Featured News

හෙල්දි ලයිෆ් සෞඛ්‍ය මධ්‍යස්ථානය කොළඹ 7 පිහිටි නව පරිශ‍්‍රයකට පිවිසෙයි

කොළඹ ප‍්‍රමුඛ පෙළේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වන හෙල්දි ලයිෆ් සෞඛ්‍ය මධ්‍යස්ථානය අංක 139, ධර්මපාල මාවත, කොළඹ 7 ලිපිනයෙහි පිහිටි තමන්ගේම නව නිවහනකට පිවිසීමත් සමඟම සෑම පුද්ගලයෙකුටම සුවිශේෂ වූ විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා කැප වී සිටී. 2005 දී ආරම්භ කරන ලද මෙම සායනය ළමා රෝග, භෞත චිකිත්සාව, මානසික රෝග විනිශ්චය, වයෝවෘද්ධ පුද්ගලයන්ගේ රෝග විනිශ්චය, අක්ෂි…

(0)Comments | September 16, 2020 12:10 pm

සෙලාන් බැංකුවේ රන් ණය වෙතින් පාරිභෝගිකයන්ට තවත් ඉහළ වටිනාකමක්

සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, රන් ණය පොළිය මසකට 0.79% ක් දක්වා තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන ඇත. COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයන් මුහුණදෙන මුල්‍යමය අභියෝග සඳහා සහනයක් ලබාදීමේ අරමුණින් සෙලාන් බැංකුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව දැනට වෙළෙඳපොළේ ඇති අඩුම මාසික පොළියක් අය කරන බැංකුවක් බවට සෙලාන් බැංකුව පත්ව…

(0)Comments | September 16, 2020 12:05 pm

ASUS නවතම ZenBook 13 (UX325) සහ ZenBook 14 (UX425) දැන් ශ්‍රී ලංකාවේ

full I/O ports සහිත 10th Gen Intel Core CPU මගින් බලගැන්වෙන, edge-to-edge keyboards සහ four-sided NanoEdge displays  සහිත අඟල් 13.3 සහ 14 ප්‍රමාණයේ ලොව සිහින්ම ලැප් ටොප් පරිගණක ASUS වෙතින් ZenBook Classic මාදිලියේ අතට ඉතාමත් පහසු අඟල් 13.3 සහ 14 ප්‍රමාණයේ නවතම ZenBook 13 (UX325) සහ  ZenBook 14 (UX425) ලැප්ටොප් පරිගණක දෙකක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. මෙම ලැප් ටොප් මාදිලි දෙකම අතිශයින්ම සැහැල්ලු වන අතර ZenBook 13 හි බර  1.07 kg පමණ වේ. ලොව සිහින්ම මෙම ලැප් ටොප් පරිගණකයන් විශාල I/O හැකියාවන්…

(0)Comments | September 16, 2020 11:57 am

ඕෂන් ලංකා සමාගම රෙදිපිළි හා ඇඟළුම් ක්ෂේත්‍රය තුළ සිය ගමන්මගෙහි රිදී ජුබිලිය සමරයි

ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදිපිළි නිෂ්පාදකයා වන ඕෂන් ලංකා සමාගම, සිය අභිමානවත් වෘත්තීය ගමන් මගෙහි 25 වැනි සංවත්සරය සමරයි. අඛණ්ඩ 25 වසරක් පුරා ශ්‍රී ලාංකීය ඇඟළුම් ක්ෂේත්‍රයේ විශාලතම මෙන්ම, ප්‍රමුඛතම සමාගම බවට පත් වීමට සහ ජාත්‍යන්තර වශයෙන් තරගකාරී සමාගමක් ලෙසින් ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමටත් ඕෂන් ලංකා සමාගම වෙත හැකිව තිබීම හේතුවෙන් මෙම සංවත්සරය, සමාගම මහත් අභිමානයෙන් යුතුව…

(0)Comments | September 16, 2020 11:01 am

IBM, CLOUD සහ AI තුළින් ලංකාවට ඩිජිටල් පරිවර්තනයක් එක් කරයි

මෙරට ගනුදෙනුකරුවන්ට වසංගත තත්වයෙන් වඩා හොදින් ආරක්ෂා වීමට දත්ත හා විශ්ලේෂණය තුළින් උපකාර කිරීම වෙනුවෙන් PMsquare සමග සහයෝගීතාව තව දුරටත් ශක්තිමත් කරයි   IBM විසින් පසුගියදා පවත්වනු ලැබූ වට මේස සාකච්ඡුාවකදී දෙමුහුන් අවකාශය (hybrid cloud) සහ කෘති‍ම බුද්ධිය (AI) මගින් ක‍්‍රියාත්මක වන උපාය මාර්ගික සැලැස්මක් ලංකාවට හදුන්වා දීමට කටයුතු කරන ලදී. Covid – 19 වසංගතය…

(0)Comments | September 16, 2020 10:59 am

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් රු. බිලියන 1.9 ක හිමිකම් නිකුතුවක් ප්‍රකාශයට පත්කරයි

සොෆ්ට්ලොජික් කැපිටල් සමූහයට අනුබද්ධිත සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනය රු. බිලියන 1.9 ක හිමිකම් නිකුතුවක් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව කොටස්හිමියන් විසින් දරනු ලබන සෑම කොටස් පහකට නව කොටස් අටක් නිකුත් කිරීමට එම සමාගම තීරණයකර ඇත. මෙම හිමිකම් නිකුතුවත් සමගම සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගමට එහි නවෝත්පාදනය මූලිකකර ගත් නව ව්‍යාපාරික සැලසුම බලගැන්වීමට හැකියාව ලැබෙනු ඇත. මේ සඳහා තවදුරටත් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ…

(0)Comments | September 16, 2020 10:54 am

මුදල් නෝට්ටු රහිත ගනුදෙනු ප‍්‍රවර්ධනය කිරීමට කොමර්ෂල් බැංකුව සහ PAYable වෙතින් Smart POS-Mini උපකරණ

මෙරට  ඕනෑම ස්ථානයක සිටින වෙළෙඳුන්ට කාඞ්පත් මගින් ගෙවීම් කිරීමේදී ඔවුන්ට එම ගෙවීම් පිළිගැනීමට හැකි ඇන්ඩ්‍රොයිඞ් මිනි පොයින්ට් ඔෆ් සේල් (POS) උපකරණයක් කොමර්ෂල් බැංකුව, PAYable (ප‍්‍රයිවට්) ලිමිටඞ් සමාගම සමග එක්ව පසුගියදා එළි දක්වා තිබේ. මෙම සම්පූර්ණයෙන් ක‍්‍රියාකාරී ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් පොයින්ට් ඔෆ් සේල් කුඩා උපකරණයට Mag-stripe, EMV සහ Chip තාක්ෂණය සහිත කාඞ්පත් සඳහා ගනුදෙනු සැකසිය හැකිවේ. එසේම,…

(0)Comments | September 11, 2020 10:17 am

CDB විජයග්‍රාහී ගමනට 25 වසරක් සපිරෙයි

මෙරට විශාලත ම සහ සාර්ථක ම බැංකු නොවන මුල්‍ය ආයතනයක්වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය නව්‍යකරණය සහ තිරසරින් පිරි ශ්‍රී ලංකාවක් බලගැන්වීම සඳහාවන සිය කැපවීමත් සමඟම 2020 සැප්තැම්බර් මස 7 වනදා 25 වසරක් සපුරයි. ශ්‍රී ලාංකේය මුල්‍ය ක්ෂේත්‍රය පරිවර්තනීය වෙනසකට ලක්කිරීමට කටයුතුකරන CDB පසුගිය දශක දෙකක කාලය තුළ සැබෑ විශිෂ්ටත්වය පිළිබිඹු කිරීමට සමත්ව සිටී.   වර්තමානයේ ශ්‍රී ලංකාවේ විශාලත ම බැංකු නොවන මුල්‍ය ආයතනයක් ලෙස…

(0)Comments | September 10, 2020 3:54 pm

Colombo Fashion Week වෙතින් One Galle Face සමග එක්වී Retail Week නමින් සුවිශේෂී වැඩසටහනක්

පරිසරය, සුවතාව හා සාහිත්‍යය තේමා කරගත් නවමු අත්දැකීම් පෙළක් රැගෙන එයි ජන ජීවිතය බෙහෙවින් වෙනස් වී ඇති පසුබිමක නවතම අත්දැකීමක් ජනතාවට තිළිණ කරමින්, Colombo Fashion Week විසින් CFW Retail Week නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. සති තුනක් පුරා පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන, 2020 සැප්තැම්බර් 11 දින සිට 2020 ඔක්තෝබර් 04 දින දක්වා…

(0)Comments | September 10, 2020 10:36 am

කොමර්ෂල් බැංකුව ත්‍රෛභාෂා ඒකාබද්ධ ඇමතුම් හා සහාය මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

සියලූ සන්නිවේදන නාලිකා සම්බන්ධ කරන මෙම නව මධ්‍යස්ථානය සතියේ දින හතේම පැය 24 පුරා ක‍්‍රියාත්මකයි සිය පාරිභෝගිකයින්ට සහ පාර්ශවකරුවන්ට භාෂා තුනෙන්ම සතියේ දින හතේම පැය 24 පුරා සේවා සැපයීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ඒකාබද්ධ ඇමතුම් මධ්‍යස්ථානයක් එළිදක්වා තිබෙන අතර බැංකුවේ ගනුදෙනුකරුවන්ට විවිධ සන්නිවේදන නාලිකා ඔස්සේ මෙම මධ්‍යස්ථානයෙන් තොරතුරු විමසීම සහ සහාය ඉල්ලා සිටීම කළ හැකිබව…

(0)Comments | September 9, 2020 2:32 pm