මෙරට ආහාර පාන සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ කීර්තිමත් සන්නාමයක් වන Chinese Dragon Cafe පෞද්ගලික සමාගම ‘Great Place to Work®’ (සේවය කිරීම සඳහා වඩාත් සුදුසු ස්ථානයක්) ලෙස නිල වශයෙන් නම් කර තිබේ. එය ඔවුන් සතු මානව සම්පත කේන්ද්‍ර කර ගත් ප්‍රවේශය සහ කාර්ය මණ්ඩලයේ අභිවෘද්ධිය වෙනුවෙන් දියත් කර ඇති වැඩසටහන් වෙනුවෙන් ලැබුණු ඉහළම පිළිගැනීමකි. 1942දී ආරම්භ…
NDB බැංකුව පසුගිය දා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන DIMO ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹුණු අතර, එමඟින් රට පුරා සිටින විවිධ ආකාරයේ ගනුදෙනුකරුවන්ට දැරිය හැකි සහ පහසුවෙන් ලබා ගත හැකි ලීසිං පහසුකම් පුළුල් කිරීමට අරමුණු කර ඇත. මෙම හවුල්කාරිත්වය මඟින්, නම්‍යශීලී, පාරිභෝගික හිතකාමී මූල්‍ය විසඳුම් හරහා ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා පහසු කරවීම සහ…
ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ප්‍රධානියා ලෙස මාරියෝ පෙරේරා මහතා පත්කළ බව කොකා-කෝලා සමාගම පසුගියදා නිවේදනය කළේය. ආහාර පාන ක්ෂේත්‍රය තුළ වසර 14කට වැඩි පළපුරුද්දක් සහිත මාරියෝ රටවල් රැසක ගෝලීය වෙළෙඳ නාම සමඟ කටයුතු කරමින් කලාපීය හා ගෝලීය වශයෙන් සුවිශේෂී අත්දැකීම් මෙන්ම පළපුරුද්දක් හිමි කරගෙන සිටියි. මීට පෙර එම තනතුරෙහි කටයුතු කරන ලද්දේ කෞෂාලි කුසුමපාල මහත්මියයි….
ශ්රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම (ප්‍රයිවට් ) ලිමිටඩ් විසින් ශ්‍රී ලංකාවට හදුන්වාදී ඇති බජාජ් පල්සර් N160 මෝටර් සයිකලය මෙරට තාක්‍ෂණික වශයෙන් වඩාත් දියුණු ක්‍රීඩා යතුරුපැදිය ලෙස ඉහළ පාරිභෝගික ආකර්ශනයක් දිනා ගෙන ඇත. මෙහි ඇති පෙරළිකාර කාර්ය සාධනය, කැපී පෙනෙන පෙනුම සහ ධාවකයා කේන්ද්‍ර කරගත් අසමසම විශේෂාංග සමඟ ක්‍රීඩා යතුරු පැදි සඳහා…
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් විසින්, ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් රියදුරන් දැනුම්වත් කිරීම සඳහා ‘මම ආරක්‍ෂිත රියදුරෙක්’ යන තේමාව යටතේ ප්‍රථම වරට, ජාතික මට්ටමේ දීපව්‍යාප්ත වැඩසටහනක් පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන, ළමුන් සඳහා වන මාර්ග ආරක්ෂණය සම්බන්ධයෙන් රට තුළ ව්‍යාප්ත කරන ලද දැවැන්ත දැනුම්වත් කිරීමේ වැඩසටහනක් වීමද විශේෂත්වයකි….
Spa Ceylon සහ Shangri-La Colombo සමඟ එක්ව, Wellness කේන්ද්‍ර කරගත් සංචාර සඳහා ඉහළ යන ඉල්ලුමට ප්‍රතිචාර දක්වමින් ගැඹුරු, සුවදායී නින්දක් ලබාගැනීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇති අලුත්ම, Luxury Wellness Experience එකක් වන SleepCation හඳුන්වා දී තියෙනවා. SleepCation කාලය තුළ, ජාත්‍යන්තර සම්මාන ගණනාවක් ලබාගත් Spa Ceylon Sleep Intense Range එක සමඟින්, අමුත්තන්ට Sleep Meditation සහ ඉතාම උසස්…
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) නිෂ්පාදකයා වන BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto සමඟ එක්ව, එකම දිනකදී ඔවුන්ගේ හයවන ප්‍රදර්ශනාගාරය මොරටුවේදී විවෘත කිරීම සහ Plug-in Hybrid SUV මෝටර් රථයක් වන BYD SEALION 5 නිල වශයෙන් හඳුන්වා දෙමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. මෙම නව මොරටුව ප්‍රදර්ශනාගාරය BYD හි පූර්ණ…
අපනයන වටිනාකම් දාමයේ ඇති ගැටළු විසඳීම සඳහා පුළුල්යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ස්ථාපිත කර තිබෙන වෙළඳ පහසුකම් සැපයීමේ කාර්ය සාධක බලකායේ රැස්වීමක් අද දින (ඔක්තෝබර් 14) අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, වැඩබලන අධ්‍යක්ෂක ජනරාල් එරන්දික දිසානායක මහතා,…
ශ්රී ලංකාවේ Jeep සඳහා බලයලත් එකම බෙදාහරින්නා වූ DIMO සමාගම නවතම 2025 Jeep Wrangler සහ Jeep Gladiator වාහන දේශීය වෙළඳපොළට හඳුන්වා දුනි. Jeep Wrangler සහ Gladiator රථ සැමවිටම off -Road අත්දැකීමක් ලබාදුන්න ද මෙම නවතම Jeep මාදිලි පාරිභෝගිකයින්ගේ දෛනික කටයුතු සඳහා ද මනාව යෝග්‍ය වේ. මෙම නවතම Jeep මාදිලි හඳුන්වාදීම “Legends Unleashed 2025” නම් විශේෂ…
පාරිසරික තිරසාරභාවය පිළිබඳ උපදේශන සේවා සපයන සමාගමක් වන Eco Check Global පෞද්ගලික සමාගම Diamond Excellence 2025 සම්මාන උළෙලේදී පාරිසරික තිරසාරභාවය සහ හරිත නව්‍යකරණය පිළිබඳ විශිෂ්ටතා සම්මානය දිනා ගත්තේය. ගාලුමුවදොර හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී මෙහෙයුම් සහ ව්‍යාපෘති ප්‍රධානී හිමර්ෂ රාජපක්ෂ වෙත සම්මානය පිරිනැමිණි. දැනුමෙන් සහ අත්දැකීම්වලින් පිරි විශේෂඥයන්ගෙන් සමන්විත එම සමාගම පාරිසරික තිරසාරභාවය හා සම්බන්ධ කර්මාන්ත…
Video Story