මෙරට ප්‍රමුඛ සන්නාමයක් වන Hemas Consumer Brands (HCB) විසින් පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (USJ) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. රැකියා සඳහා පමණක් නොව, ජාතික සංවර්ධනය සහ තිරසාර වර්ධනය නිර්මාණය කරන අර්ථවත් වෘත්තීන් සඳහා ද සිසුන් සූදානම් කිරීම මෙහි මූලික අරමුණ වේ. ජාතික සංවර්ධන ඉලක්කවලට අනුකූලව සිසුන් පෙළගස්වමින් රැකියා නියුක්තිය සඳහා ද දායකත්වය මේ තුළින්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන හමීඩියා, සිය පැලවත්ත H Sports ශාඛාව නැවත විවෘත කිරීම සමරමින්, නැවුම් නව වෙළෙඳසල් සංකල්පයක් සහ සුවිශේෂී ක්‍රියාකාරී ඇඳුම් එකතුවක් එළිදැක්වීය. බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ අංක 724 දරන ස්ථානයේ පිහිටා ඇති H Sports ප්‍රදර්ශනාගාරය, විලාසිතාව, සුවපහසුව සහ ක්‍රියාකාරීත්වය ඒකාබද්ධ කරන, උසස් තත්ත්වයේ ක්‍රීඩා ඇඳුම් සොයන ක්‍රීඩා ලෝලීන්ට සහ යෝග්‍යතා ලෝලීන්ට එකම වහලක් යටදී…
ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තර තලයෙහි ඔසවා තැබූ රන් පදක්කම්ලාභී ධාවන ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිවරියක් ලෙස පත්කර ඇත. කොමර්ෂල් බැංකුවේ වඩාත් ම ජනප්‍රිය හා පහසු ම ඩිජිටල් බැංකුකරණ විසඳුම වන කොම්බෑන්ක් ඩිජිටල් යෙදවුම තරුෂි කරුණාරත්න විසින් නියෝජනය කරනු ඇත. ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී මූල්‍ය ආයතනය ලෙස කොමර්ෂල් බැංකුවේ අනන්‍යතාවයට පරිපූර්ණ ලෙස ගැලපෙන නොනවතින…
නොබෝදා පැවති 2025 ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී තිරසාරභාවය වෙනුවෙන් දක්වන්නා වූ අද්විතීය කැපවීම වෙනුවෙන් ටෝකියෝ සිමෙන්ති සමූහය කීර්තිමත් සම්මාන දෙකක් සමඟින් ඇගයීමට ලක් විය. උළලේ තිරසාර නවෝත්පාදනය සඳහාවූ සම්මානය, අඩු වාෂ්පශීලී කාබනික සංයෝග (VOC) අන්තර්ගතය හේතුවෙන් ගෘහස්ථ වායුගෝලීය ගුණාත්මකභාවය වැඩි දියුණු කරවමින් සෞඛ්‍ය සම්පන්න ජීවන පරිසරයක් නිර්මාණයට දායකවීම වෙනුවෙන්, ටොකියෝ සිමෙන්ති සමූහයේ නව්‍ය නිෂ්පාදන…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Plantchem පුද්ගලික සමාගම සමඟ හවුල්කාරීත්වයකට එළඹුණේය. Lovol ට්‍රැක්ටර් සඳහා ආකර්ණීය ලීසිං විසඳුම් හරහා කෘෂි යන්ත්‍රෝපකරණ භාවිතය ප්‍රවර්ධනය කිරීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි. කෘෂිකර්මාන්තය මෙරට සංවර්ධනයේ වැදගත් කොටසක් වන බැවින්, මෙම හවුල්කාරීත්වය මගින් ගොවීන්ට උසස් තත්ත්වයේ සහ දැරිය හැකි මිලකට කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම පහසු කිරීම…
ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇතිකරමින් නවතම ZHONGTONG ප්‍රිමියම් බස් රථ පෙළ එහි දේශීය නියෝජිතයා වූ Moveflex (Pvt) Ltd විසින් පසුගියදා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. ZHONGTONG නාමය ශ්‍රී ලාංකික වෙළඳපොළට හුරුපුරුදු නාමයක් වන අතර, වසර 85කට ආසන්න කාලයක් මෙරට රථ වාහන ක්ෂේත්‍රයේ නායකත්වය දරන DIMO සමාගමට අයත් ආයතනයක් වන Moveflex (Pvt) Ltd, …
මෝටර් රථ ක්ෂේත්‍රයේ නම් දැරූ, සූප්‍රසිද්ධ සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය, 2025 වසරේ ඔක්තෝබර් 24 වැනි දා සිට 26 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතය. මෙහි ප්‍රථම ප්‍රදර්ශනය අලුතින් ඉදිකරන ලද Western Car Park ශාලාවල දී පැවැත්වේ. සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) සහ ක්ලැසික් කාර් සමාජය (CCCC) විසින් සංවිධානය කරන…
ජාත්‍යන්තර අධ්‍යාපන උපදේශන ක්ෂේත්‍රයේ පුරෝගාමි සමාගමක් වන Australian Business Education Centre (ABEC Premier) විසින් සිය 20 වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරන ලදී. ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ගේ අභිලාෂයන් සාර්ථක ගෝලීය කතාවන් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් වසර ගණනාවක් පුරා සමාගම කැපවී සිටියි. කොළඹ දී සමාගම ආරම්භ කළ මුල් කාල වකවානුවේ දී විදේශ අධ්‍යාපනය සඳහා ඇති අවස්ථාව වරප්‍රසාදයන් සහිත…
ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය ලැබූ Thimark Technocreations පෞද්ගලික සමාගම කෙන්යාවේ National Power Company (KenGen) සමග අමෙරිකානු ඩොලර් 156,000ක ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් ගත වේ. මෙය ශ්‍රී ලාංකික ඉංජිනේරු සේවා සැපැයුම් ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයකි. මේ යටතේ Thimark Technocreations සමාගම KenGen සමාගම වෙනුවෙන් KILGHARRAH 600 නමින් හඳුන්වන එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යා හැකි Hydraulic Trash…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉංග්‍රීසි මාධ්‍ය පාසලක් වන Minasro College මව් ශාඛාවට පසුගියදා චීනයේ Chongqing Three Gorges Vocational College (CGVC)හි නියෝජිතයෝ පිරිසක් පැමිණියහ. අධ්‍යාපන වෘත්තිකයන්, විශේෂඥයන් සහ කෘෂිකර්ම, වන විද්‍යා සහ තාක්ෂණ පීඨ නියෝජනය කරන සිසුන් පිරිසකින් සමන්විත වූ එම කණ්ඩායමට ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබිණි. මෙම වැඩසටහන තිරසාර කෘෂිකර්මාන්තය, පළිබෝධ කළමනාකරණය, තාක්ෂණික හුවමාරුව සහ සංස්කෘතික අවබෝධය…
Video Story