ඩීමෝ TATA රථ සහ කෘෂි යන්ත්‍රෝපකරණ වර්ග සඳහා ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය ප‍්‍රතිලාභ ඇතුළුව පහසු ලීසිං විසඳුම් ලබා දීමට ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ඞීමෝ සමඟ සිය දිගුකාලීන හවුල්කාරීත්වය තවත් පුළුල් කරන බව නිවේදනය කර ඇත. HNB පාරිභෝගික සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීල සන්ජේ විජේමාන්න මහතා සහ…
මෙරට දැවැන්තම කිරි ආහාර නිෂ්පාදකයා වන පැල්වත්ත ඔවුන්ගේ අයිස් ක්‍රීම් රස එකතුවට නව රසයන් දෙකක් හඳුන්වා දේ. එමගින් අයිස් ක්‍රීම් ලෝලීන් සාම්ප්‍රදායික අයිස් ක්‍රීම් රසයන්ගෙන් ඔබ්බට රැගෙන යනු ඇති අතර පැල්වත්ත අයිස්ක්‍රීම්වල ක්‍රීම් සහිත ස්වභාවය භුක්ති විඳීම තුළින් අයිස් ක්‍රීම් ලෝලීන් වැඩි වශයෙන් ඊට ආකර්ෂණය වනු ඇත. පැල්වත්ත අයිස්ක්‍රීම් නිෂ්පාදන සහ නව රසයන් හඳුන්වා දීම…
කොමර්ෂල් බැංකුව සහ Tenaga Car Parks (Pvt) Ltd’ ඇතිකර ගෙන තිබෙන ඒකාබද්ධතාවය හමුවේ කොමර්ෂල් බැංකුවේ ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් බැංකු ගිණුම් හිමියන්ට Tenaga විසින් කළමනාකරණය කරන වාහන නැවැත්වීමේ ස්ථාන වෙත ඇප් එකක් මගින් ගෙවීමට අවස්ථාව ලබාදී තිබේ. මෙම විසඳුම මේ වනවිට සෘජුවම ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් බැංකුකරණ අයදුමට ඒකාබද්ධ කර තිබෙන නිසා ගිණුම් හිමියන්ට කාඞ්පත් ස්පර්ශ කිරීමකින් සහ මුදල්…
ජාතික විදුලි බල සැපයුම වර්ධනය කිරීම සඳහා වන ‘ජාතික විදුලි සම්ප්‍රේෂණ, බෙදාහැරීම් ජාල සංවර්ධන හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ, පැකේජ් 05 උප ව්‍යාපෘතිය සඳහා සීමන්ස් – ඩීමෝ එකතුව , ලංකා විදුලි බල මණ්ඩලය හා ගිවිසුමකට අත්සන් තැබීම පසුගිය දා සිදු විය. මෙයට සමගාමිව පැකේජ් 04 උප ව්‍යාපෘතිය ද සීමන්ස් – ඩීමෝ එකතුව වෙත 2020 වර්ෂයේ…
මෙරට 100% ක්ම රාජ්‍ය අංශය සතු එකම සංවර්ධන බැංකුව වන ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) Oracle Cloud Infrastructure සමඟ එක් වී ඇති අතර මෙමඟින් බැංකුවේ ඩිජිටල් ගමන දිවයින පුරා වේගවත් කිරීමටත් ශ්‍රී ලංකාවේ මධ්‍යම හා අඩු අදායම් ලබන කොටස් නියෝජනය කරන සිය ගනුදෙනුකාර පදනමට නව්‍ය සහ සරල මූල්‍ය විසඳුම් ලබා දීමටත් බැංකුවට හැකියාව ලැබේ. බැංකුවේ ඩිජිටල්…
zMessenger හා HUTCH එක්ව සංවිධානය කරන ලද BID2WIN තරඟාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. වර්ෂය පුරා පැවැත්වුණු විවිධ ප්‍රවර්ධන වැඩසටහන්වලින් ජයග්‍රහණය කළ පිරිසට මෙහිදී ත්‍යාග හිමි විය. කඩුවෙල පදිංචි අශේන් ඉමන්ත ගුණසේන 2020 පෙබරවාරි 1 සිට මාර්තු 31 දක්වා පැවති වැගන් ආර් මෝටර් රථ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රහණය හිමි කරගත් අතර මස්පොත පදිංචි…
දිවයිනේ පුරෝගාමී පාරිභෝගික භාණ්ඩ අලෙවි සන්නාමය මෙන්ම, ලොවට මහන මැෂින් හඳුන්වා දීමේ පුරෝගාමී නාමයද වන සිංගර්, ශ්‍රී ලංකාවේ ගෘහස්ත, සුළු හා මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින්, විදුලිය ඉතිරි කරන නවතම මහන මැෂින් මාදිලි පෙළක් වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ. එක් නිෂ්පාදනයක් නිම කිරීම සඳහා අවශ්‍ය වන සෑම මාදිලියකම මැෂින් මෙම නවතම මාදිලි පෙළට…
ශ්‍රී ලාංකේය හදවත් දිනූ ළමා නිෂ්පාදන සහ හිසකෙස් සත්කාර සන්නාම වන බේබි ශෙරමි (Baby Cheramy) සහ කුමාරිකා (Kumarika) සන්නාම නේපාල වෙළඳපොළට හඳුන්වා දීමට හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගම (Hemas Consumer Brands) පසුගියදා කටයුතු කළේය. නේපාලයේ එවරස්ට් හෝටලයේදී පැවති එම අවස්ථාව සඳහා නේපාලයේ හිටපු අගමැති ගරු ජාලා නාත් ඛනල්, හේමාස් මැනුෆැක්චරින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රෝයි ජෝසප්, නේපාලයේ…
ව්‍යාපාර සමූහයේ මුල්‍ය වර්ෂය අවසානයේ බදු පසු ලාභය රු. බිලියන 1.8 2020/21 පළමු කාර්තුවේ සමස්ත වත්කම් රු. බිලියන 7 පසුගිය වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරය සහ මේ වසරේ COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ ආර්ථික අභියෝග හමුවේ වුව ද සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය 2019/20 මුල්‍ය වර්ෂය සඳහා රු. බිලියන 1.8 ක ශක්තිමත් බදු පසු…
පූර්ව වෙන් කිරීම් සඳහාම විශේෂයි : සෑම මිලදීගැනීමක් සඳහාම Galaxy Buds Live හෝ Galaxy Buds+ නොමිලේ ලබාගන්න ශ්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය ලෙස ප්‍රකට Samsung විසින් 5G තාක්ෂණය සූදානම්ව ඇති වෘත්තීය කටයුතු සහ විනෝදාස්වාදය සඳහා ගැළපෙන අසමසම ස්මාර්ට් ජංගම දුරකථන වූ තම ප්‍රමුඛපෙළේ Galaxy Note20 සහ Galaxy Note20 Ultra යන දුරකථන දෙක…
Video Story