ට විශේෂ වට්ටම් හා සුවිශේෂ දීමනා ලබාදෙමින් සිය පාරිභෝගිකයින්ට උපහාර දැක්වීමයි. මේ වනවිට…

(0)Comments | January 1, 2021 10:33 am

සෙලින්කෝ ලයිෆ් 2020 වසරේ ශ‍්‍රී ලංකාවේ ‘වඩාත් ප‍්‍රසාදයට ලක් වූ’ සමාගම් ලයිස්තුවෙහි එකම රක්ෂණ සමාගම බවට පත්වෙයි

සෙලින්කෝ ලයිෆ් සමාගමට තවත් ගෞරවයක් පුදකරමින් ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරළත් ආයතනය (CIMA) සමග එක්ව 2019-20 තුළ ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ නම් කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සමාගමට විශේෂ සඳහනක් (Honourable Mention) ලබාදී ඇත. මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා මෙම ගෞරවණීය ලයිස්තුවට එක්වූ දෙවන අවස්ථාව මෙය වේ. එසේම,…

(0)Comments | January 1, 2021 10:17 am

ADSTUDIO.CLOUD විපර්යාස වෙනසක් ඇති කරමින් ‘ශ්‍රී ලංකාවේ වැඩසටහන්කරණ ප්‍රචාරණ සමාගම’ ලෙස ජාතිය සවිබල ගන්වයි

වසංගතයක් හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු මුලු මහත් ලෝකය පුරා ව්‍යාපාර බිඳ වැටී තිබුණ ද, ඩිජිටල් වෙළඳ දැන්වීම්කරණය සහ අන්තර්ජාල අලෙවිකරණය මත යැපීමේ ප්‍රවණතාව වේගයෙන් වර්ධනය වෙමින් සීමාවන් බිඳ දමමින් සිටී. එසේම, විදේශීය ඩිජිටල් ක්‍රියාකරුවන් ලියාපදිංචි කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති පියවර බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ.ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ආරක්ෂාව පිළිබඳ…

(0)Comments | January 1, 2021 9:21 am

සම්පත් බැංකුව රජරට විශ්ව විද්‍යාලයීය සිසු සිසුවියන්ගේ ව්‍යවසාය හැකියාවන් සංවර්ධනය වෙනුවෙන් වෙබ් සම්මන්ත්‍රණ මාලාවක් දියත් කරයි

රජරට විශ්ව විද්‍යාලයීය උපාධි අපේක්ෂක සිසු සිසුවියන්ගේ ව්‍යවසාය හැකියාවන් වර්ධනය කරමින් ඔවුන්ගේ අනාගතය සවිමත් කිරීමේ අරමුණින් සම්පත් බැංකුව විසින් දියත් කරනු ලබන වෙබ් සම්මන්ත්‍රණ මාලාවේ තවත් පියවරක් පසුගියදා සාර්ථකව නිම විය. රජරට විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ සිසු සිසුවියන් වෙනුවෙන් පවත්වන ලද මෙම සම්මන්ත්‍රණය මේ වසර තුළ පවත්වනු ලැබූ දෙවන වෙබ් සම්මන්ත්‍රණයයි. මෙරට සුළු හා…

(0)Comments | January 1, 2021 8:30 am

තම විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කරමින් HNB බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීම්වල ඉහලම සමාගම් ත‍්‍රිත්වය අතරට

කොවිඞ් වසංගතය හේතුවෙන් පවතින අස්ථාවර පසුබිම හමුවේ වුවද ශ‍්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රය තුළ සිය විශිෂ්ටත්වය සහ ඩිජිටල් නවෝත්පාදනය උදෙසා වන අද්විතීය කිර්තිනාමය නැවතත් තහවුරු කරමින් මෙරට වඩාත් ජනප‍්‍රියතම පාරිභෝගික බැංකුව වනන හැටන් නැෂනල් බැංකුව බිස්නස් ටුඬේ සඟරාව විසින් ප‍්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාවේ හොදම සමාගම් 30 (Business Today Top 30) ශ්‍රේණිගත කිරීම් හි ඉහලම…

(0)Comments | January 1, 2021 7:35 am

Huawei Y7a ආකර්ශනීය විශේෂාංග රැසක් සමඟ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙත

Huawei Y7a යනු ජනප්‍රිය  Y ශ්‍රේණියේ  නවතම mid-range ස්මාර්ට් දුරකථනයයි. එම මිල මට්ටමේ අනෙකුත් ස්මාර්ට් දුරකතනයන්ට වඩා වැඩි විශේෂාංග රැසකින් සමන්විත Huawei Y7a මධ්‍යම කාණ්ඩයේ ස්මාර්ට් දුරකථනයක් ලෙස සැලකේ.  එය ප්‍රමුඛ ස්මාර්ට්ෆෝන් විශේෂාංග වලින් සමන්විත වන අතර මධ්‍යම කාණ්ඩයේ දුරකථනයකට වඩා වැඩි වටිනාකමක් සහ අත්දැකීමක් පරිශීලකයාට ලබා දෙයි. විශාල ස්මාර්ට් දුරකථන තිරය මේ වන විට…

(0)Comments | January 1, 2021 6:37 am

realme සමාගම C15 දුරකථනය හඳුන්වාදෙමින් මෙරට ජංගම දුරකථන වෙළෙඳපොළ තුළ සිය අණසක පතුරුවයි

ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන වෙළෙඳපොළට පිවිස වසර දෙකක් ඇතුළත වේගයෙන් වෙළෙඳපොළ අත්පත් කරගනිමින් සිටින ‘realme’ ජංගම දුරකථන සන්නාමය, මෙරට තාරුණ්‍යය වෙනුවෙන් පහසු හා නව්‍යකරණ ජංගම දුරකථන හා උපාංග පෙළක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. 2020 වසරේ සිව්වැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් realme, තාරුණ්‍යයේ වෙළෙඳපොළ වේගයෙන් තම ග්‍රහණයට ගනිමින් සිටීම කැපීපෙනේ. විශේෂයෙන් ම මෙරට ස්මාට් ජංගම දුරකථන භාවිත කරන තරුණ…

(0)Comments | December 30, 2020 7:55 am

DFCC බැංකුව මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ වර්ධනයට ‘ව්‍යාපාරික අත්වැල’ නමින් වැඩසටහන් මාලාවක් දියත් කරයි

කාටත් ගැලපෙන DFCC බැංකුව ශ්‍රී ලාංකීය සමාජය තුළ ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් නව ප්‍රබෝධයක් ඇති කරමින්, දේශීය ව්‍යවසායකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මෙන්ම මෙම ක්‍ෂේත්‍රය හා සම්බන්ධ උනන්දුවක් දක්වන සැමගේ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් නව ආරක වැඩසටහනක් ‘DFCC ව්‍යාපාර අත්වැල ‘නමින් පසුගියදා ආරම්භ කළේය. DFCC බැංකුවේ Facebook සහ Youtube චැනලයන් ඔස්සේ විකාශනය කරනු ලබන මෙම වැඩසටහන්…

(0)Comments | December 30, 2020 7:09 am

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ තරගාවලි සඳහා නිල අනුග්‍රාහකත්වය JAT Holdings වෙතින්

JAT Holdings සමාගම 2020/2021 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ සංචාර සඳහා නිල අනුග්‍රාහකයා ලෙස, අදාළ එකඟතාව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය හිමි ITW Consulting සමාගම සමග ගිවිසුම් අත්සන් කරයි JAT Holdings සමාගම 2020/2021 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ තරගාවලි වලදී නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීම සඳහා පසුගියදා ගිවිසුම් අත්සන් කළේ…

(0)Comments | December 30, 2020 6:11 am