Featured News

එයාර්ටෙල් ලංකා NIMH සමඟ එක්ව 1926 මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමේ කෙටි පණිවිඩ උපකාරක සේවාව හඳුන්වා දෙයි

ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම මානසික සෞඛ්‍ය ගැටළු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය නිවැරදි මග පෙන්වීම සඳහා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH) සමඟ එක්ව 1926 කෙටි පණිවිඩ පදනම් කර ගත් උපකාරක සේවාව මෑතකදී හඳුන්වා දුන්නේය. 2020 ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව දියත් කළ මෙම සේවාව එයාර්ටෙල් පරිශීලකයින්…

(0)Comments | December 16, 2020 9:47 am

2021 වසරේ SLT දින දර්ශනය ශ්‍රී ලංකාවේ පිත්තල කලාව වෙනුවෙන්

ශ්‍රී ලාංකීය පිත්තල කලාව මෙවර ශ්‍රී ලංකා ටෙලිකොම් දින දර්ශනයේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් (SLT) මෙරට ප්‍රෞඪ සංස්කෘතික උරුමය හා ස්වභාවික වටිනාකම්හි තිරසාරතාව සහතික කරමින් ශ‍්‍රී ලාංකිකයන් තුළ දේශීයත්වය කෙරෙහි උද්‍යෝගය දැනවීම අරමුණු කරගනිමින් දශකයකට අධික කාලයක් තිස්සේ “හෙට දින වෙනුවෙන් උරුමය සුරකීම” යන මැයෙන්, අනාගත පරපුරේ අභිවෘද්ධිය අරමුණු කරගෙන SLT  එළිදැක්වූ නිර්මාණාත්මක දින දර්ශන පෙළෙහි…

(0)Comments | December 11, 2020 3:21 pm

සෙලින්කෝ ලයිෆ් දිවුලපිටියේ පරිසර හිතකාමී හරිත ශාඛා ගොඩනැගිල්ලක් විවෘත කරයි

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයාට අයත් 39 වන ශාඛා ගොඩනැගිල්ල වන මෙය දිවුලපිටිය නගරයේ පළමු හරිත ගොඩනැගිල්ලයි සෙලින්කෝ ලයිෆ් සමාගමට අයත් ඉඩමක සැලසුම් සහගතව ඉදිකර විවෘත කෙරුණු සමාගමට අයත් දිවුලපිටිය ශාඛාව මෙම නගරයේ විවෘත කෙරුණු පළමු හරිත ගොඩනැගිල්ල විය. සෙලින්කෝ ලයිෆ් සමාගමට අයත් ඉඩමක ඉදිකළ 39 වන සෙලින්කෝ ලයිෆ් ශාඛා ගොඩනැගිල්ල වන මෙය සමාගම විසින්…

(0)Comments | December 10, 2020 1:43 pm

ශාකසාර සබන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන ස්වදේශී වෙතින්, ජාත්‍යන්තර ප්‍රමිතියට නිෂ්පාදනය කළ “කොහොඹ බේබි ඇවකාඩෝ” ළදරු සබන් වෙළෙඳ පොළට

සබන් නිෂ්පාදනයෙහි නවතම හඳුන්වාදීමක් වන ‘ඇවකාඩෝ විටමින් ඒ, ඩී සහ ඊ සමගින් ළදරු සම සුමුදුව, පෝෂණය කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකසාර සත්කාරක සන්නාමයක් වන ස්වදේශී විසින්, ලොව අනර්ඝතම පලතුරක් මෙන්ම, සබන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා නවතම ශාකසාර සංයෝගයක් වන අලිගැටපේර සාරය මුසුකර, නවතම “කොහොඹ බේබි ඇවකාඩෝ ළදරු සබන්” වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ. ළදරු සම…

(0)Comments | December 10, 2020 12:55 pm

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ, හච් #BondWithHutch, TikTok අභියෝගයට දින 7 ක් තුළ නැරඹුම් වාර මිලියන 3 ක් 

ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ ප්‍රියතම ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව වන හච් වෙතින්, පසුගියදා හඳුන්වා දෙනු ලැබූ TikTok අභියෝගය, දින 7 ක් තුළ මිලියන 3 ක නැරඹුම් වාර ප්‍රමාණයක් අත්පත් කර ගනිමින්, ඉමහත් ජනප්‍රියත්වයට පත් විණි. #BondWithHutch නම් වූ එම TikTok අභියෝගය, කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම දැනුවත් කිරීම සඳහා මෙරට තරුණ පරපුර දායක කර ගැනීමේ අරමුණින් ලෙසින්…

(0)Comments | December 10, 2020 12:52 pm

සෙලාන් පාරීභොගිකයින්ට දැන් මාස්ටර්කාඩ් ගෙවීම් ද්වාර සේවා MPGS පහසුකම

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මාස්ටර්කාඩ් ගෙවීම් ද්වාර සේවාව (MPGS) ලබාදීමට මෑතකදී මාස්ටර්කාඩ් සමඟ හවුල්විය. මෙමගින් සෙලාන් පාරිභෝගිකයන් හට පහසුවෙන් සහ ආරක්ෂිතව, පුළුල් පරාසයක ඩිජිටල් ගෙවීම් ක්‍රම අත්විදීමට අවස්ථාව හිමිවේ. ගෝලීය වශයෙන් බැංකු නිෂ්පාදන සහ සේවා ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාවය වර්ධනය වෙමින් පවතින අවධියක, සිය පාරිභෝගිකයන්ගේ ඩිජිටල් ගනුදෙනු පහසුවෙන් හා ආරක්ෂිතව වඩාත් හොඳින් ඉටු…

(0)Comments | December 10, 2020 12:41 pm

කොවිඞ්-19 සහ දියවැඩියාව අතර මාරාන්තික සබඳතාවක් තිබෙනවාද? අප මෙය ජයගන්නේ කෙසේද?

වෛද්‍ය කයාත‍්‍රි පෙරියසාමි කොවිඞ්-19 වසංගතයේ දෙවන රැල්ල සීඝ‍්‍රයෙන් ශ්‍රී ලංකාව පුරා පැතිරෙමින් පවතී. මෙම වෛරසය හේතුවෙන් ඇති විය හැකි සංකූලතා නිසා දැඩි ලෙස රෝගාතුර වන හෝ මිය යෑමේ අවදානමට ලක් විය හැකි පුද්ගලයින් කණ්ඩායමක් ලෙස දියවැඩියා රෝගීන් හඳුනා ගෙන ඇත. ඒ අනුව මෙම තත්වය සෞඛ්‍ය සේවා සපයන්නන් හා රෝගීන් අතර වර්ධනය වෙමින් පවතින තවත් අවධානය…

(0)Comments | December 10, 2020 11:58 am

දසත පැතිරූ මව් පිය ගුණ

ඉතා අසීරුවෙන් මාර්ගය සොයාගෙන කදු මුදුනට පැමිණ එහි වැතිර ගිමන් නිවමින් අවට පරිසරයේ සුන්දරත්වය විඳින ඔබ, මෙහොතකට ඔබ පැමිණි මාවත දෙස බැලූ විට එම දුෂ්කර ගමනේ සළකුණු නැවත ඔබට දක්නට ලැබෙනු ඇත. එහි කුඩා ගස් ඔබට ඉහළට නැගීමට සිය ශක්තිය කැපකිරීම හේතුවෙන් තවමත් පහළට නැමී ඇති අයුරුද දකිනු ඇත. බොහෝ විට අප ජයග‍්‍රහණය කිරීමේදී විශ්වාස…

(0)Comments | December 10, 2020 11:06 am

විෂන් කෙයා විසින් මෙම උත්සව සමය වෙනුවෙන් සුවිශේෂී වට්ටම් සහිත නව අව් කණ්ණාඩි විලාසිතා එකතුවක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නා වූ විෂන් කෙයා ආයතනය විසින් මෙම උත්සව සමයේ, ඔබටත් ඔබගේ ආදරණීයන් සඳහාත් සැමටම දැරිය හැකි අයුරින්, ආකර්ෂණීය අව් කණ්ණාඩි විශේෂිත මිල ගණන් යටතේ ලබා දීමට කටයුතු කර තිබේ. නිරන්තරයෙන් භාවිත කළ හැකි වටිනා ත්‍යාගයක් ලෙස ඕනෑම කෙනෙකුට ලබා ගැනීමට විෂන් කෙයා විසින් සියලුම මාදිලියේ අව් කණ්ණාඩි සඳහා 20්‍ර ක…

(0)Comments | December 10, 2020 10:46 am

කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් හිමියන්ට මේ නත්තල් සමයේදී 50% ක් දක්වා වට්ටම්

ප‍්‍රමුඛ පෙළේ වෙළෙඳසැල් 2000 කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වෙයි ගේදොර උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා මාස 60 ක් දක්වා පහසු ගෙවීමේ සැලසුම් මෙවර නත්තල් සාප්පු සවාරියේ යෙදෙන කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් හිමි ගනුදෙනුකරුවන්ට දිවයින පුරා පිහිටි ප‍්‍රමුඛ පෙළේ වෙළෙඳසැල් 2000 කට වැඩි සංඛ්‍යාවක් වෙතින් 50% ක් දක්වා වට්ටම් සහ පහසු ගෙවීමේ සැලසුම්…

(0)Comments | December 10, 2020 10:02 am