ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් ශ්‍රී ලාංකේය සංගීත රසිකයන්ට කිසිදා අමතක නොවන අත්දැකීමක් ලබාදීම සඳහා Dream Music Fest සංගීත ප්‍රසංගය සඳහා අනුග්‍රහය දැක්වීමට කටයුතු කර ඇත. අගෝස්තු 23 වෙනිදා කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල් පරිශ්‍රයේදී ප.ව 5 සිට පැවැත්වෙන මෙම ප්‍රසංගය සැලකෙන්නේ කොවිඩ් – 19 න් පසු මෙරට විවෘත…
Rough ටී ෂර්ට් සන්නාමය, ඇඟලුම් ක්ෂේත්‍රයෙහි සිය සාර්ථක විසි දෙවැනි සංවත්සරය මෙම වසරෙහිදී සනිටුහන් කරන්නට යෙදිණි. එහිදී ඔවුන්ගේ ඊ- වාණිජ්‍යය සහ වෙළඳපොල ප්‍රවේශයන් ඉහළ නැංවීමත්, අගෝස්තු විසි දෙවැනි දා සිට තිස් වනදා තෙක්, අන්තර්ජාලය ඔස්සේ කරනු ලබන සියළුම මිලදී ගැනීම් සඳහා පාරිභෝගිකයන් හට 22% ක වට්ටමක් ලබා දීමට කටයුතු කිරීමත් වෙසෙසින්ම සඳහන් කළයුතුය. Rough T-Shirts…
ස්වකීය පාරිභෝගිකයින් හට හොඳම අත්දැකීම් ලබා දීම සඳහා වන කැපවීම යළි යළිත් සහතික කරන ඩීමෝ, මෑතදී ඩිජිටල් විසඳුම් ගණනාවක් හඳුන්වා දෙමින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම පිණිස ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කළේය. “ඩිජිටල්කරණය සඳහා සමාගමේ ආයෝජන වැඩි දියුණු කිරීමට තීරණය කර ඇති අතර, එමගින් පාරිභෝගිකයින් හට උසස් සේවාවක් අත් විඳිමින් ඩීමෝ නිෂ්පාදන සහ සේවා මාදිලි විශාල ප්‍රමාණයක්…
කාර්මික මෘදුකාංග ක්ෂේත්‍රයේ ලොව පුරෝගාමී සමාගමක් වන VMware ඉන්කෝපරේෂන් (NYSE: VMW) සමාගම, ශ්‍රී ලංකා හා මාලදිවයින් අලෙවි කළමණාකරු වශයෙන් එහි නායකත්ව කණ්ඩායම සඳහා දේවේන්ද්‍ර මැනුවෙල් මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. ස්වකීය නව කාර්යභාරය තුළ දේවේන්ද්‍ර මහතා, ආයතනවලට ඩිජිටල් සහ ජංගම උපාංග හා යෙදවුම් පරිසරයක් කරා පා නැගීම පිණිස, නවතම තාක්ෂණය වෙත ප්‍රවේශ වීමට…
අභියෝගාත්මක ආර්ථික තත්ත්වයක් හමුවේ වුව ද 29% ක සියලු බදු පසු ලාභයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරමින් 2019/20 මුල්‍ය වර්ෂය තුළ දැවැන්ත කාර්යසාධනයක් වාර්තා කිරීමට කොමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පී.එල්.සී සමත් විය. තව දුරටත් සමාගමේ දිගුකාලීන ශක්තිමත් මුල්‍ය ක්‍රියාකාරීත්වය, පරිණත කළමණාකාරීත්වය, මූල්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමීත්වය, ශක්තිමත් පාරිභෝගික ජාලය සහ ඉහළ අවදානම් කළමණාකරණ පද්ධතිය තහවුරු කරමින් ICRA Lanka…
ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාලගත අලෙවි අවකාශය වන Daraz, ආකර්ෂර්‍ණය වට්ටම් රැසක් සමග Daraz Fashion Week හඳුන්වාදෙයි. ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය ලබාදෙන Emerald විලාසිතා ඇතුළුව ශ්‍රී ලාංකීය විලාසිතාලෝලීන්ගේ ප‍්‍රියතම සන්නාමයන් රැසක් 2020 අගෝස්තු මස 25 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වෙන Daraz Fashion Week වෙතින් මිලදීගැනීමේ අවස්ථාව ඒ අනුව ඔබට හිමිවේ. රුපියල් මිලියනයකට වැඩි වටිනාකමකින් යුතු mega deals…
ප‍්‍රමුඛ පෙළේ ජීවිත රක්ෂණය පිළිබඳ විසඳුම් ලබා දෙන විශේෂඥ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් කුඩා අවධියේ සිට විශ්වවිද්‍යාලය දක්වා අඛණ්ඩව අධ්‍යාපනය හැදෑරීම සහතික කිරීම සඳහා ‘සිසුමග+’ නමින් විශේෂයෙන් නිර්මාණය කළ අද්විතීය අධ්‍යාපනික සුරක්ෂා සැලසුමක් හඳුන්වා දී ඇත. ‘සිසුමග+’ යනු තම දරුවාගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ ඕනෑම තෘතීයික අධ්‍යාපන කටයුතුවලට යන වියදම් කළමනාකරණය කිරීමට කැමති දෙමාපියන්ට අත්වැලක් සපයන…
ග්ලැක්සෝස්මිත්ක්ලයින් (GSK) ආයතනය විසින් වර්තමානයේ පවත්නා කොරෝනා වසංගතය මර්දනය කිරීමෙහිලා ජාතික සෞඛ්‍යාරක්ෂක සහ මානවවාදී ක‍්‍රියාකාරකම් සදහා සහාය වෙමින් රුපියල් මිලියන 5 ක් රජයේ කොවිඩ් -19 සෞඛ්‍යාරක්ෂක සහ සමාජ ආරක්ෂක අරමුදල සදහා පරිත්‍යාග කළ බව මෑත දී නිවේදනය කරන ලදි. මෙරට ප‍්‍රධාන පෙළේ ඖෂධ සහ පාරිභෝගික සෞඛ්‍යාරක්ෂක නිෂ්පාදන සමාගමක් ලෙස කොවිඞ් -19 වසංගතය මර්දනය කිරීමෙහිලා ජාතික…
කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට පහසුව ඇතිකිරීම සඳහා Missed Call එකක් ලබාදීම තුළින් තමන්ගේ කාඞ් ගිනුම් ශේෂය ලබා ගත හැකි නව සේවාවක් බැංකුව විසින් හඳුන්වා දී තිබේ. මෙම සේවාව ලබාගැනීම සඳහා කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් තම ජංගම දුරකතන අංකය මෙම සේවා සඳහා ලියාපදිංචි කළ යුතු අතර ශේෂය පරීක්ෂා කරගැනීමට අවශ්‍ය වූ අවස්ථාවක 0112353111 යන…
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සත්කාරකත්වයෙන් පවත්වනු ලබන SLIM Effie සම්මාන උළෙල පිළිබඳ මාධ්‍ය හමුවක් පැවැත්වෙයි ශ්‍රී ලංකා අලෙවිකරණ සන්නිවේදන ක්ෂේත්‍රය තුළ මහත් ගෞරවාදරයට පත් වාර්ෂිකව පවත්වනු ලබන Effie Awards 2020 සම්මාන උළෙලේ මේ වසරේ වැඩකටයුතු පසුගියදා නිල වශයෙන් ආරම්භ විය. ඒ මාර්ගගත (online) ක්‍රමයට Zoom තාක්ෂණය ඔස්සේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් සමඟිනි. ශ්‍රී ලංකා අලෙවිකරණ…
Video Story