Featured News

කොවිඩ්-19 වසංගතයට එරෙහි සටන වෙනුවෙන් හේමාස් සමාගම රෝහල් වෙත දීවා පවර් ජර්ම් ගාඩ් ප්‍රදානය කරයි

කොවිඩ්-19 වසංගතය මර්දනය කිරීමට අඛණ්ඩව දායකත්වය සපයමින් සිටින හේමාස් මැනුෆැක්චරින් ආයතනය, කොවිඩ්-19 රෝගීන් සඳහා වෙන් වූ ප්‍රතිකාර මධ්‍යස්ථාන වන නැගෙනහිර කොළඹ මූලික රෝහල- මුල්ලේරියාව සහ හෝමාගම මූලික රෝහල වෙත දීවා පවර් ජර්ම් ගාඩ් රෙදි සේදුම් කුඩු ප්‍රදානය කිරීමට පසුගියදා පියවර ගත්තේය. එමගින් එම රෝහල් තුළ පවතින රෙදි සේදීමේ අවශ්‍යතා සඳහා උපකාරී වීමට හැකි වී තිබේ….

(0)Comments | December 30, 2020 6:01 am

පැල්වත්ත සමාගම, කිරි ගොවි ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දීමට බලධාරීන්ගේ සහය අපේක්ෂා කරයි

මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම මහඔය  ප්‍රදේශයේ ඉඩම් ගැටලුව හේතුවෙන් අවදානමට ලක්ව ඇති බවට වාර්තා වන කිරි ගොවීන්ට සහයෝගය ලබා දීමට පෙරමුණ ගෙන සිටි. ඒ අනුව ගොවීන්ගේ  පවුල් පෝෂණය කිරීම, ගවයන් ආරක්ෂා කිරීම සහ ආර්ථිකය ගොඩනැගීම ඇතුළු මෙම ගැටළුව සම්බන්දයෙන් සියලු පාර්ශ්වකරුවන්ගේ හවුල්කාරීත්වයෙන් යුතු තිරසාර උපායමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට  සමාගම අපේක්ෂා කරයි. පැල්වත්ත…

(0)Comments | December 30, 2020 5:50 am

එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥයෝ සිය නවතම ශාඛාව දෙහිවලදී විවෘත කරයි

2020 දෙසැම්බර් 28 වැනිදා කොළඹ ඃ වසර 100කට වඩා ප්‍රවීණ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නකු වූ එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය, සිය ශාඛා ජාලය පුළුල් කරමින් නවතම ශාඛාවක් දෙහිවලදී විවෘත කරන ලදී. 86A ගාලු පාර, දෙහිවල දකුණ, දෙහිවල යන ලිපිනයෙහි පිහිටි නවීන පහසුකම් රැසකින් සමන්විත මෙම ශාඛාව හරහා, දෙහිවල ප්‍රදේශයේත් ඒ අවටත් සිටිනා සියළුම…

(0)Comments | December 30, 2020 5:43 am

සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි මුල් අදියරේ ජයග‍්‍රාහකයින්ට රුපියල් මිලියන 5 ක රත්තරන්

දැවැන්ත අභියෝග මැදින් ගෙවුණු 2020 වසර අවසානයේදී සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන් කණ්ඩායමකට සතුට ගෙනෙමින් රුපියල් මිලියන 5 ක් වටිනා රත්තරන් ප‍්‍රදානය කිරීමට මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා පසුගියදා කටයුතු කරන ලදී. මේ අනුව, පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ තිබෙන සංචරණ සීමා හේතුවෙන් සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි 14 වන වැඩසටහන සඳහා සමාගම විසින් විදේශීය සහ දේශීය…

(0)Comments | December 30, 2020 5:38 am

මැලිබන් ආයතනය Brand Excellence සම්මානයෙන් Best Brand Awards උලෙලේදී පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බිස්කට් නිෂ්පාදකයා වන මැලිබන්, පසුගියදා පැවති 2020 Sri Lanka Best Brand සම්මාන උළෙලේදී FMCG කාණ්ඩයේ ය‍ටතේ සන්නාම විශිෂ්ටත්ව (Brand Excellence) සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. අතථ්‍ය (Virtual) ක්‍රමයට 2020 නොවැම්බර් 24 වන දින පවත්වන ලද මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ, ගෝලීය විධායක ජාලයක් ලෙස සැලකෙන CMO Asia විසිනි. 2020 වසරේදී සමාගම් හා…

(0)Comments | December 30, 2020 5:32 am

අනාගත පරපුර දැනුමෙන් පෝෂණයෙන් බලගන්වන ‘සමපෝෂ දිනන දරුවෝ’, ඩිජිටල් මාධ්‍ය ඔස්සේ අඛණ්ඩව

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් බහුතරයක් අතර පවතින පෝෂණ ඌනතාව, විශාල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වීමේ අවදානමක් මතුව තිබේ. එවන් පසුබිමක අනාගත පරපුරේ දැනුම සහ පෝෂණය වෙනුවෙන් කැපවී ක්‍රියාකරන ‘CBL සමපෝෂ’ හඳුන්වා දුන් ‘සමපෝෂ දිනන දරුවෝ’ වැඩසටහන තවදුරටත් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ පවත්වාගෙන යෑමට පියවර ගෙන තිබෙන්නේ දරුදැරියන්ගේ පෝෂණ අවශ්‍යතා කෙරෙහි ද දැඩි සැළකිල්ලක් යොමුකරමිනි. මෙරට ළමා පරපුරේ…

(0)Comments | December 30, 2020 5:01 am

CDB අඛණ්ඩව දෙවැනි වරටත් බිස්නස් ටුඩේ ‘හොඳම සමාගම් 30’ අතරට පිවිසෙයි

ව්‍යාපාර ක්‍රමෝපාය හරහා නව්‍යකරණය සහ තිරසරින් පිරි ශ්‍රී ලංකාවක් බිහිකිරීමට සවිබල සපයයි ශ්‍රී ලංකාවේ හොඳ ම බැංකු නොවන මූල්‍ය ආයතන පහ අතරට අයත්වන මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ පුරෝගාමී මෙහෙවරක නියැළී සිටින, සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගම පසුගියදා බිස්නස් ටුඩේ හොඳ ම මූල්‍ය ආයතන 30 අතරට නම් කෙරුණි. තරුණ සහ විවිධත්වයෙන් යුතු කණ්ඩායමක්…

(0)Comments | December 30, 2020 4:35 am

දුබලත්වයෙන් මුවහත් වූ ඔහුට ඩයලොග් මනුසත්කාර මෙහෙයුමේ සවිය 

ජීවිතයේ අනේක වූ ප්‍රශ්ණ හමුවේ එයට මුහුණ නොදී පළායන්නවුන් අතර, එම අභියෝග වලට නිර්භීතව මුහුණදීමට අවශ්‍ය ආත්ම ශක්තියෙන් හෙබි අයද අප අතර ඇත. ඔවුන් අපට කියාදෙන්නේ ජීවිතය නැමැති සයුරේ රැළි පිට රැළි ලෙස පෙරළෙමින් අපව යටපත් කිරීමට පැමිණෙන අනේක වූ අභියෝගයන් හමුවේ නැඟී සිටීමට අවශ්‍ය හැකියාව මෙන්ම ශක්තිය අප තුළම අති බවය. ඉතා අසරණ තත්ත්වයේ…

(0)Comments | December 24, 2020 10:06 am

2020 ස්මාර්ට් ජංගම දුරකථන ලෝකයට නව්‍යකරණයන් හඳුන්වා දුන් සුවිශේෂී වසරක්

vivo සන්නාමය ප්‍රබල කැමරාවක්, නවෝත්පාදන අංග සහ ආකර්ෂණීය මෝස්තර කෙරෙහි සියලු දෙනාගේ ප්‍රසාදය දිනා ගත් ප්‍රමුඛ පෙළේ නව්‍යකරණයන් සඳහා ප්‍රසිද්ධ සන්නාමයකි. වසර ගණනාවක් පුරා, vivo විසින් AI බලයෙන් ක්‍රියාත්මක වන Quad Cameras, In-Screen Fingerprint Scanners, HD Displays, Turbo Mode, Flash Charge වැනි පාරිභෝගිකයින්ට නව්‍ය අත්දැකීම් එක් කල තාක්ෂණික නවෝත්පාදන අංග ක්ෂේත්‍රයට ප්‍රථමයෙන්ම හඳුන්වා දෙනු ලැබීය. vivo 2020 වසරේදී සිය නවතම V ශ්‍රේණියේ ස්මාර්ට් ජංගම දුරකථන…

(0)Comments | December 22, 2020 9:09 am

වයිබර් දශක සැමරුමට සමගාමීව විශේෂ දීමනා රැසක් හඳුන්වාදෙයි

ලොව ප්‍රමුඛතම සන්නිවේදන සේවා ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, තම දශක සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් හා එක්ව වයිබර් පරිශීලකයින් වෙත විශේෂ දීමනා රැසක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඒ අනුව උත්සව සමයේදී ෆැෂන් බග් වෙතින් සිදුකරන මිලදී ගැනීම්වලදී රුපියල් 500ක වට්ටමක් ද, මොබිටෙල් වෙතින් 1GB ඩේටා දීමනාවක් ද, කප්රුක හරහා තෝරාගත් නිෂ්පාදන රැසකට…

(0)Comments | December 22, 2020 9:01 am